කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ ටටා බායි කියයි 👋 👋 👋

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    මූ සිවුර ඇදගෙන කීවෙ පින් පව් කියල දෙයක් නෑ
    නැවත ඉපදීමක් නෑ ඕව බොරු කියලනෙ
    මිනිස්සු කීව එහෙනම් උබ සිවුරක් ඇදගෙන ඉන්නෙ ඇයි ඕක ගලවල රස්සාවක් කරල හම්බකරගෙන කාපන් කියල.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    හුත්තිගෙ පුතා සිවුර ඇදගෙන පින් පව් කියල දෙයක් නෑලු
    ධර්මය විකුර්ති කරා හොදට
    ඊට අමතරව නාමල්ගෙයි රනිල්ගෙයි පුක හෝදපු එක තමයි සිවුර ඇදගෙන කරේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    Monk Mafia Gang Eka Marana Tharjana Karanda Athi. Ai Wiharagam Dewalagam Panatha Ehema Ain Karanda Kiwane. Ethakota Monk Mafia Ekata Pahara Wadinawa.
    This World Run By Mafia , Regime Gang, Not By True or Justuce
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    කැකිරාවේ සුදස්ස හිමි කියන දර්ශනය හරියටම හරි එක තමයි නිවැරදි බුදුදහම සහ දර්ශනය ඒ ගැන කිසිම විවාදයක් නැ ..නමුත් සුදස්ස හිමි යුටියුබ් සහ ජනගත සියලු ප්‍රසිද්ද මද්‍යයන් ගෙන් සමු දීම ඉතාම ප්‍රගතිශීලි වැඩක් ..මොකද හරි බුද්ද දර්ශනය අහන්න තවම ලංකාවේ මිනිස්සු දීයුනු වෙලා මදි ..එහෙම තියද්දි මේ දේශනා සමාජයට ලොකු අනතුරක් ..මොකද මෙතරමට හරි මිනිස්සු පාලනය වෙලා ඉන්නේ ලංකාවේ මේ සම්මත බුදුදහමේ පෙන්නන ලබන ආත්මේ ඒකවුන්ට එකට බයේ ..ඕක නැති උනොත් මේ සමාජ පද්දතියම කාඩාවැටෙනවා ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    හුත්තිගෙ පුතා සිවුර ඇදගෙන පින් පව් කියල දෙයක් නෑලු
    ධර්මය විකුර්ති කරා හොදට
    ඊට අමතරව නාමල්ගෙයි රනිල්ගෙයි පුක හෝදපු එක තමයි සිවුර ඇදගෙන කරේ
    අම්ම මතක් කරලා අතේ පාර ගහල අනිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරුවට මෙතන කෑගන්නෙ නැතුව
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    කැකිරාවේ සුදස්ස හිමි කියන දර්ශනය හරියටම හරි එක තමයි නිවැරදි බුදුදහම සහ දර්ශනය ඒ ගැන කිසිම විවාදයක් නැ ..නමුත් සුදස්ස හිමි යුටියුබ් සහ ජනගත සියලු ප්‍රසිද්ද මද්‍යයන් ගෙන් සමු දීම ඉතාම ප්‍රගතිශීලි වැඩක් ..මොකද හරි බුද්ද දර්ශනය අහන්න තවම ලංකාවේ මිනිස්සු දීයුනු වෙලා මදි ..එහෙම තියද්දි මේ දේශනා සමාජයට ලොකු අනතුරක් ..මොකද මෙතරමට හරි මිනිස්සු පාලනය වෙලා ඉන්නේ ලංකාවේ මේ සම්මත බුදුදහමේ පෙන්නන ලබන ආත්මේ ඒකවුන්ට එකට බයේ ..ඕක නැති උනොත් මේ සමාජ පද්දතියම කාඩාවැටෙනවා ...
    Siraawata eka nam athta, godak ewanta dirawan naa atta kiyaddi.
     
    • Haha
    Reactions: Be_Positive

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    කැකිරාවේ සුදස්ස හිමි කියන දර්ශනය හරියටම හරි එක තමයි නිවැරදි බුදුදහම සහ දර්ශනය ඒ ගැන කිසිම විවාදයක් නැ

    8/10 rage bait

    Siraawata eka nam athta, godak ewanta dirawan naa atta kiyaddi.

