අටමස්ථානේ ලමා දූශකයා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    aye ipadennewath nathi kenekta danduwam denne kohomada yako?

    ඒවා අදාල නෑ. සුන්දරීව මැරුවෙ කියලා තියෙන සාක්ශි අනුව පේනවා. රාජ්‍යය අනුග්‍රහයෙන් තමා බුදුහාමුදුරුවෝ බේරිලා තියෙන්නේ. ඒ නිසා මේක නිවැරදි කරලා බුදු හාමුදුරුවෝ ගණිකා පහස ලැබුවා කියලා සහ සුන්දරීව මැරුවා කියලා හැමෝටම දන්වන්න ඕනේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    දැනටම මම දැක්ක එකෙක් media වල ගණිකාව කතාවක් කියනව
    12-13y lamayekta echchara deyak therenawa nan monawa karanna barida ban

    ඒවා අදාල නෑ. සුන්දරීව මැරුවෙ කියලා තියෙන සාක්ශි අනුව පේනවා. රාජ්‍යය අනුග්‍රහයෙන් තමා බුදුහාමුදුරුවෝ බේරිලා තියෙන්නේ. ඒ නිසා මේක නිවැරදි කරලා බුදු හාමුදුරුවෝ ගණිකා පහස ලැබුවා කියලා සහ සුන්දරීව මැරුවා කියලා හැමෝටම දන්වන්න ඕනේ.
    Itin umba oya kathawa gana fb eke post hadala daapan. api ekta like daala share karala dennan.
    ------ Post added on May 24, 2026 at 11:37 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    Itin umba oya kathawa gana fb eke post hadala daapan. api ekta like daala share karala dennan.
    ------ Post added on May 24, 2026 at 11:37 PM
    එක. මම ෆේස්බුක් නෑ.

    දෙක. මම කියන්න හදලා තියෙන දේ උබට තාම තේරිලා නෑ.

    තුන. උබ අටමස්ථානාධිපතිව කරේ තියන් යනවා වගේ බුදුහාමුදුරුවොත් කරේ තියන් පලයං.

    දෙකට අදාලව.
    බුදු හාමුදුරුවෝ උබට නිකංවත් අර නොමල ගෙයකින් අබ මිටක් අරං එන්න වගේ සීන් එකක් කිව්වා නම් උබ මොන වගේ තොවිලයක් නටයිද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    එක. මම ෆේස්බුක් නෑ.

    දෙක. මම කියන්න හදලා තියෙන දේ උබට තාම තේරිලා නෑ.

    තුන. උබ අටමස්ථානාධිපතිව කරේ තියන් යනවා වගේ බුදුහාමුදුරුවොත් කරේ තියන් පලයං.

    දෙකට අදාලව.
    බුදු හාමුදුරුවෝ උබට නිකංවත් අර නොමල ගෙයකින් අබ මිටක් අරං එන්න වගේ සීන් එකක් කිව්වා නම් උබ මොන වගේ තොවිලයක් නටයිද?
    Man mokekwath kare tiyan yanne na ban. Waradi kala nan hama ekawawama ellala maranna one kiyana thana mama innawa.
    Mama buddagamata apahasa karanne na. Lokuwata buddagama adahanneth na. Pansal yanneth na. Habai mata kari wada karana thatta pakayo pennannath ba
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    Man mokekwath kare tiyan yanne na ban. Waradi kala nan hama ekawawama ellala maranna one kiyana thana mama innawa.
    Mama buddagamata apahasa karanne na. Lokuwata buddagama adahanneth na. Pansal yanneth na. Habai mata kari wada karana thatta pakayo pennannath ba
    නිකමට මේක කියවලා බලලා ෆේස්බුක් එකේ අදාල පුද්ගලයා හොයාගෙන උගෙන් අහලා බලපන් මේ ගැන.

    https://elakiri.com/threads/මේක-හරි-පුදුමයි.2252910/
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    SPPSYgH_d.webp

    Hati balapan phedo wesige puthage thu witarak
     
    • Haha
    Reactions: Dexter011

    spookydude

    Active member
  • Nov 2, 2021
    159
    175
    43
    දැනටම මම දැක්ක එකෙක් media වල ගණිකාව කතාවක් කියනව
    මෙහෙම කියන එවුන්ගෙ පවුලකවත් ළමයි නැත්ද දන්නෑ. අඩු ගානෙ පොඩි දරුවෙක් එක්ක කතාවත් කරල තියන්වනම් මෙහෙම කියන්නෙ නෑ. අවුරුදු 12,13 ළමයෙක්ට ඔය වචනෙ idea එකවත් ලොකුවට තේරෙනව කියල මං හිතන්නෙ නෑ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    🔰 - හිමිනමට නියම වූයේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයකි.

