මොකක් හරි ටමිල් ෆිල්ම් එකක ගෑණු කෙනෙක් ගෙ මීම් එකක් තිබ්බා නේද. රතු ලෙහන්ගා එකක් ද කොහෙද ඇදන් ඉන්නේ. before/after වගේ කියලා දාලා.
පලවෙනි image එකේ ලස්සනට ඉන්නවා දෙවෙනි image එකේ කොන්ඩෙ අවුල් වෙලා, ඇස් කලු වෙලා මල පැනලා යකින්නක් වගේ ඉන්නවා, ඒක හොයාගන්න නැද්ද.