Questions Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ???

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    55
    28
    Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ???

    bag.lk බැලුව සෙට් උනේ නැහැ . PG Martin over the budget. 2ma 30-40 කට වගේ බැලුවේ
     
    • Love
    Reactions: wissnshaftler

    Sen-lu

    Well-known member
  • Bala ewa kadenawa. American Tourister wage balahan.
    නිතරම ට්‍රැවල් කරන්නෙ නැතිනම් හොඳ ඒව අරගෙන තේරුමක් නෑ. ඕක අරගෙන ගියාම ආයෙම එලියට අදින්නෙ තව අවුරුදු 5කින් විතර එතකොට කොහොමටත් අලුත් එකක් ගන්න වෙනව.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    නිතරම ට්‍රැවල් කරන්නෙ නැතිනම් හොඳ ඒව අරගෙන තේරුමක් නෑ. ඕක අරගෙන ගියාම ආයෙම එලියට අදින්නෙ තව අවුරුදු 5කින් විතර එතකොට කොහොමටත් අලුත් එකක් ගන්න වෙනව.
    Hmm you have a point
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    American tourister handles diranawa bn mage dekaka kaduna.samsonitema ganna wenawa
    Sirawat. Mama hituwe durable kiyala. Unge life time Warrenty time ned?. Mage parana Ewa tiyenne ewanam shape .hushpuppy , Amazon 2 tiyenawa ewath shape.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,128
    66,555
    113
    Sirawat. Mama hituwe durable kiyala. Unge life time Warrenty time ned?. Mage parana Ewa tiyenne ewanam shape .hushpuppy , Amazon 2 tiyenawa ewath shape.
    Tiyenawa warrenty but claim karanna airport ekata yanna one.singapore tamai laga.not worth ban diranawa.handles tamai case eka anith ewa nan hodata tiyenawa.
     
    • Like
    Reactions: vj3660