මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

heenhota

Active member
  • Jul 27, 2016
    206
    205
    43
    ගැනු අරහන්, මට නම් හිතෙන්නෙ පිරිමින්ව ගැනු ඇති කරනව, පුරුශ මුලික කිවට බලාගෙන් ගියාම පිරිමි හොමොන නිසා මොන කට්ටක් කන්වද ? ගැහැනුත් කට්ට කනවා නමුත් ගැහැනු කට්ට කන්නෙ ස්ත්‍රි ජිවි අයිතින් වෙනුවෙන් , පිරිමි කොහෙවත් වෙන ජාතියක අවශයතා වෙනුවෙන් ඩොපමින් කික් එකට ගැහැනු පස්සෙ දුවනවා , ගැහැනුත් උන්ගෙ සන්ජානන බුද්ඩියෙන් පිරිමිසතාව පස්සෙන් ගෙන්න ගන්නවා, ඉතින් මිතුර ගැනු පිරිමින්ව උන්ගෙ පාම් එකෙ ඇති කරන්වා, මම කොල්ලො ගහන්නෙක් නොවෙමි , මටත් එපා වෙලා තියෙන්නෙ , පුලුවන්නම් බිජ්ජ කප්ල දානව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,254
    45,172
    113
    Honey trap ඵකට අහු වුනා කියන්නේ සොරි තමයි..

    කිරිල්ලියෝ වුනත් පැටව් දාන්නෙ උන්ම හදාගත්ත කූඩුවක..මෝඩ පිරිමි තමයි ගෑණු බඳින්න කලින් උන්ට ලව් කරලා ගොනා වගේ දහ අතේ ණය වෙලා ගෙවල් හදල, වාහන අරන් වටේ ගිය ගෑණියෙක් කරගහන් ළමයි හදලා, ගෑණුන්ගෙන් බැණුම් අහ අහ, උන්ට යටත් වෙලා, stress ඵකත් වැඩි කරන් හිඟන්නෝ වගේ මැරෙනකක්ම ජීවත් වෙන්නේ.ඒ මොනා කරත් වැඩක් නෑ ගෑණි කලින් ලව් කරලා ඔක්කොම කරගෙන නම් මිනිහා මළත් ඒකිට ගාණක් නෑ..ඕනනම් සතියක් බොරුවට අඬයි..අර පිරිමියා ඔක්කොම කරත් ඒ ගෑණිගේ හිත තියෙන්නේ කලින් ඵකා ළග..හිතපංකෝ පිරිමි මොන තරම් මෝඩද කියලා...ඒ අතින් සත්තු ඩීසන්ට් පිරිමින්ට වඩා...🤣
     
    Last edited:

    මම නම් කියන්නෙ මෙකෙ ඉන්න තරුන දරුවන්ට, තරුන කාලෙ සමාජෙට කොඩිවිනයක් නොවන් විදිය සන්තොස වෙලා, වයසට ගියාම වැඩිහිටි නිවාසෙකට ගිහින් ජිවත් වෙන්න තරම් සල්ලියක් ඉතුරු කරන් , ජිවත් වෙන්න, මම කිවුවට හරියන්නෙ නැ අවුරුදු බිලියන ගානක් චක්‍රයක් කඩන එක, බුදුන් පවා පට්ට බාන්ඩයක් කරගහ්න්න ගිය නන්ද සහොදරයාව හෙන ගෙමක් දිල ඇදල ගත්තෙ
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    293
    545
    93
    Horoscopes matching කියන්නෙත් බොරුවක් නේද බලන් ගියහම
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,522
    8,138
    113
    යකෝ බැදපු උන්ගෙන් හැමොටම වගේ ඔය ප්‍රශ්නේ තියෙනවා. ඩිවොස් වෙන්න ඔන නම් හොද ප්ලෑන් එකක් ගහපන්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Mu dan jivathun atarada
    මම ඉන්නවා.

    Part 2

    තාම ලමයි නෑ බැදලා අවුරුදු 4යි. Apartment වලට මන් ලක්ශ 30ක් විතර දැනට වියදම් කලා දැන් apartment එකක් ගන්න හොයනවා ලක්ශ 850කට විතර නැත්‍නම් ලක්ශ 2ක ගානෙ මාසෙට ගෙවාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. සල්ලි නැති එකෙක් නම් මෙලහට ඉවරයී.
    වෙන එකෙක් නම් ඩිවොස් වෙලා මාත් අයින් වෙන්න හැදුවා හරිගියෙ නෑ. උබලත් පරිස්සම් වෙයල්ලා දැන් කාලෙ හෙන කපටි පවුල් තියෙන්නෙ සල්ලි තියෙන එවුන්ගෙ ඇගෙ එල්ලලා පස්සෙ සද්ද නොකර ඉන්නවා. නමට ඉන්න වෙලා තියෙන්නෙ බැදලා.
    ------ Post added on May 25, 2026 at 9:44 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420

    Hari giye ne kivve divorce wenna dunne nedda?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,196
    3,330
    113
    Maligawatta
    Horoscope kiyana dewal wishvasa karannepa,

    hodha pawul jeevithayak gatha karanna onenam, rassawal karana, hodhata igena gaththu ungva badhinnepa,
    hodhata Salli thiyana pawul walin genu badhinnepa,
    Posh kiyala hithagena inna wesa genu badhinnepa,
    Campus giya ungva badhinnepa,
    gampalathvala innawa hodha ahinsaka genu, lokuwata sallith nethi, saamanya pawulva genu ( rassawal nokarana).....aang a wage kellekva hoyala bedhapalla, hebei aduma gaane, O/L pass wela thibboth hodhai.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,073
    71,505
    113
    මම ඉන්නවා.

