නානලට මේවගේ සීන් එකක් උනොත් බඩගින්නෙ මැරෙන්න වෙනවද ??

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    මෙහෙ ඉතින් බෞද්ධ අපිත් හලාල් සහතිකෙට ගෙවනවා. ජප්පෝ එච්චර මෝඩ නැතිව ඇති මන් හිතන්නෙ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,415
    2,091
    113
    43
    Wakanda
    මොකක්ද ගාථාවක් කියලා කනවා බං. ⁣😄😄
    අල්ලා එතකොට ඔකේ එක දෙනවාලු
    "බිස්මිල්ලාහ් " මං අදුරන තුර්කි කෙල්ලෙක් ඉන්නව ඕක කියල ඌරුමසුත් කනව.
    ඔයවැඩේ කරන්නෙ ඉරාන් තුර්කි උන් විතරයි. මොඩර්න්ටයිප්.
    ඔය පෝස්ට් එකේ ඉන්න අන්තවාදී පකිස්ථාන් නොදියුනු රටවල උන් ඒත් කන්නෙ නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,071
    113
    මොකක්ද ගාථාවක් කියලා කනවා බං. ⁣😄😄
    අල්ලා එතකොට ඔකේ එක දෙනවාලු

    හදිසි වෙලාවට බන් අල්ලාගෙ direct line එකට කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
    අනික බන් ජපානෙ එලවලු පලතුරු නූඩ්ල්ස් ඕන තරං තියෙන්නෙ බං වෙන ඕන රටකට වඩා ඒව කන්න පුලුවන් නේ මුන්ට
    වෙන සත්තු නං හලාල් කරන්න තරං ජප්පොන්ට පුකේ අමාරුවක් නැතිව ඇති උන් සත්තු හලාල් කිරිම කෙසේ වෙතත් තම්බි ටික හලල් කරලා ගනීවි
    ජප්පො හෙන රේසිස්ට් පෙන්නන්නෙ නැති උනාට
    (ජප්පියෙක් ඩේට් කරලා තියනවා මම සිංගා ඉඳපු කාලෙ. තොපි ඉරිසියාවෙ පැලෙයි ඒවයෙ ස්මෙල් රේටින් ගැන කිවුවොතින්)

    @Al Baik @sinhawanshaya ඇවිත් මක්කා හරි කියලා යන්න
    මේ වෙලාවට තමයි ඔහෙලගෙ අදහස් වටින්නෙ
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    නැතනම් හොරෙන් කනවද ??

    හුත්තී බඩගින්නෙ මැරෙන්න තියෙන්නේ... 🤮😂

    හදිසි වෙලාවට බන් අල්ලාගෙ direct line එකට කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
    අනික බන් ජපානෙ එලවලු පලතුරු නූඩ්ල්ස් ඕන තරං තියෙන්නෙ බං වෙන ඕන රටකට වඩා ඒව කන්න පුලුවන් නේ මුන්ට
    වෙන සත්තු නං හලාල් කරන්න තරං ජප්පොන්ට පුකේ අමාරුවක් නැතිව ඇති උන් සත්තු හලාල් කිරිම කෙසේ වෙතත් තම්බි ටික හලල් කරලා ගනීවි
    ජප්පො හෙන රේසිස්ට් පෙන්නන්නෙ නැති උනාට
    (ජප්පියෙක් ඩේට් කරලා තියනවා මම සිංගා ඉඳපු කාලෙ. තොපි ඉරිසියාවෙ පැලෙයි ඒවයෙ ස්මෙල් රේටින් ගැන කිවුවොතින්)

    @Al Baik @sinhawanshaya ඇවිත් මක්කා හරි කියලා යන්න
    මේ වෙලාවට තමයි ඔහෙලගෙ අදහස් වටින්නෙ
    පකේ ආගමක් බං.. කන්න ඕන උනාම ඌරත් තලගොයා වෙනවා ඕකුන්ට.. 😂😂
    ------ Post added on May 25, 2026 at 1:36 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,404
    113
    Homagama
    හදිසි වෙලාවට බන් අල්ලාගෙ direct line එකට කතා කරලා මොකක් හරි කරගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ
    අනික බන් ජපානෙ එලවලු පලතුරු නූඩ්ල්ස් ඕන තරං තියෙන්නෙ බං වෙන ඕන රටකට වඩා ඒව කන්න පුලුවන් නේ මුන්ට
    වෙන සත්තු නං හලාල් කරන්න තරං ජප්පොන්ට පුකේ අමාරුවක් නැතිව ඇති උන් සත්තු හලාල් කිරිම කෙසේ වෙතත් තම්බි ටික හලල් කරලා ගනීවි
    ජප්පො හෙන රේසිස්ට් පෙන්නන්නෙ නැති උනාට
    (ජප්පියෙක් ඩේට් කරලා තියනවා මම සිංගා ඉඳපු කාලෙ. තොපි ඉරිසියාවෙ පැලෙයි ඒවයෙ ස්මෙල් රේටින් ගැන කිවුවොතින්)

