Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ?

techz

Active member
  • Apr 24, 2023
    178
    77
    28
    Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ? මොකක්ද use කරපු agent ?anuwal tax submission එහෙම කරන්නේ කොහොමද මේ ඔක්කොම හදන්න කීයක් වගේ යනවද ? දන්න අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,452
    9
    3,090
    113
    Help karannam, PM Ekak danna machan, Malata delaware wyoming wala LLC danna epa athe salli naththan.
    අර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .

    ඌට ඔය ස්ටේට් වලින් ගෙවනව ද දන්නෙ නෑ. 😂

    මොකක්ද මේකේ කේස් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Uba uk company profits mehe declare karanne kohomada?

    Technically this is not even legal i think
    UK profit UK declare වෙන්නේ එහේ tax වදින්නේ. එහෙ assets, profit මෙහෙට ගෙනත් ඒව declare කරාම මෙහෙ tax වදිනවා. leagal නැති වෙන්නේ අයිති දේවල් declare නොකර හිටියොත් නෙ. ඕක illegal නෑ මෙහෙ ගොඩක් අය ඔය වැඩේ කරනවා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,260
    10,084
    113
    UK profit UK declare වෙන්නේ එහේ tax වදින්නේ. එහෙ assets, profit මෙහෙට ගෙනත් ඒව declare කරාම මෙහෙ tax වදිනවා. leagal නැති වෙන්නේ අයිති දේවල් declare නොකර හිටියොත් නෙ. ඕක illegal නෑ මෙහෙ ගොඩක් අය ඔය වැඩේ කරනවා.
    godak un karanawa kiyala dannawa but hariyata karanawanm ara Outward Investment Account ekak haraha tamai overseas business eka fund karanna ona, then profit genna ona within 3 months ohoma hena wikara godak tynawa,

    uba kiyana widihata api kawadahari profit meheta genakam tiyan idala genawama tax gewwama hari kiyalane i dont think thats right, did u talk to any lawyer?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,922
    2,659

    You are right. Sri lankans are not allowed to keep earnings aboard for more than 180 days.

    Also not allowed to invest in foreign instruments without cbsl approval. It has to he BFCA -> OIA -> investment.

    Sri lankans are allowed to a lifetime limit of 200,000 usd worth outward investments.

    Taxation offense against IRD and the other revenue non repatriation offense is against cbsl.
     
    Yes hold කරනවා නන් issue එක තියෙනවා. දැනට එහෙම approach එකකට අපි ගිහිං නෑ UK, lk දෙපැත්තෙම legal සපෝර්ට් එක yealy ගන්නවා ඔව්ව හදල submit කරන්න යනකොට. කොහොමත් දැන් මෙහෙ PayPal support කරන නිසා ඕක ඉස්සරහට ලොකුවට profitable වැඩක් වෙන එකක් නෑ සාපෙක්ෂ්ව.
     
    • Like
    Reactions: handley

    duliprb1987

    Member
    Jun 2, 2016
    19
    5
    3
    අර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .

    ඌට ඔය ස්ටේට් වලින් ගෙවනව ද දන්නෙ නෑ. 😂

    මොකක්ද මේකේ කේස් එක.
    Mama nam nevei onna oya umba kiyana kena
     
    • Haha
    Reactions: Bam

    duliprb1987

    Member
    Jun 2, 2016
    19
    5
    3
    You are right. Sri lankans are not allowed to keep earnings aboard for more than 180 days.

    Also not allowed to invest in foreign instruments without cbsl approval. It has to he BFCA -> OIA -> investment.

    Sri lankans are allowed to a lifetime limit of 200,000 usd worth outward investments.

    Taxation offense against IRD and the other revenue non repatriation offense is against cbsl.
    You are correct, Without a company there is a less chance for OIA, OIA can be done with LKR but you need company registration. otherwise they won't give you approval.

    අර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .

    ඌට ඔය ස්ටේට් වලින් ගෙවනව ද දන්නෙ නෑ. 😂

    මොකක්ද මේකේ කේස් එක.
    Tough Building LLC is easy same benefits coming from some other states. 300 USD Franchaise Fee, Closure fee, LLC eka wahaddi double gewanna wenawa :),
    ------ Post added on May 27, 2026 at 3:35 AM
     
    • Like
    Reactions: Bam