    🔰 - මවට නියම වූයේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකකි.

    🔰 - දෙපාර්ශ්වයටම විදේශගත වීම තහනම්ය.

    🔰 - සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් වහාම ඇප අවලංගු කර යළි හිරේට යවන බවට මහේස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කර ඇත.

    🔰 - වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ සෑම දින තුනකට වරක්ම දැරියව ගෙන්වාගෙන ඇති අතර, ඇයට දීර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවයි.

    🔰 - අතවරයට ලක්වූ දින ඇඳ සිටි, ලේ තැවරුණු යට ඇඳුම් බියට පත්ව පොළොවේ වළදමන්නට තරම් ඒ අහිංසක දැරිය අසරණ වී ඇත.

    🔰 - දැරියව අපයෝජනය කිරීමෙන් අනතුරුව හිමිනම විසින් මවගේ අතට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර, "නැතිබැරිකම නිසා" එම මුදල ගත් බව මව විසින්ම පොලිසියට පාපොච්චාරණය කර තිබේ!

    🔰 - දැරිය සිය පෙම්වතා සමඟ නිවසින් පලාගොස් පොලිස් අත්අඩංගුවට පත් නොවන්නට, මේ මහා අපරාධය තවමත් සමාජයෙන් වසන් වූ රහසක් වන්නට ඉඩ තිබිණි.

    🔰 - ඇයට අහිමි වූයේ ඇගේ ළමා කාලය පමණක් නොව, මුළුමහත් ජීවිතයේම අහිංසක බලාපොරොත්තුයි.

    🔰 - නඩුව කැඳවූ අවස්ථාවේ සැකකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ විස්සකට අධික දැවැන්ත නීතිඥ බලඇණියක් පෙනී සිටි අතර, නිට්ටඹුව පොලිසියද විමර්ශන අවසන් බව කියමින් හිමිනමට ඇප දීමට පාර කපා ඇත.

    🔰 - එහෙත්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු) ඉනෝකා රණසිංහ මහත්මිය අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ කරුණු මගින් පොලිසියේ නිරුවත සහ පක්ෂපාතීත්වය මනාව ඔප්පු විය.

    🔰 - දැරිය විසින් අපරාධය සිදුවූ ආවාස ගෙයි කාමරය, එහි තිබූ භාණ්ඩ සහ සැකකාර හිමිනම අපයෝජනයෙන් පසු ශුක්‍රාණු පිසදැමූ පාපිස්ස පවා නිශ්චිතව පෙන්වා දී ඇත.

    🔰 - දත්ත විශ්ලේෂණ වාර්තා අනුව දැරිය සහ හිමිනම අතර දුරකථන සංවාද 84ක් සිදුව ඇත.

    🔰 - "ආගමික හා ධන බලයෙන් සපිරි මෙවැනි හිමිනමකට සාමාන්‍ය දැරියකට මෙතරම් ඇමතුම් ගන්නට වුවමනාවක් තිබේද?" ළමාරක්ෂක අධිකාරිය ප්‍රශ්න කළේය.

    🔰 - මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත්, නිට්ටඹුව පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට නොගෙන, DNA පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම මඟහරිමින්, දින 17ක් තිස්සේ උන්වහන්සේට නිදැල්ලේ සිටීමට ඉඩ හැරියේය!

    🔰 - ළමාරක්ෂක අධිකාරිය අධිකරණයේදී පැවසුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කෙවිටක් අරගෙන පොලිසිය පසුපස පන්නන්නට තමන්ට සිදුවූ බවයි.

    🔰 - අවසානයේ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ වහාම, මීට පෙර කිසිදු අසනීපයක් නොතිබූ සැකකාර හිමිනම නවලෝක රෝහලට ඇතුළත් වී රෝගියෙකු සේ පෙනී සිටීමට උත්සාහ කළේය.

