කාටද මතක මේක?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ඉස්සර ETV එකේද ඩයිනවිෂන් එකේද මංද

    ඉංග්‍රිසි වැඩසටහනක් ගියා. හෙන සයිස් චෙෆ් කෙනෙක් ඉන්න
    ඉංග්‍රීසියෙන් කතා කරන වැඩ සටහනක්

    මට නිකමට මතක් වුණා. මනුස්සය දැං වයස ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    ඉස්සර ETV එකේද ඩයිනවිෂන් එකේද මංද

    ඉංග්‍රිසි වැඩසටහනක් ගියා. හෙන සයිස් චෙෆ් කෙනෙක් ඉන්න
    ඉංග්‍රීසියෙන් කතා කරන වැඩ සටහනක්

    මට නිකමට මතක් වුණා. මනුස්සය දැං වයස ඇති
    ඔය චැනල් දෙක තාම තියෙනවද? peotv/dialog වල නම් නෑ. පොඩි කාලේ ඕය චැනල් දෙක බැලුවා අමාරුවෙන් අල්ලගෙන. ඩයිනවිශන් එකේ එහෙම ෆිල්ම් ගියා. ඊටිවි එකේ එක එක ගේම්ශෝ ගියා පොඩි උන්ගෙ. නිකලෝඩියන් ගියේ ඒකේද මන්ද.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    පබ්ලිස් සිල්වා නේ
    නෑ බං

    හිටියෙ නිකං ඉනට සරමක් ඇදගෙන වගේ
    සරමක් නෙමේ ඉතිං

    හෙන මහත ඉනක් තිබුණෙ

    පබ්ලිස් සිල්වා දැං වයසයි. 89ක්ද කොහෙද වයස
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,850
    113
    35
    Spain
    අපිට ඔය චැනල් එක පෙනුනේ නැහැ බන්.

    ඔය චැනල් දෙක තාම තියෙනවද? peotv/dialog වල නම් නෑ. පොඩි කාලේ ඕය චැනල් දෙක බැලුවා අමාරුවෙන් අල්ලගෙන. ඩයිනවිශන් එකේ එහෙම ෆිල්ම් ගියා. ඊටිවි එකේ එක එක ගේම්ශෝ ගියා පොඩි උන්ගෙ. නිකලෝඩියන් ගියේ ඒකේද මන්ද.
    මන් හිතන්නේ එක තමයි ස්වර්ණවාහිනිය විදියට වෙනස් වුනේ.
    ------ Post added on Jun 7, 2026 at 7:01 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    අපිට ඔය චැනල් එක පෙනුනේ නැහැ බන්.

    මන් හිතන්නේ එක තමයි ස්වර්ණවාහිනිය විදියට වෙනස් වුනේ.
    ------ Post added on Jun 7, 2026 at 7:01 PM
    පිස්සුද බන්, ETV තමා ඒදිරිසිංහ උන්ගෙ english එක, ඩයිනවිශන් නම් කාගෙද දන්නෙ නෑ. උන් තමා CNN පෙන්නුවෙ. ETV එකේ skynews ගියා. ඕක බලලා තමා ඒ කාලෙම මට football පිස්සුව ආවෙ.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,312
    7,010
    113
    Chef Lloyd ?

    Chef Lloyed Opatha of Galadari
     
    • Like
    Reactions: AnuradhaRa

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    DYNA Vision was earlier 24 hr CNN channel and belonged to IWS a close associate of then ruling party VOLVO and Jag Agent in SL at that time .
    Etv was East West group and intially it was BBC 24 hr free to air channel but due to some intellectual property issue later they aired Sky TV which was very first in South Asia. Later Etv also had another channel which aired Star Plus (this became later Sinhala Swarnavahini after both channels were brought by Edirisinhe Group.
    I do not know who owns these now as I have stopped watching them long time ago. (they both aired very good programs such as Larry King Live, Apprentice (Trump) , including some Best English films of that era. We were lucky to watch such high quality journalism compared to half backed biased ones that you get now in local as well as foreign channels including BBC and Sky.
     
    • Like
    Reactions: AnuradhaRa and Ldy

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93

    Swarnavahini/ETV now owned by Subhaskaran Allirajah (Lycamobile owner and LTTE activist in UK)
    ART TV (if it exists) would be owned by Arthur Senanayake family (IWS Holdings)
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ඉස්සර මැච් බලන්න කියල ගැල්වනයිස් බට දෙකක් මුට්ටු කරල තිබ්බ දිග ඇන්ටනාව තනියම බාල අයිත් සෙට් කරල තනියම හෙන ගේමක් දීල හිටවල tune කරද්දී ඔය වගේ කලින් දැකල නැති අලුත් චැනල් හම්බෙද්දී පට්ට ආතල් . . :lol: .. 4 -5 දී වගේ
     
    • Love
    Reactions: AnuradhaRa