ඕවා සම්පූර්ණ මිත්‍යාවන් බං. ප්‍රෝටීන් ග්‍රෑම් ගානයි මිලයි විතරක් බලලා පරිප්පුයි හරක් මස්වලයි ප්‍රෝටීන් එක සමානයි කියන්න බෑ. මිනිස් ඇඟට මේ දෙක උරාගන්න විදිහ අහසට පොළොව වගේ වෙනස්...
සිරාම විද්‍යාත්මක ඇත්ත මෙන්න මෙහෙමයි මචං...
1. "Almost Complete" කතාව බොරුවක් (පරිප්පු, කඩල)
උබේ පෝස්ට් එකේ කියනවා පරිප්පු, කඩල "almost complete" ප්‍රෝටීන් කියලා. බයෝලොජිවල "almost" (කිට්ටුයි) කියලා දෙයක් නෑ, එක්කෝ Complete නැත්නම් Incomplete. හැබැයි මචං ශාකමය ප්‍රෝටීන වල ඇඟට අත්‍යවශ්‍යම Amino Acids (විශේෂයෙන් Methionine සහ Lysine) සතෙකවත් නෑ, නැත්නම් නමට විතරයි තියෙන්නේ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% Complete Protein එකක්. මස්පිඬු හැදෙන්න ඕන කරන Essential Amino Acids 9 ම නියම ගානට මේකේ තියෙනවා. "කිට්ටුයි" වගේ ඒවයින් ඇඟවල් හදන්න බෑ බං..
2. උරාගැනීමේ හැකියාව (Bioavailability)
පරිප්පුවල බයෝඇවේලබිලිටි එක 80%+ කියලා තියෙන්නේ පට්ට පල් බොරුවක්. නමුත් ඇත්ත කතාව ශාකමය කෑමවල Phytic acid, Lectins වගේ "Antinutrients" පිරිලා තියෙනවා. මුන් කරන්නේ බඩවැල්වලින් ප්‍රෝටීන් උරාගන්න එක බ්ලොක් කරන එක...
ලෝකේ පිළිගන්නා DIAAS Score (ප්‍රෝටීන් කොලිටිය මනින දර්ශකය) එකෙන් ශාක ප්‍රෝටීන වලට ලැබෙන්නේ සවුත්තුම ලකුණු (0.60 ටත් අඩුයි)... හැබැයි Beef වලට 1.00 කට වඩා වැඩියි.
ප්‍රායෝගිකවමචං උඹ පරිප්පු වලින් ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් කෑවොත්, ඇඟට උරාගන්නේ ග්‍රෑම් 15ක් වගේ පොඩි ගානක්. හැබැයි Beef වලින් ග්‍රෑම් 30ක් කෑවොත්, ඒ ග්‍රෑම් 30ම ඇඟට වදිනවා.
3. සෝයා මීට් (TVP) රැවටීම
සෝයා මීට් කියන්නේ නිකන් දෙනවා වගේ ලාභයි කිව්වට, ඒක Ultraprocessed (කෘත්‍රිමව කෙමිකල් දාලා හදපු) කුණු කෑමක් කියලා පෝස්ට් එකේම කියනවානේ. හැබැයි බං ඇත්ත කතාව සෝයා නිතර කනකොට බඩවැල් ඉදිමෙනවා, සෙම හැදෙනවා, ඩයිජෙස්ට් වෙන්නෙ නෑ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% නැචුරල් කෑමක්. ඒකේ ලේ හිඟකමට සුපිරිම බෙහෙතක් වෙන Heme Iron, සින්ක්, සහ Vitamin B12 තියෙනවා. ශාකමය කෑමවල Vitamin B12 බින්දුවයි. බී12 නැතුව මොළයයි ස්නායුයි වැඩ කරන්නේ නෑ...
4. කාබ්ස් ලෝඩ් එක (Hidden Carbs)
බත් වෙනුවට පරිප්පු කාපන් කියලනේ ලේසියටම කියන්නේ. ඇත්ත හැබැයි මචං පරිප්පු වලින් ඇඟට ඇත්තටම වදින ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් ගන්න නම්, උඹට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6070ක් කන්න වෙනවා. එතකොට ඇඟේ තෙල් කපලා ලීන් (Lean) වෙන්න හිතන්නවත් බෑ. හැබැයි Beef වල කාබ්ස් බින්දුවයි (ZERO Carbs). තියෙන්නේ පිරිසිදු ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර ෆැට් විතරයි...
මෙහෙමයි මචං කොටින්ම කිව්වොත්, බජට් එක අවුල් නම් බිත්තරයි පොඩි මාළුයි කාපන්, ඒක වෙනම කතාවක්. හැබැයි හරක් මස් වගේ උසස් සත්ව ප්‍රෝටීන වෙනුවට පරිප්පුයි, කඩලයි, සෝයා මීටුයි කන්න කියලා ෆෝරම් වල උපදෙස් දෙන එක මෝඩ කතාවක්... ඒවයින් වෙන්නේ බඩ පිපෙන එකයි, ඇඟ හැදෙන්නේ නැති එකයි විතරයි. මිනිස් සිරුරට ජීව විද්‍යාත්මකව වැඩියෙන්ම ගැලපෙන්නේ සහ ප්‍රයෝජනවත් වෙන්නේ Beef ප්‍රෝටීන්.
මිල විතරක් බලලා රැවටෙන්න එපා, කොලිටිය බලපන්! අද අපේ අවුරුදු උත්සවය නිසා ඔන්න වලියෙන් තොර සාමන්‍ය විදියට උත්තරයක් දැම්මා..