    🔰 - නමුත් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සය දෙනෙකුගේ පරීක්ෂාවෙන් හෙළි වූයේ වයසට යෑම නිසා ඇතිවන සාමාන්‍ය නිදන්ගත රෝග හැරුණු විට උන්වහන්සේට කිසිදු බරපතළ රෝගාබාධයක් නොමැති බවයි.

    🔰 - ඊයේ දින අධිකරණ ශාලාව තුළ පවා උන්වහන්සේ කිසිදු අපහසුවකින් සුවසේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

    🔰 - දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ පොලිසිය රසපරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ප්‍රශ්නාවලිය පවා සකසා ඇත්තේ සැකකරුට ගැලවී යාමට හැකිවන පරිදි බවයි.

    🔰 - මේ නිසා මෙම සම්පූර්ණ විමර්ශනය ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    🔰 - ඊයේ අධිකරණ භූමිය තුළ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බලඇණියට අමතරව, රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඇතුළු ප්‍රබල මහා සංඝරත්නය 30කට ආසන්න පිරිසක් වැඩම කර සිටීම මගින් නිහඬව ප්‍රදර්ශනය කළේ කුමන ආකාරයේ සමාජීය බලපෑමක්ද?

    🔰 - පුදුමයකට මෙන්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙකුවත් ඊයේ දින අධිකරණයට පැමිණ සිටියේ නැත.

    🔰 - තමන්ගේ දියණියව මුදලට විකුණූ මවකට එරෙහිව 'තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ' බරපතළ චෝදනාව ගොනු කිරීමට පොලිසිය හිතාමතාම අපොහොසත් වී ඇත්තේ කාගේ වුවමනාවටද?

    🔰 - ප්‍රධාන ප්‍රවාහයේ ඇතැම් මාධ්‍ය පවා මේ මහා අපරාධය ඉදිරියේ මුනිවත රකිද්දී, ආගමික හා ධන බලය හමුවේ නීතියේ දෙවගනගේ දෑස් බැඳ දැමීමට දරන මේ සාහසික උත්සාහයට එරෙහිව ළමාරක්ෂක අධිකාරිය පමණක් හුදකලා සටනක් කිරීමම ජාතියේ අභාග්‍යයකි.

    🔰 - නඩු කටයුතු අවසන් වී මහා සඟ පිරිවරක් පිරිවරාගෙන සැකකාර හිමියන් නිදහසේ පිටව යද්දී, සියල්ල අහිමි වූ ඒ අහිංසක මල් කැකුළ සතර බිත්තියකට කොටුවී මුළුමහත් සමාජයෙන්ම අසන්නේ, "මේ රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වන්නේ බලවතාගේ හැඩයට සහ තරමට පමණක්ද?" කියාය.

    පල්ලේගම හේමරතන වෙනුවෙන් පෙනීසිටින නීතීඥ කණ්ඩායමේ මහේෂ් කොටුවැල්ල විසින් කළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. මහේෂ් එහි පැහැදිලිවම කියනවා අනුරාධපුරේ ගම්වල "අවුරුදු දහය-දොළහේ" "දරුවෝ" "ඕනෑතරම්" දුෂණය වෙනවා කියල. මේ සිද්ධියට මෙච්චර අවදානය දෙන්නේ ඒකට පල්ලේගම හේමරතන සම්බන්ධ සිද්ධියක් නිසා කියලා.
    මේක නීතිය පැත්තෙන් ඉතාම බැරෑරුම් ප්‍රකාශයක්. මොකෝ අනුරාධපුරේ ගම්වල "අවුරුදු දහය-දොළහේ" "දරුවෝ" "ඕනෑතරම්" දුෂණය වෙනවා කියල, අපරාධ වරදක් සාමාන්‍යකරණය කරනවා. මේ ප්‍රකාශය රටේ ළමා අයිතිවාසිකම් සහ ළමයින්ට එරෙහි ප්‍රකාශයක්. අපරාධ වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති කරුණක් සාමාන්‍යකරණය කිරීමක්. ඒක කරන්නේ උගත්-ජ්‍යෙෂ්ට නීතීඥයෙක්. අනුරාධපුරයේ පවර් පර්සන් කෙනෙක්. මේ නඩුවේ විත්තියේ නීතීඥ කණ්ඩායමේ සාමාජිකයෙක්.
    ජාතික ළමා රක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, මේ ප්‍රකාශයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.
    ------ Post added on May 25, 2026 at 1:30 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,257
    113
    සේදවත්ත
    @Tramadol උබත් පොඩි කාලේ මෙයාගෙන් සෑහෙන්න අපයෝජනයට ලක් උනා නේද . උබේ අම්මා නේද උබවත් ඩීල් කරලා පස්සේ උබ හොරෙන් පන්සලට ආව නිසා පස්සේ මහන කරා. උබට නිකං ඉබ්බ දියට දානකොට ඇන්නෑවේ කිව්ව වගේ සීන් එකක් උනේ
     
