මේ දවස් වල එකකට යනවා නම්...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,464
    363
    83
    42
    Wattala, Sri Lanka
    අපේ කිරියේ ඉන්න Bike පදින, Bike ගැන දන්න, Bike Service & Repair කරන සියළුම එළකිරි වාසීන්ගෙන්ය අදහස් විමසීමට කැමතියි.
    ගෙදර දොරේ වැඩකටයුතු සහ විශේෂයෙන් දරු දෙන්නාගේ වැඩ කටයුතු වල පහසුව තකා මෝටර් සයිකලයක් මිලදී ගන්න මේ දවස් වල පොඩි search පාරක් දැම්මා... Three-wheel වල පොඩි අය tuition එහෙම අරන් යන නිසා වියදම සැර නිසා සහ පහසුව තකා මේ තීරණයට එලඹුනා...
    Search එකක් කරලා බැලුවම දැනට market එකේ තියෙන motor-bike සහ ඒවායේ මිල පහත පරිදි වෙනවා...

    WhatsApp Image 2024-03-19 at 20.31.03_56630c96.jpg

    අවසානයේ Honda Dio (Used) එකකට යන්න හිතුවා...
    වැඩ්ඩන්ගෙන් දැන ගන්න ඕනේ 2019 හරි 2020 හරි Dio එකකට යන එක OKද?

    අපේ කිරියේ bike sale කරන කවුරුත් ඉන්නවද recommend කරන්න පුළුවන්...

    ගොඩක් ජල්තර් නිසා හරියටම වැඩේ කර ගන්න ඕනේ නිසයි ඇහුවේ...
    උදා: එකෙක් දාලා තිබ්බා එක අරන් දුම් සහතිකේ ගන්න ගිය වෙලාවෙලු දැන ගත්තේ එක කොටපු එකක් කියලා...

    මේ subject එකේ කෙල පැමිණි කිරියන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි...
     
    • Like
    Reactions: Nidarshana_k

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,464
    363
    83
    42
    Wattala, Sri Lanka
    ඔව් බන් පිස්සු හැදෙන ගනන් කියන්නේ... ගොඩක් ෆිනෑන්ස් කාරයෝ බයික් අරන් ෆිනෑන්ස් දාලා දෙන්න හදන්නේ... ඒකෙන් නිකරුනේ ගනන් වැඩි වෙලා... තමන් පදින එකම විකුණන එකෙක් set කර ගන්න පුළුවන් නම් ඌටත් හොඳයි මටත් හොඳයි...
     
    • Like
    Reactions: Nidarshana_k

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,464
    363
    83
    42
    Wattala, Sri Lanka
    Brand new ganne nathey mkd
    යනවා නම් මචන් බජට්ම ct100 (brand new) එක. වැඩේ තියෙන්නේ බඩු එහෙම දාගෙන යන්න බැරි සීන් එකයි... මට පොඩ්ඩක් clutch balance case බන්... Scootiya හැම අතින්ම පහසුයි... තව මගේ ලොකු run එකක් නැති නිසා fuel efficiency එච්චර වැදගත් වෙන්නේ නෑ මට... 40ක් කරා නම් ඇති...
    NTORQ Brand-new එක Rs. 840,000 කියන්නේ... Scooti එකකට එච්චර ගානක් යට කරන්න අමාරුයි බන්...
    Dyno Scooby එක දන්නේ නෑනේ බන් ඔය අලුත් braand...
    මගේ budget එකත් 6lakh වගේ තමයි...
    එහෙම ගත්තම මට ගැලපෙන option එක Dio තමයි...
     
    • Like
    Reactions: vali aththa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,664
    20,060
    113
    Gotland
    ඩියෝ අලුතෙන් ගේන්නේ කවද්ද බලහං
    අලුත් එක දැන් ඉන්දියාවේ තියෙන්නේ
    EFI එන්නේ.
    ඒක ඇලොයි රීම් , ඉස්සරහ ටෙලස්කොපික් සස්පෙන්ෂන් , ස්ටර්ටර් මෝටර් නැති සෙල්ෆ් ස්ටාර්ට් එන මොඩල් එක.
    ඕව ආව නං දැන් 2020 එක ගණන් අඩු වෙනවා
     
    • Like
    Reactions: BlAcKIssUeS

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,464
    363
    83
    42
    Wattala, Sri Lanka
    ඩියෝ අලුතෙන් ගේන්නේ කවද්ද බලහං
    අලුත් එක දැන් ඉන්දියාවේ තියෙන්නේ
    EFI එන්නේ.
    ඒක ඇලොයි රීම් , ඉස්සරහ ටෙලස්කොපික් සස්පෙන්ෂන් , ස්ටර්ටර් මෝටර් නැති සෙල්ෆ් ස්ටාර්ට් එන මොඩල් එක.
    ඕව ආව නං දැන් 2020 එක ගණන් අඩු වෙනවා
    ඒ ගැන නම් මාත් හිතුවා...
    ඒත් කොහොමද බන් ඒ වගේ තොරතුරක් දැන ගන්නේ... :confused:
    අපේ නීති රෙගුලාසි සම්පාදනය කරන එවුන්වත් දන්නවද දන්නේ නෑ...:P
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,824
    6,426
    113
    හෙල බිමේ
    ලංකාවේ බොරු price එකක් තියන්නේ.. india වල ඔය bike price චෙක් කරලා බලන්න.. මුන් වැඩි කරපු සේවා අඩු කරන්නේ නෑ.. තාමත් doller එක 400 ත තිබුන price වලට විකුනන්නේ...
     
    • Sad
    Reactions: BlAcKIssUeS

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,464
    363
    83
    42
    Wattala, Sri Lanka
    ahenam honda dio gedaraka thiyana 1k ganna 1 thama hodama option 1.
    කෝල් කර කරම බලන්න වෙනවා නේද? වෙන විකල්පයක් නෑ නේද? :confused:
    බාගෙට බාගයක් bike අතරමැදියෝ ලඟ තමයි තියෙන්නේ...:angry: