Bezza G පදින අය ඉන්නවද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,077
    7,232
    113
    Narcissistic Sociopath Manipulator
    හිතට ටිකක් හරි නැ. ටිකකට කලින් වංගුවේ ඩබල් ලයින් කපලා පොලිසියෙන් ඇල්ලුවා. මුට 500 කොළ දෙකක් කියලා 5500ක් දීලා තියෙන්නෙ කළුවරේ. ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ. :(
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,261
    2,810
    113
    හිතට ටිකක් හරි නැ. ටිකකට කලින් වංගුවේ ඩබල් ලයින් කපලා පොලිසියෙන් ඇල්ලුවා. මුට 500 කොළ දෙකක් කියලා 5500ක් දීලා තියෙන්නෙ කළුවරේ. ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ. :(
    Dade gewuwath labai