    මෙතන උබ පොයින්ට්ස් වශයෙන් දාලා තියෙන එකකින්වත් ඔප්පු වෙන් නෑ පල්ලේගම හේමරතන ඔය වැරද්ද කලා කියලා. ඒකයි මම ඔය සුන්දරී පරිභ්‍රාජිකාවගේ කතාව දැම්මේ. ඕක හරියට ඉන්වෙස්ටිගේට් කරලා ඔප්පු කරන එක පොලීසියේ සහ ළමා රක්ශණ අධිකාරියේ වැඩක්. ඒක කරනකං පල්ලේගම හේමරතන කියන්නේ නිවැරදි කරුවෙක්. ඕක ඔප්පු කරගන්න බැරි උනෝතින් ආයි අඬාගෙන එන්න එපා නීතිය හරියට ක්‍රියාත්මක උනේ නෑ කියලා.

    අනික මම මේ කියන්නේ සිවුරු ඇදගෙන ඉන්න ඔක්කොම හොදයි කියලාවත්, පල්ලේගම හේමරතන හිමි එහෙම වැරද්දක් කරලා නෑ කියන එකවත් නෙවෙයි. මම පර්සනලි දන්නවා අසික්කිත වැඩ කරන චීවරදාරීන්. මම එහෙමයි කියලා දැන ගත්ත ගමන් උන්ට වදින එක සහ ගෞරව දීලා කතා කරන එක නවත්තනවා.

    මම පල්ලේගම හේමරතන හිමිව දන් නෑ. හැබයි මේ කේස් එකට වැරදි කරු කරලා ඔප්පු කරන කං ඒ හිමිට බනින්න මම ඉක්මන් වෙන්නෙත් නෑ.

    අනික බාල වයස්කාර දැරියක් උනත් පෙම්වතෙක් එක්ක පැනලා ගිහින් පොලීසියටත් අහුවෙලා.

    "නීතීඥ කණ්ඩායමේ මහේෂ් කොටුවැල්ල විසින් කළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. මහේෂ් එහි පැහැදිලිවම කියනවා අනුරාධපුරේ ගම්වල "අවුරුදු දහය-දොළහේ" "දරුවෝ" "ඕනෑතරම්" දුෂණය වෙනවා කියල."
    මෙන්න මේ ප්‍රකාශය ඉතාම බරපතලයි. එහෙම වෙනවා නම් ඒකට ඉතා ඉක්මනින් ක්‍රියාමර්ග ගන්න ඕනේ වගේම මේ වගේ දෙයක් ලඝු කොට කතා කිරීම හෙලා දැකිය යුතුමයි.
     
    • Like
    Reactions: BODHIEE and Tonto

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    මෙතන උබ පොයින්ට්ස් වශයෙන් දාලා තියෙන එකකින්වත් ඔප්පු වෙන් නෑ පල්ලේගම හේමරතන ඔය වැරද්ද කලා කියලා. ඒකයි මම ඔය සුන්දරී පරිභ්‍රාජිකාවගේ කතාව දැම්මේ. ඕක හරියට ඉන්වෙස්ටිගේට් කරලා ඔප්පු කරන එක පොලීසියේ සහ ළමා රක්ශණ අධිකාරියේ වැඩක්. ඒක කරනකං පල්ලේගම හේමරතන කියන්නේ නිවැරදි කරුවෙක්. ඕක ඔප්පු කරගන්න බැරි උනෝතින් ආයි අඬාගෙන එන්න එපා නීතිය හරියට ක්‍රියාත්මක උනේ නෑ කියලා.

