මහින්ද මහත්තය කරපුවගෙන් 1%ක්වත් ලපයට කරන්න බැරි මේ හින්ද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,632
    2,433
    113
    43
    Wakanda
    මේවගේ බුද්ධිමත් ඇමතිවරු ලපයගෙ ආන්ඩුවෙ නෑ. කෝමහරි අපි පෙර පිනකට මේපාරත් පාර්ලිමේන්තුවට ගියා

     
    • Haha
    Reactions: wpril5

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,433
    113
    43
    Wakanda
    Yapaya modayek. Raththaranla lower kattiyane. Lokko innawa meyalawa control karanna.
    ඔව් බැසිල් මහත්තය අඩුයි
    හිටියනම් සංචිත බාගයක් විතර හින්දල මේටික කාලෙට.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    ඔව් බැසිල් මහත්තය අඩුයි
    හිටියනම් සංචිත බාගයක් විතර හින්දල මේටික කාලෙට.
    බාගයක් නෙමේ ඔක්කොම ඉවර කරලා සල්ලිත් අච්චු ගහල මෙලහකට