ලංකාවේ මේතරම් ඉන්දියන් උන් ඉන්නවද...😳🇮🇳😍

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    Athi yantham hithanna pukuwan un innawa. Unwath count karala wage

    උන්ව count වෙන්නේ කොහොමද ඉන්දියන් කියලා.. උන් ලංකාවේ සිටිසන් තියෙන උන්‍ නේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    උන්ව count වෙන්නේ කොහොමද ඉන්දියන් කියලා.. උන් ලංකාවේ සිටිසන් තියෙන උන්‍ නේ..
    NRI - Non resident indian

    Citizen wunata thamange jathiya wenas wenne naha ne
    Api Ausi Citizen unata sinhala kama penawa neh
    E wage thama
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    ඒ උනාට බන් ඔය ලංකවට ටුවරිස්ල වගේ එන ඉන්දියාවේ උන් පට්ට සුදුයි නේ . සමහර උන් සුද්දෝන්ටත් වඩා අමුතු ලස්සන පාටක් තියෙන්නේ.
    ඔව් මට දවසක් සෙට් එකක් දලදා මාලිගාවේදි සෙට් උනා. මම කතා කරා හෙන උස මහතයි පෙනුමයි අර ටිපිකල් ඩස්පි ඉන්දියන් කොලිටිය නෙවෙයි. ආය අපි හොටෙල් ප්‍රොජෙක්ට් එකක් කරා බම්බා වල එක කරේ ඉන්දියන් පොරක් පොරත් එහෙමයි. උන් එක්ක කතා කරනකොටනම් ඉන්දියන් උන් ගැන අර අමුතු මයින්ඩ් එක නැතුව යනව.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,090
    9,350
    113
    හරිනේ හුත්තෝ. විජය කුමාරයත් එක්ක ආපු උන්.

    විජය එක්ක ආව ජාතියක් නෙ බන්
    ඔක්කොම උන්ව උනත් ඉන්දියන් කියල සලකන්න පුලුවන්
    දේශීය කියල ගන්න වෙන්නෙ දඹානෙ වැද්දො ටික තමා

    ඔය කේස් එක නිසා තමා බුදුන් උපන්නෙ ලන්කාවෙ කියල ඔප්පු කරල , ඉන්දියාව කියන්නෙත් ලන්කාව කියල ඔප්පු කර ගත්තොත් ඔය අපවාදයෙන් ගැලවෙන්න පුලුවන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,366
    9,903
    113
    ඔව් මට දවසක් සෙට් එකක් දලදා මාලිගාවේදි සෙට් උනා. මම කතා කරා හෙන උස මහතයි පෙනුමයි අර ටිපිකල් ඩස්පි ඉන්දියන් කොලිටිය නෙවෙයි. ආය අපි හොටෙල් ප්‍රොජෙක්ට් එකක් කරා බම්බා වල එක කරේ ඉන්දියන් පොරක් පොරත් එහෙමයි. උන් එක්ක කතා කරනකොටනම් ඉන්දියන් උන් ගැන අර අමුතු මයින්ඩ් එක නැතුව යනව.
    මේකනම් වෙන්න බෑ හැරෙද්දි කියන්න පුලුවන් උන්ගෙ කසඩ වයිබ් එක
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    මේකනම් වෙන්න බෑ හැරෙද්දි කියන්න පුලුවන් උන්ගෙ කසඩ වයිබ් එක
    නෑ යකෝ සිරාවටම හොඳ උන්. අපේ ඔෆිස් එකේ හිටියන ඩස්පි ඉන්දියන් එකෙක් මම දන්නවනෙ ඌගේ හැටි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    අපෝ ඔව් . .සමහර ෆැක්ටරි වල වැඩට ගන්නෙම ඉන්දියාවේ උන්ව විතරයි . මෙහෙ උන් කම්මැලි නිසා