    අනික මම මේ කියන්නේ සිවුරු ඇදගෙන ඉන්න ඔක්කොම හොදයි කියලාවත්, පල්ලේගම හේමරතන හිමි එහෙම වැරද්දක් කරලා නෑ කියන එකවත් නෙවෙයි. මම පර්සනලි දන්නවා අසික්කිත වැඩ කරන චීවරදාරීන්. මම එහෙමයි කියලා දැන ගත්ත ගමන් උන්ට වදින එක සහ ගෞරව දීලා කතා කරන එක නවත්තනවා.

    මම පල්ලේගම හේමරතන හිමිව දන් නෑ. හැබයි මේ කේස් එකට වැරදි කරු කරලා ඔප්පු කරන කං ඒ හිමිට බනින්න මම ඉක්මන් වෙන්නෙත් නෑ.

    අනික බාල වයස්කාර දැරියක් උනත් පෙම්වතෙක් එක්ක පැනලා ගිහින් පොලීසියටත් අහුවෙලා.

    "නීතීඥ කණ්ඩායමේ මහේෂ් කොටුවැල්ල විසින් කළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. මහේෂ් එහි පැහැදිලිවම කියනවා අනුරාධපුරේ ගම්වල "අවුරුදු දහය-දොළහේ" "දරුවෝ" "ඕනෑතරම්" දුෂණය වෙනවා කියල." මෙන්න මේ ප්‍රකාශය ඉතාම බරපතලයි. එහෙම වෙනවා නම් ඒකට ඉතා ඉක්මනින් ක්‍රියාමර්ග ගන්න ඕනේ වගේම මේ වගේ දෙයක් ලඝු කොට කතා කිරීම හෙලා දැකිය යුතුමයි.
    Podi kella kollek ekka panala giye e lamayata mu hukala hukala e lamayage manasikathwaya wenas wela tiyena nisa wenna puluwan. Amma e lamayawa me naaki hutta gaawata hukaaganna yawana eken kolla gaawata giyot berenna puluwan kiyala hituwa wennath puluwan nattan dan purudu nisa sapa ganna giya wennath puluwan
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    දරුවන් හත් දෙනෙක් අපයෝජනය කළ තවත් භික්ෂුවක් ගැන වාර්තාවේ!
    වාර්තාව "ඊතලයෙන්"

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    Podi kella kollek ekka panala giye e lamayata mu hukala hukala e lamayage manasikathwaya wenas wela tiyena nisa wenna puluwan. Amma e lamayawa me naaki hutta gaawata hukaaganna yawana eken kolla gaawata giyot berenna puluwan kiyala hituwa wennath puluwan nattan dan purudu nisa sapa ganna giya wennath puluwan
    පොඩි කොල්ලත් එක්ක පැනලා යන්න කලින් ඉඳලාම සැප අරගෙන මාට්ටු උනාම හාමුදුරුවෝ මාට්ටු කලා වෙන්නත් පුළුවන්. එහෙම මාට්ටු කරන්න බෝන් අගේන් කාරයෝ සල්ලි දුන්නා වෙන්නත් පුළුවන්.

    ඔය කොයි කොයි දේත් වෙන්න පුළුවන් දේවල්. උනා කියලා ඔප්පු කරන එක තමා දැන් තියෙන්නේ.

    මට ඔය උබ උඩින් දාපු පොයින්ට්ස් විදියට දාලා තියෙන ඒවා ටික නිකන්ම කඩලා දාන්න පුළුවන් නීතී තර්ක වලින් විතරක්. ඒකයි මම කිව්වේ ඔප්පු කරන එක ඉතාම වැදගත් කියලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    පොඩි කොල්ලත් එක්ක පැනලා යන්න කලින් ඉඳලාම සැප අරගෙන මාට්ටු උනාම හාමුදුරුවෝ මාට්ටු කලා වෙන්නත් පුළුවන්. එහෙම මාට්ටු කරන්න බෝන් අගේන් කාරයෝ සල්ලි දුන්නා වෙන්නත් පුළුවන්.

    ඔය කොයි කොයි දේත් වෙන්න පුළුවන් දේවල්. උනා කියලා ඔප්පු කරන එක තමා දැන් තියෙන්නේ.

