රංබණ්ඩා මාමගේ පුතා සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කරලා !

KDH

Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ගේන්නේ නැතිව ඉන්න තිබ්බ තොපේ හොර තක්කඩි තිබ්බ වී ගබඩා ටික වික්කේ නැති උනා නම් .ඒවා දැන් හදන් යනවා බත් කන්නේ නැති ගු බය්යෝන්ට ඕන විදියට වැඩ කෙරෙන්නේ නැහැ
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකත් හදනවා කියලා විපක්ෂේ ඉන්නකොට කිව්වා .. ඉන්දියාවට දෙන්න එහෙම නෙවි හොදේ .. 🤌🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,317
    1
    59,643
    113
    Mother Earth
    ඒ කාලේ අමුඩ ගහන් පාරේ නටපු ගොවි ජෙප්පොන්ට දැන් සතුටු අැති...

    farmers1.jpg
    මුගෙ පුකට ආයකටු වලින් අනින්න තිබ්බෙ. බොක යයි එතනම. 🤷‍♂️
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    ගෙන්නන්නේ නැතිව හාල් 400-500 වෙනකන් නේද තොපි බලන් හිටියේ ආණ්ඩු පෙරලන්න ඒ චාන්ස් එකත් නැතිව ගියා .අපරාදේ තොපි වගේ උන්ට කන්න හාල් වලට අමතරව ගු නැවකුත් ගේන්න තිබ්බේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    ගෙන්නන්නේ නැතිව හාල් 400-500 වෙනකන් නේද තොපි බලන් හිටියේ ආණ්ඩු පෙරලන්න ඒ චාන්ස් එකත් නැතිව ගියා .අපරාදේ තොපි වගේ උන්ට කන්න හාල් වලට අමතරව ගු නැවකුත් ගේන්න තිබ්බේ
    ජෙප්පෝ විපක්ෂේ ඉන්න කාලේ ඔහොමද කිව්වේ ?? 🤌🤌

    සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්​


    රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවනවා.

    රට තුළ ප්‍රමාණවත් වී සංචිත පවතින පසුබිමක, අවශ්‍යතාවයක් ඇති වුවහොත් නැවත සහල් ආනයනය කරන බවට ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ජාතික ගොවිජන එකමුතුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.




    ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කරන්නේ මෙම අත්තනෝමතික ආනයන තීරණ හරහා පාරිභෝගිකයා සැනසීමට මුවා වී වෙනත් රටවල ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කරන බවයි.

    පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී දින කිහිපයක කීරිසම්බා අවශ්‍යතාවය වෙනුවෙන් මෙට්‍ට්‍රික් ටොන් 2,700ක් හෝ 4,000ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් තිබියදී, අප්‍රේල් 02 වැනිදා සිට 28 වැනිදා දක්වා මුළු මාසයකටම සෑහෙන පරිදි අවශ්‍යතාවයට වඩා 20-30 ගුණයක සහල් තොග ආනයනය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ
    ------ Post added on Jun 4, 2026 at 9:54 AM
     

    Similar threads