මම නම් කියන්නෙ මෙකෙ ඉන්න තරුන දරුවන්ට, තරුන කාලෙ සමාජෙට කොඩිවිනයක් නොවන් විදිය සන්තොස වෙලා, වයසට ගියාම වැඩිහිටි නිවාසෙකට ගිහින් ජිවත් වෙන්න තරම් සල්ලියක් ඉතුරු කරන් , ජිවත් වෙන්න, මම කිවුවට හරියන්නෙ නැ අවුරුදු බිලියන ගානක් චක්‍රයක් කඩන එක, බුදුන් පවා පට්ට බාන්ඩයක් කරගහ්න්න ගිය නන්ද සහොදරයාව හෙන ගෙමක් දිල ඇදල ගත්තෙ
අනිවා බං..දැන් ඉන්න ගොඩක් කොල්ලො මෝඩ නෑ හැබැයි..20%ක් වගේ ඉන්නවා මෝඩ හරක් ටිකක් හින්දි ෆිල්ම් බලලා ගෑණු තමයි ජීවිතේ කියලා උන්ව උඩ තියන් ලොවාගෙන උන් වෙනුවෙන් ඕන දෙයක් කරන..උන් ටික ඉතිං සදා අනාථයි..ඒත් ඉතිං අපිට කාගෙවත් කරුම නවත්තන්න බෑනේ..තේරුම් ගන්න ඵකා විතරක් හැදෙයි.. අනික් උන් අනාථ වෙයි..
මම නම් හිතන්නේ ගෑණු කියන්‍නේ අතේ දුරින් තියාගන්න ඕන ජාතියක්.. විශේෂයෙන් මේ වගේ කාලෙක..
සෝෂල් මීඩියා නිසා අද කාලේ කෙල්ලෙක්ට, අවංකවම ආදරේ කරන එක,
මොන තරම් අමාරු වැඩක්ද කියලා කියන,
ඇත්ත කතාවක් තමයි මේ...
කොල්ලො කෙල්ලන්ට වෛර කරන්නේ නැහැ, හැබැයි අද කාලේ කෙල්ලෝ,
හැසිරෙන විදිහට කොල්ලො කැමති නැහැ.
හැම පරම්පරාවකම අඩුපාඩු තිබුණා,
හැබැයි මේ පරම්පරාවේ අය කරන්නේ,
තමන්ගේ අඩුපාඩු ලෝකෙටම පේන්න,
සමරන එකයි.
සෝෂල් මීඩියා ආවට පස්සේ,
හැම කෙල්ලෙක්ම හිතන් ඉන්නේ,
තමන් තමයි ලෝකේ ඉන්න,
වටිනම කෙනා කියලා,
ඉතින් ඒ නිසාම එයාලව සතුටු කරන්න,
එක පිරිමියෙක්ට කීයටවත් බැහැ.
අපි මේක කරුණු පහකින් පැහැදිලිවම බලමු.
01....
තෝරාගැනීම් වැඩි නිසා,
හැමදේම විවේචනය කිරීම
ඉස්සර කාලේ කෙල්ලෙක්ට,
හොඳ පිරිමියෙක් ලැබුණොත් ඒ නිදහස,
ඒ ආදරය රත්තරන් වගේ පරිස්සම් කරගත්තා.
හැබැයි අද කාලේ කෙල්ලෙක්,
ෆෝන් එක අතට ගත්ත ගමන් දකින්නේ,
තමන්ගේ ලඟ ඉන්න කෙනාට වඩා සල්ලි තියෙන, ලස්සන, රොමෑන්ටික් පිරිමින්ව විතරයි.
ඒ නිසාම තමන් ලඟ ඉන්න කෙනා,
එයාට මදි වගේ දැනෙන්න ගන්නවා.
ඊටපස්සේ ඉතින් රස්සාව,
කාර් එක,
කොණ්ඩේ කපලා තියෙන විදිහ පවා,
විවේචනය කරන්න ගන්නවා.
මේක තමන්ගේ මට්ටම බැලීමක් නෙවෙයි, මනඃකල්පිත ලෝකෙක ජීවත් වීමක්.
02....
කිසිම දේකින් සතුටු නොවීම
කෙල්ලෙක්ට කොච්චර ආදරේ කළත්,
ආරක්ෂාව දුන්නත්,
හැමදේටම වඩා එයාව වටිනවා කියලා,
දැනෙන්න හැරියත් අද කාලේ කෙල්ලෝ,
ඉන්නේ නොසන්සුන් වෙලා.
මොකද සෝෂල් මීඩියා වලින්,
එයාලගේ ඔළුවට දාලා තියෙන්නේ,
හැමතිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්ව, හොයාගන්න ඕනේ කියන එකයි.
ප්‍රයිවට් ජෙට්, ලක්ෂරි ට්‍රිප්,
ලස්සන ලයිෆ් ස්ටයිල් වීඩියෝ දකිද්දී,
තමන් වෙනුවෙන් හැමදාම එක වගේ ඉන්න, තමන්ට සාමය දෙන පිරිමියාගේ,
වටිනාකම එයාලට අමතක වෙනවා.
