මේ බන්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    සමන්‍යයෙන් bank එකට ගිහින් අපි acc ekak open කරනවනෙ අපිට ඒක online කරගන්න බැරිද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,908
    9,045
    113
    35
    Spain
    පුළුවන්, ලංකා බැංකුවේ තියෙනවා එහෙම ඔන්ලයින් අකවුන්ට් එකක්, අනිත් බැංකු වලත් ඇති. හැබැයි උඹට ප්රූෆ් දාන්න වෙයි.
     
    • Like
    Reactions: Amith0424

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,807
    31,596
    113
    සමන්‍යයෙන් bank එකට ගිහින් අපි acc ekak open කරනවනෙ අපිට ඒක online කරගන්න බැරිද
    Meka lankawa nisa kiyanna baha. Hamadema sankirna karanna dagalanawa rate godak un
     
    • Like
    Reactions: CohenLenstra

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    පුළුවන්, ලංකා බැංකුවේ තියෙනවා එහෙම ඔන්ලයින් අකවුන්ට් එකක්, අනිත් බැංකු වලත් ඇති. හැබැයි උඹට ප්රූෆ් දාන්න වෙයි.
    ekanam aulak na karaganne kohomda boc nam lesi ekama id eken bank dekak acc dekak bari nane
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    සමන්‍යයෙන් bank එකට ගිහින් අපි acc ekak open කරනවනෙ අපිට ඒක online කරගන්න බැරිද
    physical stay is needed.
    fixed from existing accounts are possible
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    primary ac ගිහින් open කරන්න ඕන. secondary online පුලුවන්.
    mata boc eke official ekak thiye thawa ekak open karaganna one
    mage mul eke name ehema aul wela ekamath neme dekak thiyena eka lesi
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,573
    23,161
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mata boc eke official ekak thiye thawa ekak open karaganna one
    mage mul eke name ehema aul wela ekamath neme dekak thiyena eka lesi
    උන්ගෙ ඇප් එකේ බලන්න. එහෙම නැත්තම් බ්‍රාන්ච් එකට කෝල් එකක් දෙන්න. primry acc details කියල.