    Part 2

    තාම ලමයි නෑ බැදලා අවුරුදු 4යි. Apartment වලට මන් ලක්ශ 30ක් විතර දැනට වියදම් කලා දැන් apartment එකක් ගන්න හොයනවා ලක්ශ 850කට විතර නැත්‍නම් ලක්ශ 2ක ගානෙ මාසෙට ගෙවාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. සල්ලි නැති එකෙක් නම් මෙලහට ඉවරයී.
    වෙන එකෙක් නම් ඩිවොස් වෙලා මාත් අයින් වෙන්න හැදුවා හරිගියෙ නෑ. උබලත් පරිස්සම් වෙයල්ලා දැන් කාලෙ හෙන කපටි පවුල් තියෙන්නෙ සල්ලි තියෙන එවුන්ගෙ ඇගෙ එල්ලලා පස්සෙ සද්ද නොකර ඉන්නවා. නමට ඉන්න වෙලා තියෙන්නෙ බැදලා.
    ------ Post added on May 25, 2026 at 9:44 AM
    පකෝ තව assest එකතු කරන්න කලින් lawyer කෙනෙක් එක්ක කතා කරලා බලපන් දේපල වලට මොකද වෙන්නෙ කියලා divorce උනොත්. නැත්තන් ඕවත් බෙදාගන්න වෙන්නෙ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Hari giye ne kivve divorce wenna dunne nedda?
    නෑ බන්. ගිය අවුරුද්දෙ ගෙදර ගිහින් හිටියා මන් දවස් ගානක් call කරනවා Land phone එකට ගන්නවා මාත් ගොනා වගෙ හරියයි කියලා ආයිත් යනවා. අපරාදයක් කරගත්තෙ මම

    පකෝ තව assest එකතු කරන්න කලින් lawyer කෙනෙක් එක්ක කතා කරලා බලපන් දේපල වලට මොකද වෙන්නෙ කියලා divorce උනොත්. නැත්තන් ඕවත් බෙදාගන්න වෙන්නෙ.
    Lawyerලා ගාවට යන්නවත් වෙලා නෑ බන්. අද කියනවා ලමයි හදමුලු
    ------ Post added on May 25, 2026 at 10:15 AM
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    අද කියනවා ලමයි හදමුලු

    Confused Thinking GIF by MOODMAN
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    නෑ බන්. ගිය අවුරුද්දෙ ගෙදර ගිහින් හිටියා මන් දවස් ගානක් call කරනවා Land phone එකට ගන්නවා මාත් ගොනා වගෙ හරියයි කියලා ආයිත් යනවා. අපරාදයක් කරගත්තෙ මම

    Lawyerලා ගාවට යන්නවත් වෙලා නෑ බන්. අද කියනවා ලමයි හදමුලු
    ------ Post added on May 25, 2026 at 10:15 AM
    Uba athal ekak neda gannae
     
    • Dislike
    Reactions: Fbfocus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    බොරු වැඩක් තනිකර..හොදට හිටපු කොල්ලෝ බලන් ඉද්දි කෙලවගන්නවා බැදලා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,719
    9,385
    113
    මම ඉන්නවා.

    Part 2

    තාම ලමයි නෑ බැදලා අවුරුදු 4යි. Apartment වලට මන් ලක්ශ 30ක් විතර දැනට වියදම් කලා දැන් apartment එකක් ගන්න හොයනවා ලක්ශ 850කට විතර නැත්‍නම් ලක්ශ 2ක ගානෙ මාසෙට ගෙවාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. සල්ලි නැති එකෙක් නම් මෙලහට ඉවරයී.
    වෙන එකෙක් නම් ඩිවොස් වෙලා මාත් අයින් වෙන්න හැදුවා හරිගියෙ නෑ. උබලත් පරිස්සම් වෙයල්ලා දැන් කාලෙ හෙන කපටි පවුල් තියෙන්නෙ සල්ලි තියෙන එවුන්ගෙ ඇගෙ එල්ලලා පස්සෙ සද්ද නොකර ඉන්නවා. නමට ඉන්න වෙලා තියෙන්නෙ බැදලා.
    ------ Post added on May 25, 2026 at 9:44 AM

    පුදුම කරුමයක්නේ..ලංකාවත් දැන් යුරෝපේ වගේ වෙලා...ගෑණු සල්ලි වලට පිස්සු වැටිලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    පුදුම කරුමයක්නේ..ලංකාවත් දැන් යුරෝපේ වගේ වෙලා...ගෑණු සල්ලි වලට පිස්සු වැටිලා
    That’s why old people kept women in kitchen