සියල්ල ඉහළ යයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    අද සිට බැංකු පොලි අනුපාතය ඉහල යයි 8.75%
    තවද ආර්ථික විශේෂඥයින් ඉන්ධන මිලද සැලකිය යුතු අගයකින් ඉහල දමන්නැයි ඉල්ලමින් සිටි
    උධ්දමන අගය 5.4%ක් දක්වා වැඩි වී ඇත .
    හාල් මිල ළඟදීම
    වාහන මිල ඉහලට
    කිරි පිටි මිල ඉහළට

    HJLWDElaAAA7sL2
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,687
    2,698
    113
    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය kiyanne mokkda ban? Sirawata danne nathi nisa ahanne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,451
    7,193
    113
    තෙල් මිල වැඩි කරන්න කියලා ආර්ථික විශේෂඥයින් ඉල්ලන්නෙ ඇයි බන්, හරි නං ශෙඩ් කම්පැනි ටික එපැයි ඉල්ලන්න

    දැං ආර්ථික විශේෂඥයින් ඉල්ලුවම වැඩි කරනවා නං උන්ට බැරිද අඩු කරන්න කියලා ඉල්ලන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,461
    28,285
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෑනි මැරුණ මිනිහ වගේ හැම හුත්තම ආණ්ඩුවට බැර කලට වැඩක් නෑ.
    අන්න අර හුත්තා ඉරනෙට ආයේ කෙලලා
    මේ පකේ යුද්දේ තියෙනකම් ඔහොම තමා හැම රටේම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,391
    21,049
    113
    හස්තිශෛලපුර
    තෙල් මිල වැඩි කරන්න කියලා ආර්ථික විශේෂඥයින් ඉල්ලන්නෙ ඇයි බන්, හරි නං ශෙඩ් කම්පැනි ටික එපැයි ඉල්ලන්න

    දැං ආර්ථික විශේෂඥයින් ඉල්ලුවම වැඩි කරනවා නං උන්ට බැරිද අඩු කරන්න කියලා ඉල්ලන්න

    Fuel price eken wadi hariyak government absorb karaganna eka hena padui neh. Ewa tax money neh..
     
    • Like
    Reactions: Lithobius

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,356
    19,560
    113
    තෙල් මිල වැඩි කරන්න කියලා ආර්ථික විශේෂඥයින් ඉල්ලන්නෙ ඇයි බන්, හරි නං ශෙඩ් කම්පැනි ටික එපැයි ඉල්ලන්න

    දැං ආර්ථික විශේෂඥයින් ඉල්ලුවම වැඩි කරනවා නං උන්ට බැරිද අඩු කරන්න කියලා ඉල්ලන්න
    ආණ්ඩුව බාන්ඩාගාරෙන් සහනාධාරයක් දීලයි මේ ගානට තියන් ඉන්නෙ. Cost එක වත් මේකෙන් cover වෙන්නෙ නෑ කියනව. Tax කොහොමත් නෑ. වක්‍රාකාරව යලි කෙල වෙන්නට පෙර තමයි එහෙම කරන්න වෙන්නෙ. සහනාධාර දෙන ඒව ආයෙ අලුත් බද්දක් එහෙම දාල තමා ඉතිං පස්සෙ කවර් කරගන්නෙ ත්.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ආණ්ඩුව බාන්ඩාගාරෙන් සහනාධාරයක් දීලයි මේ ගානට තියන් ඉන්නෙ. Cost එක වත් මේකෙන් cover වෙන්නෙ නෑ කියනව. Tax කොහොමත් නෑ. වක්‍රාකාරව යලි කෙල වෙන්නට පෙර තමයි එහෙම කරන්න වෙන්නෙ. සහනාධාර දෙන ඒව ආයෙ අලුත් බද්දක් එහෙම දාල තමා ඉතිං පස්සෙ කවර් කරගන්නෙ ත්.
    :yes: ඩීසල් සහනාදාර සීන් එක එහෙම ඉතින් පොඩ්ඩක් කේස් තමයි එහෙම බලද්දි. බස් එකටත් හම්බෙනවා, බට්ටටත් හම්බෙනවා, දම්මිකගෙ Benz එකටත් හම්බෙනවා :baffled:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,183
    1,778
    113
    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය kiyanne mokkda ban? Sirawata danne nathi nisa ahanne
    මහ බැංකුව මගින් වාණිජ බැංකු සඳහා ලබාදෙන කෙටිකාලීන ණය මත සහ බැංකු විසින් තැන්පත් කරන අතිරික්ත මුදල් මත අය කරන පොලී අනුපාතිකය මෙයින් තීරණය වේ.
    • එය ඉහළ යාම: ජනතාව ණය ගැනීම අධෛර්යමත් වන අතර, ඉතුරුම් කිරීම් වැඩි වේ. (වෙළඳපොළේ මුදල් සංසරණය අඩුවීමෙන් උද්ධමනය පාලනය වේ).
    • එය පහළ යාම: ජනතාව හා ව්‍යාපාර ණය ගැනීම පහසු වන අතර, වෙළඳපොළේ මුදල් සංසරණය වැඩි වී ආර්ථිකය වර්ධනය වේ.

