Pickme duwana kollo, come here

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy


    උබලට මෙහෙම තත්වෙකට මුහුන දෙන්න උනොත් මොකද කරන්නේ.

    @Ldy උබත් දිව්වා නෙද ආතල් එකට. මොකො කරන්නේ
     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    @Ldy ඩිල්ෂාන් කක් පොන්නයනේ. කොල්ලෝ තුන් දෙනාව ගෙදර එක්කං යයි සල්ලි නැ ගෑනිට ගහන්න දෙන්නම් කියලා. ඊට පස්සෙ මු දොර මුල්ලෙ ඉගෙන බියර් බිබී සොකඩේ හොල්ලයි. :LOL:
     
    • Haha
    Reactions: max_pain

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,362
    1,603
    113
    Those 3 guys maybe re-offenders..

    From their point of view the society does not accept them..

    It's better to open a playground than a prison..

    Possibly they are behind bars now..

    Seen ride share drivers getting assaulted videos here but not them getting stolen.. - the difference between a wealthy and a poor country..
     
    • Like
    Reactions: windows_ubuntu

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,229
    4,500
    113
    36


    උබලට මෙහෙම තත්වෙකට මුහුන දෙන්න උනොත් මොකද කරන්නේ.

    @Ldy උබත් දිව්වා නෙද ආතල් එකට. මොකො කරන්නේ

    සල්ලි දීල එනවා .. හැබැයි හොදට මූණවල් ටික බලාගන්නවා .. බහින පැත්ත note කරගන්නවා ..

    හොයාගෙන අඩුම ගානේ acid හරි ගහනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    Once Chuck Norris was asked what he would do if someone put a gun to his head and asked for money. He said he would give the money.
    Wise Guy. :)

    Ow nettam policiyen ewilla waahane genichchoth hangala tiyena ewath loss wenawane neda
    අයියෝ එහෙම එකක් නෙවේ. අනවශ්‍ය ප්‍රශ්නනෙ. පිහියකින් වත් ඇන්නොත් එක්කො බොරුවට මැරුම් කන්න වෙනවා නැත්නම් බොරුවට හිරේ ලගින්න වෙනවා. අනික Drug Dealer කෙනෙක්ට Uber Pick Me දුවන්න අවශ්‍යතාවක් නැහැනෙ. :D
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    අයියෝ එහෙම එකක් නෙවේ. අනවශ්‍ය ප්‍රශ්නනෙ. පිහියකින් වත් ඇන්නොත් එක්කො බොරුවට මැරුම් කන්න වෙනවා නැත්නම් බොරුවට හිරේ ලගින්න වෙනවා. අනික Drug Dealer කෙනෙක්ට Uber Pick Me දුවන්න අවශ්‍යතාවක් නැහැනෙ. :D
    ඊට වඩා ලේසියි නෙද සල්ලි නොදී කෙලින්ම උන්ට ඩ්‍රග්ස් දෙන එක