Story එක නං එච්චරම ලස්සන නැහැ හැබැයි Decent/ Unique. Sam Raimi Direct කරලා තියෙන නිසා බලන්න ගත්තෙ. සීසන් 2න් නවත්තලා කියහන්කො. බෙහෙත් බීලා ආතල් එකට බලන්න හොඳයි. කඩු පාරවල් එහෙම මට වදිනවා වගේ. මේක ලංකාවේ TV වල ගියාද? කොහොමද පෙන්නුවේ හැම Episode එකේම Sex Scenes තියෙනවනෙ? එක Sex Scene එකකටවත් නැග්ගෙ නං නැහැ ඉතිං Drugs නිසා බොරු කියන්නෙ මොකටද? 

2000 paninwath ekkama keri tattayo kawa e athal.
