මේ Series එක TV එකේ ගියෙ කොහොමද හැම තැනම Sex Scenes නේ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,682
    6,419
    113
    Narcissistic Sociopath Manipulator
    Story එක නං එච්චරම ලස්සන නැහැ හැබැයි Decent/ Unique. Sam Raimi Direct කරලා තියෙන නිසා බලන්න ගත්තෙ. සීසන් 2න් නවත්තලා කියහන්කො. බෙහෙත් බීලා ආතල් එකට බලන්න හොඳයි. කඩු පාරවල් එහෙම මට වදිනවා වගේ. මේක ලංකාවේ TV වල ගියාද? කොහොමද පෙන්නුවේ හැම Episode එකේම Sex Scenes තියෙනවනෙ? එක Sex Scene එකකටවත් නැග්ගෙ නං නැහැ ඉතිං Drugs නිසා බොරු කියන්නෙ මොකටද? :(

    Screenshot-(15).png

    Screenshot-(16).png
     
    • Love
    Reactions: Reincarnator

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956

    ඕක මරු the last ship ඕකෙ නම 😌 කැප්ටන් එක්ක ජිගි ජිගියෙ තමා හැමදාම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,062
    71,493

    තොගේ මොලේ කරවෙලාද හුත්තො, ඕක PG show එකක්නෙ, nudity නෑ ඕකේ. 🥴 🥴
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,354
    30,210
    113
    අපායෙ දොරකඩ
    Kahlan Amnell :love:

    ඕක මරු the last ship ඕකෙ නම 😌 කැප්ටන් එක්ක ජිගි ජිගියෙ තමා හැමදාම
    Last Ship එක ඉක්මනට ඉවර කරන්න ඕනී කියලා Last Episode එක කෑවනේ..

    :(
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,682
    6,419
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක මරු the last ship ඕකෙ නම 😌 කැප්ටන් එක්ක ජිගි ජිගියෙ තමා හැමදාම
    මම Last Ship First Season එක විතරයි බැලුවේ. Doc මැරුණම හිත රිදුණා. :( ඊට පස්සෙ Good Doctor බලන්න ගත්තා.

    තොගේ මොලේ කරවෙලාද හුත්තො, ඕක PG show එකක්නෙ, nudity නෑ ඕකේ. 🥴 🥴
    ඒ උනාට වැල වගේනෙ.

    issra Dynavision eke sex and the city broadcast karapu ratak utto lankawa kiyanne. aye E TV eke Friday night ynawa patta movies. walama thama ewa :lol: 2000 paninwath ekkama keri tattayo kawa e athal.
    එච්චර වයස නැහැ මම මාමා. තට්ටයො කේස් ඇද්දද?
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,080
    2,507
    113
    ඕක මරු the last ship ඕකෙ නම 😌 කැප්ටන් එක්ක ජිගි ජිගියෙ තමා හැමදාම
    මේ ලාස්ට් ෂිප් එකේ කොටසක් නෙමෙයි නේද බං... මෙයා එකෙත් ඉන්නවා... මේ ලේගන්ඩ් ඔෆ් ද සීකර් එකේ කෑල්ලක් නේද...

    මම Last Ship First Season එක විතරයි බැලුවේ. Doc මැරුණම හිත රිදුණා. :( ඊට පස්සෙ Good Doctor බලන්න ගත්තා.

    ඒ උනාට වැල වගේනෙ.

    එච්චර වයස නැහැ මම මාමා. තට්ටයො කේස් ඇද්දද?
    Doc කියන්නේ බං රේචල් ද... එකනන් බලු සීන් ඒක නේද... මම මේ දවස් තිකේ 5 වැනි පාරට විතර සිසන් 5 ම බැලුවා... ඒක දිගට
    ------ Post added on Jun 3, 2026 at 10:02 PM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    මේ ලාස්ට් ෂිප් එකේ කොටසක් නෙමෙයි නේද බං... මෙයා එකෙත් ඉන්නවා... මේ ලේගන්ඩ් ඔෆ් ද සීකර් එකේ කෑල්ලක් නේද..
    ඔව් ඔව් ආතල් එකට කිව්වෙ 😂
     
    • Haha
    Reactions: Martian Professor