    පුනර්භවයක් නැ, පින් පව් නැහැ, දුන් දේ විපාක නැහැ.. වගේ ලෞකික සම්මා දිට්ටිය සම්පූර්ණෙන් කනපිට ගැහුවහමද බන් ඇත්ත බුදු දහම වෙන්නේ?
    ------ Post added on Jun 9, 2026 at 6:20 PM
     
    • Like
    Reactions: UbeThaththa

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    8/10 rage bait

    පුනර්භවයක් නැ, පින් පව් නැහැ, දුන් දේ විපාක නැහැ.. වගේ ලෞකික සම්මා දිට්ටිය සම්පූර්ණෙන් කනපිට ගැහුවහමද බන් ඇත්ත බුදු දහම වෙන්නේ?
    ------ Post added on Jun 9, 2026 at 6:20 PM
    Uba oya tik tok eke kapapu videos balan nathuwa full video eka balapan apahu :ROFLMAO: :ROFLMAO:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    කැකිරාවේ සුදස්ස හිමි කියන දර්ශනය හරියටම හරි එක තමයි නිවැරදි බුදුදහම සහ දර්ශනය ඒ ගැන කිසිම විවාදයක් නැ ..නමුත් සුදස්ස හිමි යුටියුබ් සහ ජනගත සියලු ප්‍රසිද්ද මද්‍යයන් ගෙන් සමු දීම ඉතාම ප්‍රගතිශීලි වැඩක් ..මොකද හරි බුද්ද දර්ශනය අහන්න තවම ලංකාවේ මිනිස්සු දීයුනු වෙලා මදි ..එහෙම තියද්දි මේ දේශනා සමාජයට ලොකු අනතුරක් ..මොකද මෙතරමට හරි මිනිස්සු පාලනය වෙලා ඉන්නේ ලංකාවේ මේ සම්මත බුදුදහමේ පෙන්නන ලබන ආත්මේ ඒකවුන්ට එකට බයේ ..ඕක නැති උනොත් මේ සමාජ පද්දතියම කාඩාවැටෙනවා ...
    @Emios uyata මෙවා direwwada
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    Uba oya tik tok eke kapapu videos balan nathuwa full video eka balapan apahu :ROFLMAO: :ROFLMAO:

    මන් බලලා තියෙනවා. ඇස් දෙකට පේන්නැති දේවල් බලන්න දිබ්බ චක්කු, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාති.. ඤාණ ඕනේ. ඒවා ලබාගන්න භාවනා කරලා ධ්‍යාන උපදවන් පරිකර්ම කරන්න ඕනේ.

    ඒ් මුකුත් නොකර, ලෞකික තියරි ටිකකට සාපේක්ෂව පුනර්භවය, කර්මය වෙන්න බැහැ කියලා කිව්වහම හරිද බන්?
     
    • Like
    Reactions: UbeThaththa

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    පින් පව් කියන්නේ coin එකක් නෙමෙයිනේ රැස් වෙන්න. එහෙනම් අපිට app එකක් හදන්න පුළුවන් පින් පව් measure කර ගන්න. බුදුන්වහන්සේ කියන ධර්මයේ තියෙන්නේ අපි කරන කියන දේ effect එකක් වගේ අපිට එනවා අපේ සිතේ දියුණුවටත්, පිරිහීමටත් ඒක බලපානවා. අපි හොදක් කලොත් අපේ සිත දියුණු වෙනවා, නිශ්චල වෙනවා, සතුටට පත් වෙනවා. නරකක් කලොත් දුකට පත් වෙනවා, චංචල වෙනවා, පරිහානියට පත් වෙනවා. බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අතීතය, අනාගත, පෙර ආත්ම, ලබන ආත්ම නෙමෙයි ගැන නෙමෙයි මේ මොහොතේ ජීවත් වෙන විදිය ගැන. මං හිතන්නේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ කියන්නේ ඒ දේ ගැනයි. උන්වහන්සේගේ සමහර කරුණු සම්බන්ධව අනෙක් උගත් හාමුදුරුවෝ සමග සංවාදයක් අවශ්‍යයි.