    @Al Baik @sinhawanshaya ඇවිත් මක්කා හරි කියලා යන්න
    මේ වෙලාවට තමයි ඔහෙලගෙ අදහස් වටින්නෙ
    ඔච්චර නටන්න ඕනා නැ බං මුන්ට. මාලු වර්ග හලාල්. ජපානේ මාලු පිරුනු රටක්, අමුවෙන් කන්නෙ සුසි කියලා. මේ කොනකපාලයො තනි අන්තවාදි සින් එකක් අදින්නෙනේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,071
    113
    ඔච්චර නටන්න ඕනා නැ බං මුන්ට. මාලු වර්ග හලාල්. ජපානේ මාලු පිරුනු රටක්, අමුවෙන් කන්නෙ සුසි කියලා. කොනකපාලයො තනි අන්තවාදි සින් එකක් අදින්නෙනේ.
    මම හිතුවෙ මාලුත් හලාල් කරනවා කියලා බන්
    ඒකයි
    කවුද දන්නෙ මාලු වලට එහෙම සීන් එකක් නෑ කියලා

    PS : මම සර්ච් කරලා බැලුවා. හලාල් වෙන්න නං කොරපොතුත් එක්ක කන්න ඕනලු
    අල්ලත් බන් මුන්ව ආතල් එකට ගනිපු සීන් එකක් මට නං පේන්නෙ
     
    Last edited:

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    PS : මම සර්ච් කරලා බැලුවා. හලාල් වෙන්න නං කොරපොතුත් එක්ක කන්න ඕනලු
    අල්ලත් බන් මුන්ව ආතල් එකට ගනිපු සීන් එකක් මට නං පේන්නෙ
    සිරාවට.. බලන් ගියාම මුන් බල්ලොන්ටත් වඩා අන්තයි නේ බං.. 🤮😂
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113

    දැන් නහර ඇදල දාල අංගවිකල කරන අසමසම කරුනාවෙන් පිරි අල්ලහ්ට බැරි ඇයි ඔය ලෝකප්‍රසිද්ධ ඇන්ටි ඉස්ලාමික් සෙට් වලට ශොට් එක දීල භය භක්තිකයො ටික සැපවත් කොරන්න. මයෙ හිතේ අනුකම්පාව වෙන්නැති.:confused::confused:

    අල්ලාහ් කොච්චර ඉස්ලාමයේ පැත්ත ගන්නවද කියල හිතෙන්නෙ අර පලස්තීන් මුස්ලිම් එවුන්ට ඊශ්‍රායල් කාරයො දෙන දීමනාව දැක්කම. මයෙ හිතේ අල්ලාහ් දැන් පක්ශෙ මාරු කරල මෝසස්ගෙ පාටි එකට ගිහින් ඉස්ලාමයේ නහර ටික අදිනව වගෙ. :sorry:

    හෝලි බූක් එකයි අසමජ්ජාති සුන්නාහ් ටිකයි අපි පැත්තකින් තියමුකො. දැන් ඔයා ඉගෙන ගත්ත දේවල් වලින් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකො. වඳුරු කුනුහරුප වගේ කුරානෙ කොපි පේස්ට් කරන්නැතිව හරි ලොජිකල් ඒව ඕන ඈහ්. :yes::yes:

    1. අල්ලාහ් ජීවි ද අජීවී ද? :confused:

    ප්‍රසූත උනේ නෑ කියල කිව්වොත් අජිවී. අජීවී නම් හිතන්න මොලයක් නෑ. භෞතික වස්තුවක් විතරයි. භෞතික වස්තුවකට ස්වර්ගේ යවන්න බෑ. මේ ඔයාගෙම ලොජික් හොන්දේ. එතකොට ජීවීද? අනේ මන්ද අපිට උත්තරයක් දෙන්නකො මහත්තයො.

    2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද? :dull:

    3. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද. බෙලි කප කප වාද කර කර එක එක ආයාව ආයාව එව එව පට්ට ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද? :yes::yes:

    ඔයාගෙ වචන වලින්ම උත්තර ඕන මහත්තයෝ...