එයාලට ඕනේ සාමකාමී ජීවිතයක් නෙවෙයි, හැමදාම අලුත් සෙල්ලම් බඩු වගේ,
දේවල් විතරයි.
03....
විශ්වාසවන්තකම නැති වී යාම
ඉස්සර කෙල්ලෝ තමන්ගේ මුළු ජීවිතයම,
එක පිරිමියෙක් වෙනුවෙන් කැප කළා.
හැබැයි අද ඉන්න කෙල්ලෝ තමන්ගේ අවස්ථා, හැම තිස්සෙම විවෘතව තියාගන්නවා.
අපි නිකන් කතා කරනවා විතරයි,
මං තවම ගැලපෙන කෙනෙක් හොයනවා,
මගේ හදවත රිදවගන්න,
බැරි නිසා මං පරිස්සම් වෙනවා,
වගේ බොරු බයිලා කියනවා.
හැබැයි ඇත්තම කතාව නම් එයාලට,
කිසිම පැහැදිලි අදහසක් නැහැ.
පිරිමියෙක්ට ලිංගික ආකර්ෂණය විතරක් මදි, විශ්වාසය සහ ආරක්ෂාවත් ඕනේ.
පාවාදෙයිද,
වෙන කෙනෙක්ව තෝරගනියිද කියන,
බය නැතුව ජීවත් වෙන්න,
පිරිමින්ට අයිතියක් තියෙනවා.
04....
මඟ පෙන්වීම පාලනයක් ලෙස දැකීම
පිරිමියෙක් විදිහට ජීවිතේට,
නායකත්වයක් දෙන්න හැදුවොත්,
අද කාලේ කෙල්ලෝ කියන්නේ,
ඔයා මාව පාලනය කරන්න හදනවා කියලා.
ජීවිතේට පිළිවෙලක් හදන්න හැදුවොත් කියන්නේ, ඔයාට මං ගැන විශ්වාසයක් නැහැ කියලා.
ගෞරවය ඉල්ලුවොත් ඒක,
විෂ සහිතයි (Toxic) කියලා ලේබල් කරනවා.
හැබැයි ඇත්තම කතාව තමයි,
හැම තිස්සෙම මීට වඩා හොඳ කෙනෙක්,
ලැබෙයි කියලා හිතන් ඉන්න කෙල්ලෙක්, කවදාවත් එක තැනක නවතින්නේ නැහැ, පිරිමියෙක්ගේ නායකත්වයට,
ගරු කරන්නේ නැහැ.
ඊටපස්සේ හැමදාම ගෙදර,
තියෙන්නේ රණ්ඩු විතරයි.
05....
ස්ථිර ආදරයක් වෙනුවට රඟපෑමක් වීම
ඔයාට ඕනේ අනාගතයක් හදාගන්න,
හැබැයි එයාට ඕනේ,
ඒ වෙලාවේ දැනෙන සතුට විතරයි.
ඔයාට ඕනේ ජීවිත කාලෙටම සහකාරියක්, හැබැයි එයාට ඕනේ එයාගේ පහසුව විතරයි.
ජීවිතේට පොඩි හරි ප්‍රශ්නයක්,
අමාරු කාලයක් ආපු ගමන්,
එයා මඟඇරලා යනවා.
සල්ලි හිඟ වෙච්ච ගමන්,
මගේ පාඩුවේ ඉන්න දීලා ප#ලයන්න කියනවා.
කැපකිරීමක් කරන්න වුණ ගමන්,
අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ,
කියලා අයින් වෙනවා.
ඉස්සර කාලේ විවාහය කියන්නේ,
දුක සැප දෙකේම එකට ඉන්න එක,
හැබැයි අද කාලේ ඒක තමන්ගේ වාසියට විතරක්, පාවිච්චි කරන තාවකාලික දෙයක් විතරයි.
#අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ
පිරිමි කියන්නේ වගකීම් ගන්න,
බය ජාතියක් නෙවෙයි,
එයාලා බය තමන්ගේ මුළු ජීවිතයම,
මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් කැප කරලා, අන්තිමේදී අනාථ වෙන්නයි.
පිරිමින්ට ඕනේ තමන්ගේ මහන්සිය අගය කරන, තමන්ට නිදහසේ ඉන්න පුළුවන්,
තමන්ට ගෞරව කරන,
ආදරණීය නිවසක් විතරයි.
ඉතින් අදටත් තමන්ගේ ජීවිතය ගොඩනගන්න, මහන්සි වෙන පිරිමින්ට කියන්න තියෙන්නේ, ඔයාගේ වටිනාකම පරිස්සම් කරගන්න.
ඔයාගේ හිතේ නිදහස රැකගන්න.
සහකාරියක් තෝරගද්දී නුවණින් සහ,
ගොඩක් හිතලා බලලා තෝරගන්න.
ආදරය රඟපෑමක් විතරක් වෙච්ච ලෝකෙක, හැමදේම දැන දැනත් තමන්ගේ ජීවිතේ,
විනාශ කරගන්නේ මෝ#ඩයෝ විතරයි.
#ChathurangaLakmal