    මට ඔය උබ උඩින් දාපු පොයින්ට්ස් විදියට දාලා තියෙන ඒවා ටික නිකන්ම කඩලා දාන්න පුළුවන් නීතී තර්ක වලින් විතරක්. ඒකයි මම කිව්වේ ඔප්පු කරන එක ඉතාම වැදගත් කියලා.
    Balamuko moko wenne kiyala
     
    • Like
    Reactions: U.N.C.L.E

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,493
    1
    5,589
    113
    හාමුදුරු කෙනෙක් වීඩියෝ එකක් දාල තිබ්බ...සාමාන්‍යය හාමුදුරු කෙනෙක්ට උනත් පල්ලේගමයව හම්බවෙන්න අටමස්තානෙ පොලිසියට කතාකරල අවසර අරගන්න ඕනැය.

    ඔය ලමයව දුෂණය කරපු එක පොලීසියේ අනුදැනුම ඇතුව වෙච්ච වැඩක්ය කියල.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,737
    113
    මා දුටු පල්ගලේම වනචරයා
    අටමස්ථානයේ සුනඛයා

    කතාව පටන් ගන්නේ මීට අවුරුදු පහකට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයෙනි.

    ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයෙන් රුවන්වැලි සෑය අසල පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.
    එකල ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මටද අප වීඩියෝ මාධ්‍ය කණ්ඩායමටද එම අවස්ථාව ආවරණය කර දෙන මෙන් නිල ඉල්ලීමක් සිදුකර තිබුණි.
    ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ද ශ්‍රී ලංකා ගුවන් ස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පුද්ගලිකවම අප වෙත ලබා දුන් බැවින්
    රුවන්වැලි සෑය අබියස වැඩසටහන ආවරණය කිරීම සඳහා අප කොළඹින් පිටත්වීමු.

    රුවන්වැලි සෑය අසල ඩ්‍රෝන කැමරා දර්ශන කීපයක් ලබා ගැනීමට තිබූ බැවින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හා එවකට සිටි පොලිස්පතිවරයාගෙන් ලිඛිත අවසරයක්ද ලබා ගැනීමට කටයුතු කළෙමි.

    පිරිත් සජ්ඣායනාවඅස්සේ අප ඩ්‍රෝන යානය ගුවන් ගත කළෙමු. රුවන්වැලි සෑය කෙලවලේ ස්වාමීන් වහන්සේ නමක් අඳුරේ කාන්තාවක් බදාගෙන සිටිනු ඩ්‍රෝන ක්‍රියාකරු දැක තිබුණි.
    ඩ්‍රෝන යානයේ විදුලිය ආලෝකය ඒ හාමුදුරුවෝද දකින්නට ඇත. විනාඩි කිහිපයක් තුළ අප ඩ්‍රෝන ක්‍රියාකරු වෙත පාතේගම වනචරයා මෘගයෙක් සේ කඩා පැන අතින් පයින් පහර දෙන්නට විය.
    වහාම ඩ්‍රෝන යානය බිමට පාත් කරන ලෙසත් එහි පටිගත කළ මෙමරි උපාංගය ඔහු වෙත ලබාදෙන ලෙසත් තර්ජනය කරන ලදී. තවත් රුවන්වැලිසෑයේ සිටි මැරයෝද පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ද ඔහු කැඳවූ අතර මා වහ වහා පොලිස්පතිවරයා සහ ගුවන් හමුදාව විසින් ලබා දුන් අවසර පත පල්ගලේම වනචරයාට ලබාදුනෙමි. අනිවාර්යයෙන්ම අනඳ රැගුම පටිගත වී තිබීම හේතුවෙන් පල්ලේගම අවසර අවශ්‍ය නොවීය.
    පොලිස්පතිවරයාගේ අවසරය දුටු පොලිස් නිලධාරීන් මඳක් පසුබා සිටි අතර කෙට්ටු උසැති සාමණේර නමක්ද මට පහර දීමටද පැන්නාය. සුදු පැහැති ඩෙනිමක් ඇඳගත් අවුරුදු විසිපහක් යයි සිතියය හැකි තරුණියක්ද හාමුදුරුවන්ගේ මැර පිරිස විසින් ඊට මඳක් ඔබ්බෙන් ඉවත් කරගන්නා අයුරුද අප දුටුවද පාතේගමගේ බලය හමුවේ අප අසරණ විය.
    ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අනෙකුත් නිලධාරිනුත් අප බේරාගැනීමට ගැනීමට ඉදිරිපත් වුවද කිසිසේත් එය කළ නොහැකි බව මේ චීවරධාරියා පැවසුවේ වෙවුලමිනි.
    පසුව එකල අටමස්ථානාධිපති සිටි නායක ස්වාමීන් වහන්සේට මා දුරකථනයෙන් අමතා සිදුවූ විපත පැවසූයේ විහාරස්ථානයේ වෙනත් පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක් වෙත උන්වහන්සේ දුන් නියෝගයකට අනුව මේ දුෂ්ඨ අමන පාපතර චීවරධාරියාගෙන් අප ඩ්‍රෝන යානය ලබා ගත්තද සියලුම පටිගත කිරීම් මකාද අමා තිබුණි.
    මේ භික්ෂුව සාසනයට කළ මඟුලක් නැත.හොර ගෑනු පොර අඹුවන් මදි වාට මේ පාර මේකා කුඩා දැරියෙකුගෙනුත් සැප ගෙන ඇති බව ඔප්පු වී හමාරය.

