Samsung charger prashnayak

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,111
    1,170
    113
    U green 40 w hodada ban samsung a57 එකට?




    Screenshot_20260607-134839_Daraz.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,843
    8,884
    113
    35
    Spain
    Na ban 10k විතර වෙනවා. Cable ekath එක්ක 13 14 wage
    මන් ගත්ත ෆෝන් එකකට ඩිස්කවුන්ට් එකක් එක්ක සැම්සන් චාජර් එකක් 6000ක් ද කොහෙද වගේ ගානකට ලැබුන නේ බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,843
    8,884
    113
    35
    Spain
    මගේ ඩෙල් ලැප් එකේ චාජර් එකත් USB C එකක්, එකනුත් ෆෝන් එකයි බ්ලුටූත් ස්පීකර් එකයි චාජ් කරන්න පුලවන්, චාජින් ටයිම් එක ටිකක් අඩුයි ලැප්ටොප් චාජර් එකෙන්. වොට් ගණන වැඩි නිසා වෙන්න ඇති.