වැඩක්වත් හරියට කරන්න හිතෙන්නේ නෑ මේ දවස්වල

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,669
    4,916
    113
    Pandora
    Podi trip tikak yanna
    ගිහින් ආව. එත් සතියක් ගියාම ආයේ හිටියා වගේමයි.

    මුසල ගතියක් තියෙනවා. හෙන නිදිමතයි.
    ඔව්

    check v...
    v ?

    Vitamin?

    ආත්මෙට ලෙඩ හැදෙන්නේ නෑ
    සේරම ලෙඩ පිසිකල්
    තේරුනේ නෑ ?

    el nino is on the way
    ඒ මොක්කද?

    උදේම ප්‍රොඩක්ශන් DB එකට ලොග් වෙලා  users table එක drop කරනවා
    ඒ මොනවද?

    මටත් තිබ්බ බන්, විටමින් ටෝස්ටෙස්ටේරෝන් තයිරොයිඩ් අවුල් නැහැ, මට ඩිප තිබ්බේ, දැන් බොනවා prodep හැමදාම උදේ එකක්. දැන් අර අවුල් ගිහිල්ල. කෝකටත් උඹ බ්ලඩ් රිපෝට් අරන් බලපන්.
    කීයක් යනවද අර report ගන්න?

    වලියකට සෙට් වුනානම් ඕක නිකම්ම හරියයි
    හේතුව?
     
    • Like
    Reactions: SagaxConatusV

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,287
    4,569
    113
    36
    උදේම ප්‍රොඩක්ශන් DB එකට ලොග් වෙලා  users table එක drop කරනවා
    සුප්පා motivation එකක් එනවා
    කන්න බොන්න කිසි දෙයක් ඕන නැහැ දවසෙම වැඩ එතනින් පස්සෙ
    ලොග් වෙනවලු ඩ්‍රොප් කරනවලු.. මොනවද මේ මූ කියන්නේ

    උඹ මොකක් හරි ලී බඩු සාප්පුවක ද වැඩ කරන්නේ table ඩ්‍රොප් කරනවා කිව්වේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,853
    113
    35
    Spain
    ගිහින් ආව. එත් සතියක් ගියාම ආයේ හිටියා වගේමයි.


    ඔව්





    කීයක් යනවද අර report ගන්න?
    10,000කට අඩුවෙන් පුළුවන් බන්, ඔය තයිරොක්සීන් වගේ ටෙස්ට් ටිකක් මිලය්. එත් ඒවා කරපන් මොකද ලෙඩක් තිබ්බොත් අහුවේවි නෙ. ඉස්සෙල්ල ඩොකෙක් හම්බ වෙලා කියපන් ඔය අවුල් ටික. එතකොට ටෙස්ට් ලියල දෙනවා. ඔය මා දුන්නු බෙහෙතත් ලියල දුන්න. ටෙස්ට් නෝමල්. ඩොක්ට කියුව තව මාස කීපයක් බෙහෙත බොමු කියල. සයිකයට්‍රිස්ට් කෙනෙක් චැනල් කරන්න. ගණන් ගන්න එපා. ඕන තරම් අපේ වයස්වල උන් එනවා බෙහෙත් ගන්න.
     

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    33
    35
    18
    උදේම ප්‍රොඩක්ශන් DB එකට ලොග් වෙලා  users table එක drop කරනවා
    සුප්පා motivation එකක් එනවා
    කන්න බොන්න කිසි දෙයක් ඕන නැහැ දවසෙම වැඩ එතනින් පස්සෙ

    Mokakda mee ප්‍රොඩක්ශන් DB eka
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    දැන් සති ගාණක් ඔහේ වෙලාව කනවා. වැඩ කල් දදා ඉන්නවා. එහෙන් වැල බලන්න පුරුදු වෙලා, daily අතේ ගහනවා. කිසිම දෙයක් කරන්න feeling එකක් එන්නේ නෑනේ බන්. මන් WFH කරන එකෙක්. කිසිම energy එකක් නෑනේ අලුත් දෙයක් study කරන්නවත්. :(


    YWlzX2h5YnJpZA
    ඩයරියක් ගනින්.
    ලියපං සතියට කරන්න ප්ලැන් කරන දේවල් පිටුවේ මුල. හැමදාම දවස අවසානේ ලියපං කරපු දේවල්. ඇත්තම ලියපං. කරන්න පුලුව්න උන දේවල් හා බැරිවුන දේවල්.
    කරන්න උපරිම ට්‍රයි කරපං.
    මෙහෙම කරලා අවසන් දවසේ ආයි බලපං. රිව්ව් කරපං. ටික ටික වැඩේ වෙනවා තේරේවේ.
    ⁣මේක දිගටම කරහං.
    ජිවිතේ ප්ලැන් එකෙන් පැනලානම් ප්ලැනට ගන්න පුලුවන්.