    අහිංසක බැතිමතුන් පූජා කරන අටපිරිකර වේයෝ කන තරමට තබා මුදලාලිලාට විකුණා මේ හොර ගණ ගෙඩියා ලබාගත් මුදල් අපමණය. කොළඹ පැත්තේ ගැහැණියක ලවා මුදල් පොලියට දෙන ආයතනයක් ද පවත්වාගෙන යන බව සමහරු වටින් ගොඩින් පැවසුවද අටමස්ථානාධිපතිව දැන් මිනිසුන් සූරා කන මේ ගෑනු හොරාට විරුද්ධව කතා කිරීමට අනුරාධපුරේ අහිංසක වැසියන්ට හැකියාවක් නැත.

    තවත් අහිංසක දැරියන් ගැහැණුන් කී දෙනෙක් මේ සිවුර පොරවා ගත් හොර වනචරයා විනාශ කර ඇත්ද.සිවුර ගලවා වෘෂණ කෝෂ මිටියකින් තැලිය යුතු වල් පරයා තවත් කෙලෙස සැඟවී ඉන්නද.වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
    බුද්ධ ශාසනයට වින කටින මේ තිරිසනා හාමුදුරු නමක් නොව තිරිසනෙකු බව මා දැනගත්තේ මීට වසර පහකට කලිනි. අස්වාභාවික ලිංගික ආශාවකින් පෙළෙන මේ මොංගල් චරිතය මීට වසර ගණනාවකට පෙර මියගිය විජය මෛත්‍රී නැමැති හාමුදුරුවන්ගේද සහාය ඇතුව කඩවත පැත්තේ තරුණියක් පන්සලට ගෙන්වා ගෙන එළිවනතුරු වේවැල් පහර දුන් බවද මා දැනසිටියද අද වන විට විජය මෛත්‍රී ද එම තරුණියද මෙලොව හැර ගොස් ඇති බැවින් නිහඬව සිටියෙමි.මේ මිනිසාට සුදුසු දඬුවම් දී අර අහිංසක දැරියටත් වී ලෙන අහිංසක අනුරාධපුරේ මිනිස්සුන්ටත් සාධාරණය ඉටු ඉටු කර දෙන මෙන් සියලු බලධාරින් ඉල්ලා සිටිමි.
    පාපතර අටමස්ථානාධිපති මහල්ලා අපායට යැවීම ස්වභාවධර්මය සිදු කරනු ඇත

    මාධ්‍යවේදී සාගර සම්පත් ජයසිංහ
     
    බලන්න ඉතින්, අවුරුදු පහකට පස්සේ කෝමා එකෙන් ඇහරිලා. තිබ්බ සාක්ශි ඔක්කොම විනාශ වෙලා. මේ සිද්ධිය එළියට ආවේ නැත්තං ඔය සිද්ධිය එළියට එන්නෙත් නෑ. මෙච්චර සෝශල් මීඩියා තියෙන කාලේ අඩු ගානේ එක ඉන්ටවීව් එකක් තියලා කියලා නෑ පල්ලෙගම හාමුදුරුවෝ මෙහෙමයි කියලා.

    ඔක්කොටම ඉස්සෙල්ලා මේ කොන්ද පණ නැති මෝඩයාට කණ පැලෙන්න දෙන්න ඕනේ.