ඩිගිරියේ පැලැන්තිය..

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,140
    26,603
    113
    Kandy
    පකේ ඩිග්‍රි පොන්නයෝ රට බාරගෙන පේනවනේ
    කලින් කලේ මෙතුමලා
    Chamara_Sampath_1200x675px_06_08_25-1000x600.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,747
    113
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    vකොල්ලටයි බල්ලටයි හැම එකාටම 1st class තිබ්බොත් ඒකෙ අගේ නැතිවෙනවා බන්, ඒකයි උන් පුලුවන්තරම අඩු කරන්නෙ. ගොඩක් වෙලාවට 20% තමා max. කොච්චර අමාරු උනත් ඕකට එන්න හදන උන් ඉන්නවනෙ ඕන තරම්, ඉතින් උන්ට ඒක ප්‍රශ්නයක් නෙවී.

    private ඇවිල්ලා බිස්නස් එකක්. ඒක අමාරු කලොත් ඊලඟ අවුරුදුවල කට්ටිය එන්නෙ නෑ. ඉතින් උන් ෆෝකස් කරන්නෙ එන උන්ගෙ සතුට
     
    • Like
    Reactions: Jihadi john

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,338
    113
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    gov - ලේකාලාගේ ගොට්ටෝ විතරයි rank දාන්නේ...

    UK affiliated university වල standard වෙනස්. මට ලකුණු 59.5ක්‌ තිබ්බ එකට‍ merit pass එකක් ලැබුණ.

    ලංකාවේ එව්වගේ නම් හිතන්න වත් පුළුවන් ද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,709
    113
    AL නුත් පේල්ද යකෝ
    මම Island rank එක 200ට අඩුයි, Maths වලින්
    අමර කට්ටක් කාල යන්තං Second upper එකක් තියෙන්නෙ. ගිරවා දාල නං නෙමෙයි. මං හිතන්නෙ නැහැ ලංකාවෙ එක Engineering degree එකක් වත් ගිරවා දාල ගොඩදාන්න පුලුවන් කියලා
    Math @Ldy wage thama. Degree ekakk na. Eeth thama wayasa 25k nathi nisa karanna oone pvt Degree ekk 🙂

    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    Private unge amuthu quality ekakk thiyenawa un updated godak un government walata wada. Hodata katta kanna puluwan.
    ------ Post added on Jun 5, 2026 at 6:25 AM
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    gov - ලේකාලාගේ ගොට්ටෝ විතරයි rank දාන්නේ...

    UK affiliated university වල standard වෙනස්. මට ලකුණු 59.5ක්‌ තිබ්බ එකට‍ merit pass එකක් ලැබුණ.

    ලංකාවේ එව්වගේ නම් හිතන්න වත් පුළුවන් ද?
    මෙහෙමයි බන්.. Job එකකට ගියත්.. Private / Government මොන කැම්පස් එකකට ගියත්.. Personal Bias කියන දේ තියෙනවා !! මම Private / Gov දෙකටම ගිහින් තියෙනවා.. ඒක උගන්නන එකා මත depend වෙනවා !!
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    Some private universities only consider the GPA from the final two years when calculating degree classification, while government universities calculate the GPA across all four years. I think this might also be one of the reasons.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    මම මේ දැකපු දෙයක් තමා.. Government කැම්පස් වල උන් පුක ඉරාගෙන පාඩම් කරලත්.. Degree එකේ First Class එකක් ගන්න දුන්නේ එකෙක්ටයි..දෙන්නෙක්ටයි..Second Upper එකක් පවා තිබ්බේ සුපිරිම වැඩ්ඩන්ට විතරයි !! ඒ තරම් subject තදට බැලුවේ.. !! ඒත් Private හුඟක් කැම්පස් වල බාගෙට බාගයක් First Class නැත්නම් Second Upper දෙනවා !! Job එකකදි...Scholarship එකක් දාද්දි පාවා කැ*ම අසාධාරණයක් ඒක නම් බන් !! (Private උන් අදක්ශයි කියනවා නෙවේ.. උන් දක්ශයි... Government වල වෙන්නේ ඕකයි)
    Puluwan nam samajaya namathi vishwa vidyalaye 1st class eka gahapan