VALVOLINE CHAMP 4T SCOOTER 10W30 මේ ඔයිල් එක හොඳද?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,088
    354
    83
    Honda dio
    sg_844573_champ_4t_premium_scooter_10w30.jpg
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    227
    95
    43
    ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල.
     
    • Wow
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,088
    354
    83
    ඕක ඔරිජිනල් එක නෙවේ. හීට් වෙද්දී ඔයිල් එක තුනී වෙනවා හොඳටම. ඊට පස්සෙ ඔයිල් සීල් එකෙන් ලික් වෙන්න බලනවා. පුලි සිස්ටම් එකට ගියොත් ඒවත් ඉවරයි. ඕකට වඩා හොඳයි ලූස් ඔයිල්. කඩේ එවුන් ඕක දෙන්නෙ ටොප් ඇමෙරිකන් බඩු කියල.
    Ai bn ema kynne
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Mileage kohomada.. 75K duwapu Mage Wego eka medapara 10w30 Dala oil aduwenna gaththa.. kalin 20w40 damme.. Mobil use karanne..
     
    • Like
    Reactions: adeeezzz

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    227
    95
    43
    Ai bn ema kynne
    ඒම කිව්වෙ ඔයිල් එකේ ඔය අවුල එන නිසා. දාලා බලපං. බාල ග්‍රීස් ගැහුවා වගේ තියෙයි. ඕක දානවට වඩා හොඳයි බර්න් වුණ පරණ ඔයිල් ටිකක් දාගෙන පදින එක.