    increases the Rate: commercial banks will raise their prime lending rates, making loans, mortgages, and credit card debt more expensive for both businesses and individuals.
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,307
    2,212
    113
    Tokyo, Japan
    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය kiyanne mokkda ban?
    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate - OPR) යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ආර්ථිකය හා උද්ධමනය පාලනය කිරීමට භාවිතා කරන ප්‍රධානතම මූල්‍ය මෙවලමයි. එය වාණිජ බැංකු එකිනෙකා අතර සිදුකරන කෙටිකාලීන මූල්‍ය ගනුදෙනු සඳහා බලපාන පොලී අනුපාතිකය තීරණය කරන පදනම වේ

    මෙහි ක්‍රියාකාරීත්වය පහත පරිදි වේ:

    1. උද්ධමනය පාලනය කිරීම: මහ බැංකුව විසින් මෙම අනුපාතිකය ඉහළ දැමූ විට, බැංකුවලින් ලබාගන්නා ණය සඳහා පොලී ඉහළ යයි. එවිට ජනතාව ණය ගැනීම අඩු කර වියදම් කිරීම සීමා කරයි. අනුපාතිකය අඩු කළ විට ණය ගැනීම පහසු වී ආර්ථිකය වර්ධනය වේ.
    2. මුදල් වෙළඳපොළ මෙහෙයවීම: වාණිජ බැංකු අන්තර් බැංකු වෙළඳපොළ තුළ ගනුදෙනු කරන අනුපාතිකය මෙම ප්‍රතිපත්ති අනුපාතිකය ආසන්නයේ පවත්වා ගැනීමට මහ බැංකුව ඉලක්ක කරයි.
    3. වත්මන් අනුපාතිකය: මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රමවේදය යටතේ මෙම අනුපාතිකය වසරකට සියයට 7.75% ක් ලෙස පවත්වාගෙන යයි.
    මෙම අනුපාතිකය වෙනස් කිරීම හරහා මහ බැංකුව විසින් රටේ පොලී අනුපාත ව්‍යුහය සඳහා මගපෙන්වීම සිදුකරනු ලබයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,700
    113
    තෙල් මිල වැඩි කරන්න කියලා ආර්ථික විශේෂඥයින් ඉල්ලන්නෙ ඇයි බන්, හරි නං ශෙඩ් කම්පැනි ටික එපැයි ඉල්ලන්න

    දැං ආර්ථික විශේෂඥයින් ඉල්ලුවම වැඩි කරනවා නං උන්ට බැරිද අඩු කරන්න කියලා ඉල්ලන්න
    Shock එක වැඩි වෙනවා කියල උන් කියන්නේ මෙහෙම සහනාධාර දීලා කරාම.
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    ගෑනි මැරුණ මිනිහ වගේ හැම හුත්තම ආණ්ඩුවට බැර කලට වැඩක් නෑ.
    අන්න අර හුත්තා ඉරනෙට ආයේ කෙලලා
    මේ පකේ යුද්දේ තියෙනකම් ඔහොම තමා හැම රටේම
    ලපයා විපක්ෂේ ඉන්නකොට මිනිස්සුන්ට පුරුදු කරේ එහෙමයි .. හැම ලබ්බටම පලි ආණ්ඩුව කියලා .. එහේ වැඩි වෙනකොට මෙහෙ වැඩි කරන්න ආණ්ඩු ඕනෙද කියලත් ඇහුවා මතකයි ..🤌🤌
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,427
    2,469
    113
    ගෑනි මැරුණ මිනිහ වගේ හැම හුත්තම ආණ්ඩුවට බැර කලට වැඩක් නෑ.
    අන්න අර හුත්තා ඉරනෙට ආයේ කෙලලා
    මේ පකේ යුද්දේ තියෙනකම් ඔහොම තමා හැම රටේම
    අනේ හුකහං එහෙ වැඩි වෙද්දි මෙහෙ වැඩි වෙනවා නම් මෙහෙට ආණ්ඩුවක් මොකටද ත් කියලා ඇහුවා උඹ පුක දෙන්න එපා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337
    113
    @shenat wesige putha mokakda kiyala thibba neda tag karala?
    Monada hutto me wela thiyenne
    මේ අම්මගේ ඩිම්බෙන් ඉපදිලා අම්මගේ කිම්බෙන් උපයන tramadol නේද