තාම ලංකාවේ කුඩු තියෙන්නේ කොමද බන්?

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,143
    2,656
    113
    පාරවල් වලට හිටපු දොඩo කඩ කාරයො එලවව්වා මතකද . උන් ගියාට පස්සෙ එවගෙ දොඩo විකුනන්න ආවේ මාලුමා කාරයො. ඒ වගෙ තමා කුඩුත්.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,095
    716
    113
    gampaha
    Rata watakara saagaraya tiyana nisa thamai aula. Kudu walata abbahi una ekata eeka nathuwa baa. Uu kohen hari badu hoyan gahanawa. Anika dan kudu free delivery karanawa call ekak denna tiyenne. Ada vikunana eka nemey heta ithin kohe hoyannada.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ලංකාවට කුඩු ගෙන එක අඩු කරන්න පුළුවන්, නවත්තන්න බැ
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    Taking down a middleman in the drug business doesnt really do shit.

    Someone else will always step in and fill the gap.

    Major dealers have connections know how to cover their tracks and launder their cash.

    Thats why the idea of a completely drug free country let alone a drug free world is pretty unrealistic unpractical.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,231
    113
    අනුරගේ ආන්ඩුව ඇවිල්ලත් දැන් බර කාලයක් වෙනවා නේද? අනුර කුඩු ගේන එක සම්පූර්ණ නවත්තල කුඩු ගේන උන් අල්ලගෙන යන එකේ තාම රටේ තියෙන්නේ මහින්ද ඉන්න කාලේ ගෙනාපුවද???:confused::confused:
    අඟුරු කුමාර බදු කොටා වේසිගේ පුතා තමයි දැන් කුඩු කන්ටේනර් ගනන් ගේන්නේ. වෙන කාටවත් ගේන්න අවසර නෑ. 🤌 🤌 🤌
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,774
    23,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඟුරු කුමාර බදු කොටා වේසිගේ පුතා තමයි දැන් කුඩු කන්ටේනර් ගනන් ගේන්නේ. වෙන කාටවත් ගේන්න අවසර නෑ. 🤌 🤌 🤌
    වෙන උන් ගේන ඒව ඇල්ලුව තමන්ගෙ ගේන ඒව අහු වෙන්න පටන්ගත්තම යට ගැහුව...
     
    • Like
    Reactions: Cypress

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    කුඩු නතර වුණේ නෑ.. supplier මාරු වුණා විතරයි..
    100%. ඒ පක්ශෙ කුඩු මුදලාලිලා අයින් වෙලා මෙ පක්ශෙ කට්ටිය අවා, සරල්යි.
    කවුරු කාගෙ නෑයොද කියලා අහන්නනම් ඔට්ටු නැ
     
    • Like
    Reactions: supun_sg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,561
    1,766
    113
    Drugs and deteriorated mental health, go hand in hand..

    The thugs who harass people were once children.. - read the same about Mexico drug cartels..

    Why do you guys think it's the WP that lead in terms of drug arrests..?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,734
    48,991
    113
    සේදවත්ත
    බඩු තියනවා මාකට් එකේ ප්‍රයිස් එක වැඩී . නැත්තම් හොදට බඩු එනවා අවුලක් නැතුව . කෝක් ,මැන්ඩි , හතු , ස්ටැම්ප් හිටන් එනවා. සීතල තමා සුලබ දැන් හෙරොයින් ටිකක් පල්ලම් බහිනවා .
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    310
    277
    63
    ගෙදර
    කුඩු එනව මුහුද හරහා
    ලොකුවට කිලො සීය දෙසීය කුඩු අහුවෙනව ඒහෙම වෙලත් කුඩු හැම තැනම
    මට හිතෙන්නෙ කුඩු ගේන උන්ම ඔත්තුව දෙනව කුඩු එනව කියල එක රූට් එකකින්
    ඇත්තටම ඒ රූට් එකෙන් කුඩු කිලෝ එකක් දෙකක් එක්ක නිකන්ම පව්ඩර් එකක් කිලෝ ගානක් එවනව ඇති
    ඉතින් ඇල්ලුවට පස්සෙ මීඩියාවලින් හෙන නිවුස් ගහනව කිලෝ එකසිය ගනන් ඇල්ලුව කියල හැබැයි රස පරීක්ෂකට දැම්මම එච්චරවත් කුඩු නැතිව ඇති
    ඒ අස්සෙ වෙන රූට් එකකිං කුඩු ටික ඇතුලට එනව ඇති

    සිංගප්පූරුව තමා කුඩු සීන් එකට හොදම සොලූෂන් එක දීල තියන්නෙ
    කොල්ලො හැමෝටම අනිවා මිලිටරි එකේ ඉන්න ඕනෙ අව්රුදු දෙකක්ද කොහෙද
    ඊට පස්සෙ උන් ජොබ් කරත් හැම අව්රුද්දකට සැරයක්ද කොහෙද සති දෙකක් මිලිටරි එකේ ජොබට යන්න ඕනෙ
    මේ වෙලාවෙදි උන් බ්ලඩ් ටෙස්ට් එහෙම කරනව කුඩ්ඩෙක්නම් ටෙස්ට් එකෙන් අහුවෙනව එතකොට අල්ලල දඩ හරි හිරේ හරි දානව

    මං දන්න සින්ගප්පුවො ඉන්නව වෙන රටකට ඇවිල්ලවත් ඇල්කොහොල් හරි සිගරට් හරි විතරයි උන් දන්නව අහු උනොත් විනාසයි කියල
    හැබැයි එහෙ ගෑණු කොහොම කන්ට්‍රෝල් වෙන්වද දන්නෑ
    oya training kal daganna widi thiyenawa ban one tharam den ahe, mage yaluwo hena set ekak hitiya un godak un awurudda deka skip karanwa, un gasanwa loweth nathi wenna, habai malaysia gihin treatment karan anawa flush wenna, habai ethin un me daily use karana un newei, shape eke athal ekak dana welwata use krnwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,107
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් දවස් කීපයකට කලින් පිලියන්දල පොලිසියෙ ඉඳල මීටර් 100ක් විතර දුරකින් රෑ 7ට විතර වාහනේ පාක් කරගෙන හිටිය. එතන තිබුන වහපු කඩේ ගාව අඳුරේ මිනිස්සු කීපදෙනෙක් හිටිය. බයික් එකකින් ඇවිත් උන්ට මොනවා හරි දීල ගියා. ගිනි කූරු පත්තු කරනවා දැක්ක. ටික වෙලාවකින් හය හත් දෙනෙක් එතන ඉඳල විසිර ගියා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,524
    6,495
    113
    Galaha
    දැන් ඇත්තටමනම් ලංකාවේ කුඩු නෑ. දැන් කුඩ්ඩො ගහන්නෙ අනුරගෙ පොල් කුඩු. අනුර ඒටිකත් හෝදගත්තාම කුඩ්ඩන්ට ගහන්න දෙයක් නැතිවෙනවා ඒකයි අනුර අනුකම්පා කරල තවම හෝදගන්නෙ නැතුව ඉන්නෙ. 🤷‍♂️
     
    • Haha
    Reactions: supun_sg and Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,938
    113
    කුඩු නැත්තටම නැති කලොත් රටේ ආර්ථිකය වැටෙනවා කියලා කවදෝ සෑර් කෙනෙක් කීවා නේද?