ශ්රී සම්පත් අංකල්ගෙ චූටි කාලේ පින්තූරයක් ද ඇවතාර් එකේ තියෙන්නෙ.Mistreatment....
හමුදාවේ හිටපු වීර සොල්දාදුවෝ නේද මේ...![]()
ඔය කැරියට ඔච්චර ලේසියෙන් නං මැරෙන්න දෙන්න හොද නෑ. මැරුනු 269ට සාදාරනයක් වෙන්න නං මූ අවුරුදු 90 විතර ජීවත් වෙන්න ඕන හිර ගෙදර ඇතුලේ.
ඔය කියන දස වද ඇත්තටම දීල තියන්ව නං ඒකටත් double salute
ජෙප්පන්ගේ අාටක නාටක..පච ගහනවා නෙමෙයි පච විදිනවා...
![]()
![]()
කරන්ට් අල්ලන එකෙන් බේරෙන්න බොරු කිව්වොත්?බලෙන් බටේකින් හරි කෑම දාන්න ඕනේ . කරන්ට් අල්ල අල්ල ඇත්ත ගන්න ඕනේ
සලේ ගැන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද? අඩු ගානෙ ඌ විරුවෙක් කියලවත් කියපං
හිතාගෙන සද්ද නැතුව ඉන්න එපා. සලේ ගැන මොනවා හරි කියපංපච ජෙප්පට රිදිලා වගේ..උඹල ගහපු පච ඵක්ක ඕවා අැත්ත කියලා විශ්වාස කරන්න අපි ගොන්නු නෙමෙයි..දිනලත් පච වලින්ම ගේම ගහන් යන්න හදනවා වැඩ බැරි සක්කිලි..උඹල වගේ දෙමලුන්ට සලේ ඵක්ක තියෙන තරහ අපිට හිතාගන්න පුළුවන්..![]()
හිතාගෙන සද්ද නැතුව ඉන්න එපා. සලේ ගැන මොනවා හරි කියපං
ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
https://elakiri.com/threads/පාඩන්-කරන්න-විදුලිය-ඕනි-නෑ.2254343/post-31447020උඹ වගේ හමුදාව අැලජික් කොටි දෙමළෙක්ට මම මොනව කිව්වත් වැඩක් තියෙයිද..ලපයා බලේට අාවට පස්සේ දැන් හමුදාවට බණින්නෙත් නෑ නේද![]()
ජෙප්පන්ගේ අාටක නාටක..පච ගහනවා නෙමෙයි පච විදිනවා...
![]()
![]()
කැරි සලේට කඩේ යන උන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙනවා
බොරුවට කෑගහන්න ඕනි නෑ, ජන්දෙන් ප්‍රස්නේ බේරගන්න. ප්‍රාදේශීය සභා පලාත් සබා පාර්ලිමේන්තු ජනාදිපතිවරනය ඕනි තරන් චාන්ස් තියෙනවා, එතකල් අදාල ත්‍රෙඩ් එකේ අදාල ඒවා කතා කරන්න තේරුමක් නෑනේ කෑගැහුවට වෙනසක් වෙන්නෙ නෑනේ.පච ගහලා රටම ගිණි තියලා බලේ ගන්න උදව් කරපු සක්කිලි ජෙප්පන්ගේ පවුල් වලටත් ඵසේම වේවා ..![]()
බොරුවට කෑගහන්න ඕනි නෑ, ජන්දෙන් ප්‍රස්නේ බේරගන්න. ප්‍රාදේශීය සභා පලාත් සබා පාර්ලිමේන්තු ජනාදිපතිවරනය ඕනි තරන් චාන්ස් තියෙනවා, එතකල් අදාල ත්‍රෙඩ් එකේ අදාල ඒවා කතා කරන්න තේරුමක් නෑනේ කෑගැහුවට වෙනසක් වෙන්නෙ නෑනේ.
ඔවු බන්, මේ කාලකන්නි ජෙප්පෝ මේ මනුස්සයා මරා දාවි.2010-2011 DMI වෙලා ඉන්න කාලෙ ඉදලා මෙහෙ එවුන්ට අන්තවාදය වදාරන්න පිටරටල වලින් එන එවුන්ව මිටිපිටින් කෙලින්ම පල්ලියෙන් මිරිගම යවලා ඩිපොර්ට් කරල තමන්ගෙ ආගමෙ මිනිස්සු තරහකරහකරගෙන හිටපු හැම සිකුරදාම පල්ලිවල නම කියවලා බැනුම් අහපු මනුස්සයෙක්ට තමන් නවත්තන්න හදපු දෙම මහමොලකරු කියලත් අහගන්න උනා කියන එකම ඔය ටෙරෙඩ් එකෙ ඉන්න එවුන්ට හොද පාඩමක්.