ඇයි මට මේක දාපු OP කව්ද දැක්කම වෙන විදිහකට කියවුනේ
- හතු
- මෑ කරල්
කදුවල නෙවෙයි අපෙ පැත්තෙ වැව්වල කෙකටිය තියෙන්නේ.කෙකටිය කියන්නේ කඳු පළාත්වල වැවෙන පැලෑටියක්, මඩු ඒවායේ නෑයෝ ලොකුවට හැදෙනවා පොල් ගහ වගේ, කැරන් කොකු කියන්නේ වෙරළේ හැදෙන එකක්, වතුරේ ගිලුණු මඩ පසේ තමයි ඒවා හැදෙන්නේ.
උබ කියන්නේ ඒ කෙකටියද දන්නෙ නෑ හැබැයි
------ Post added on Jun 1, 2026 at 10:39 AM