Me toooමම නම් තරහා කාරයෙක්ගේ ගෙදරට වත් උළු වහන්න කියන් නෑ, ඒ තරම් එපා උනා පරණ ගෙදර වහලේ.
අලුතෙන් හදන ගෙදර වහලෙට වහන්න හොඳ උළු මොනවද තියෙන්නෙ..
මෙයාල තමා මුලින්ම ලංකාවෙ රෝමාන් උළු හදන්න පටන් ගත්තෙ.අයිති කෙනා නිලන්ත කියල කෙනෙක්.ඵයා ජර්මන් ගිහින් තමා ඕව හදන හැටි ඉගෙනගෙන ඵහෙන්ම මැෂින් ඵකක් ගෙනල්ල ලංකාවෙ වැඩේ පටන් ගත්තෙ..call කරල විස්තර අහන්න..මෙයාලගෙ උළු දාල තෙමුනොත් හරි කැඩුනොත් හරි ඵයාල වගකියනවා...lifetime warranty.
![]()
Shingles.උළු, ශීට් ඇරුනම වෙන විකල්ප නැද්ද?
අලුතෙන් හදන ගෙදර වහලෙට වහන්න හොඳ උළු මොනවද තියෙන්නෙ.. රෝමන්ටයිල් එක හොඳයිද.. උඹල වහල තියෙනවද