මේ වගේ කෙල්ලෝ තමයි ලංකාවට ඕන...❤️

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,934
    6,249
    113
    ඔතන තාත්තයි දුවයි කරන්නේ..කලින් ඔය කෙල්ලගේ අක්කත් ඔතන වැඩ කරලා.. පවුලේ කොල්ලෝ නෑ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් ඔතනින් තමා ගේට්ටුව හදා ගත්තෙ. පියුම් මහත්තයා ඇවිත් ගේට්ටුව තට්ටු කරා විතරයි. සල බලාන් ගාලා බිම. ආයෙත් වැල්ඩින් කරං ආව දවස් දෙකක් ගියේ නෑ කසිප්පු කාරයෙක් පුස් බයිසිකලේ වැද්දුවා බයිසකලේට මුකුත් වෙලා නැහැ ගේට්ටුව බිම. හැබැයි වැඩ හොඳයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113

    Baby Hat GIF



    මේ Anuradhaදවල්ද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Anda උඩ වැඩ ද 🤓
    ඇන්ද උඩත් වැඩ දාන්න පුළුවන් කියන්නේ හොඳ පලපුරුද්දක් ඇති🤭🤭:unsure::unsure::unsure: