යන්න පූලුවන් කාලේ යන්න පුලුවන් හැම එකටම යන්න ඕනා - එහෙම නේද 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    මුංගෙ රට සවාරිවලින් රටට එන වාසිය අහන්න එක පොන්නයෙක් නෑ නේද හොයන්න දැන්? අන්න එකට තමා අපි සිස්ටර්න් චේන්ජ් කියන්නෙ 🤭 🤭

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    මුංගෙ රට සවාරිවලින් රටට එන වාසිය අහන්න එක පොන්නයෙක් නෑ නේද හොයන්න දැන්? අන්න එකට තමා අපි සිස්ටර්න් චේන්ජ් කියන්නෙ 🤭 🤭

    සවාරියයි සම්මේලනයි කියන්නේ 2ක් කියලා මේක දකින එලකිරි වාසින් ඔබේ 6,4 නොදත් දරුවාට දැන්ම කියා දෙන්න.
    නැත්තම් අනාගතයෙදී ඔබෙ දරුවාද මෙවැනි සමාජ පිලිලයක් වනු ඇත.
     
    • Haha
    Reactions: Ysa Karu

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    කම්කරු ඇමති ජාත්‍යන්තර කම්කරු සංවිධානෙ වාර්ෂික සමුලුවට යන්නෙ ඇයි කියලා අහන අනාත බයියො විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නෙ. ඒක පට්ට. 😍

    මොකද ගෑනිව ස්ටුඩන්ට් වීස වලට රට යවලා රජයෙ සල්ලි වලින් එයාගෙ උපාධි උත්සවේට යන හිඟන පජාතියො දැන් ආණ්ඩුවෙ නෑනෙ. 🙈😂
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    සවාරියයි සම්මේලනයි කියන්නේ 2ක් කියලා මේක දකින එලකිරි වාසින් ඔබේ 6,4 නොදත් දරුවාට දැන්ම කියා දෙන්න.
    නැත්තම් අනාගතයෙදී ඔබෙ දරුවාද මෙවැනි සමාජ පිලිලයක් වනු ඇත.
    කම්කරු ඇමති ජාත්‍යන්තර කම්කරු සංවිධානෙ වාර්ෂික සමුලුවට යන්නෙ ඇයි කියලා අහන අනාත බයියො විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නෙ. ඒක පට්ට. 😍

    මොකද ගෑනිව ස්ටුඩන්ට් වීස වලට රට යවලා රජයෙ සල්ලි වලින් එයාගෙ උපාධි උත්සවේට යන හිඟන පජාතියො දැන් ආණ්ඩුවෙ නෑනෙ. 🙈😂
    සම්මේලන තිබ්බ පලියට හැම එකටම රිංගන්න ඕන නෑ, ගියත් ගිය එකෙන් වැඩක් නැත්තන් ඒක සවාරියක් තමා පොන්ස් 🤭 🤭
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,417
    5,342
    113
    Colombo
    Anta paarak yanawa @DiksonAlex

    Monawa karaida danne na
    මුලින් රැවුලා තනියම ගහයි..පස්සේ අරැන් වෛරයෙන් බලා ඉන්නවා උන්ට එන්නේ කොයි වෙලේද කියල...පස්සේ 3 ගහන්න පටන් ගන්නවා..එතකොටම 3 මැද ඩයල් එක අනිත් 2 ට සද්දේ දාලා ඌ තනියම ගහනවා..මුනෙන් කියන්නේ..පස්සේ උගේ වමේ කට=පටි තට්ටයා ගහන්න ගන්නවා පස්සේ තමයි මැද එකා ගහන්නේ අහිංසකයා වගේ ඉන්න එකා...ගැනිට ඒත් මදි වගේ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    සවාරියයි සම්මේලනයි කියන්නේ 2ක් කියලා මේක දකින එලකිරි වාසින් ඔබේ 6,4 නොදත් දරුවාට දැන්ම කියා දෙන්න.
    නැත්තම් අනාගතයෙදී ඔබෙ දරුවාද මෙවැනි සමාජ පිලිලයක් වනු ඇත.

    දැන් ඔය මුන් බලයට අැවිත් මේතරම් කල් ඕවට ගිහින් රටට ගෙනාපු දෙයක් පෙන්නපන් බලන්න..දැන් බලයට අැවිත් අවුරුදු දෙකහමාරක් ගිහින් නේද..
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,355
    1
    5,252
    113
    ගං කබරයි ටික ගියා වගෙ නෙමෙයි... ඔය සමුලුවල ඉංග්‍රිසි වලින් කතා කලොත් තමයි විනාසෙ....
     
    Last edited:
    • Haha
    Reactions: AKI-SL and tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,058
    113
    ට්‍රාන්සිට් එකක් කියලා වයිෆ් ගේ උපාදිය අරන් ආපු උන්ට පුක දෙන, ගුපියො දාන ත්‍රෙඩ්ස් :rofl: :rofl: