Kitchen, Bathrooms - Cool whiteගෙදර වැඩ කටයුතු මේ දවස් වල අවසන් අදියරේ, දැන් තියෙන්නේ Lights බඩු ටික ගන්න...
ඒත් මේ හිතාගන්න බැරුව ඉන්නේ මුළු ගෙදරටම Cool white දානවද ? warm white දානවද කියලා ??
දැනට හිතේ තියෙන Option දෙක තමයි
1. මුළු ගෙදරටම Cool white දාන එක
2. Kitchen එකටයි Bathroom එකටයි Cool white දාලා Rooms, Dining and Living area ටිකට warm white දාන එක
තාම මොකක් ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ??
ගොඩ කාලයක් තිස්සේ අපි පාවිච්චි කලේ Cool white (සුදු එළිය) එක සහ ගොඩක් අය පාවිච්චි කරනවා දැකලා තියෙන්නෙත් ඒක... Warm white (කහ එළිය) ගැන ලොකු අදහසක් නෑ ඒ නිසා
ගායිස් මොකක් ද ඔයාලගේ අදහස ?? ගෙදරට Warm white (කහ එළිය) පාවිච්චි කරන අය ඉන්නව ද කොහොම ද Experience එක ගුණ දොස් එහෙම ?
Cool white (සුදු එළිය) වලින් Warm white (කහ එළිය) මාරු උන අය එහෙම ඉන්නවද මොකද තත්ත්වය ?
![]()
![]()
Gods' House- Kitchen= Warm others=Daylight