කැරි වැඩ කරලා කෙල උනාම තමයි සමහර උන් video කරන්න පටන් ගන්නේ. එතකොට කේන්ති අරන් ඉන්න එකා වැරදි කාරයා වෙනවා. ඕකා ෂුවර් එකට කුරුසයෙක් වෙන්න ඇති. පාරේ දන්සල් දාල කියල බනින්න ඇති "kwda yako me maha pare dansal dapu eka 🤌"