උපදෙසක් ඕනි (වාහන, Finance)

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    කිරියනි, වාහනයක් ගන්න ඕනි. අතේ 60ක් වගේ තියනවා වැඩ කරන තැනින් 30-40ක් interest free loan එකක් ගන්න පුළුවන් salary එකෙන් අඩු වෙන්න. total 60ක් වගේ down payment දාලා මාසෙට 2 වගේ කැපෙන්න lease එකක් දාලා ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක් ද? දැනට ඔලුවේ තියෙන්නේ KIA Sonnet GTX+ එක. First brand new vehicle in the family btw. So advices are much appreciated.

    Edit: වැඩ කරන තැනින් 30ක් ගන්නේ නෑ. එතකොට අතේ 60ක් වගේ තියනවා. ඉතුරු එක තමා lease යනවා නම් දාන්නේ.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,683
    113
    athe 30 thiyenne habai 200 wahana ganna plan eka. hutto afford karanna puluwan ekak ganin..
    umbama hithala balapan umba kochchra anathada kiyala..
     
    • Sad
    Reactions: madboyxxx

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,834
    8,676
    113
    Cenon
    cenon.com
    KIA Sonnet is an awesome choice.
    taisor ekata wada nam pattama patta.
    sonet and wahana wadyak hambantotin clear karana wadak kara yaluwek ekka, investment ekak vdyata and drove like 100km, supirima wahanayak kiyanna pluwan.
     
    • Love
    Reactions: madboyxxx

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    Raise 1200 CC, Hybrid
    දැන් කීයද යන්නේ? 12-13 mil වගේ තමා budget range එක.

    athe 30 thiyenne habai 200 wahana ganna plan eka. hutto afford karanna puluwan ekak ganin..
    umbama hithala balapan umba kochchra anathada kiyala..
    ඉතුරුවක් නෑ අතේ තියාගෙන හිටියොත්. අන්තිමට වාහනේ හරි ඉතුරු වෙයි නේ කියලා ගන්න බැලුවේ. ගෙවාගෙන යන්න
    ------ Post added on Jun 10, 2026 at 10:15 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    athe 30 thiyenne habai 200 wahana ganna plan eka. hutto afford karanna puluwan ekak ganin..
    umbama hithala balapan umba kochchra anathada kiyala..

    Sonet 115 wage ne? 120?

    කිරියනි, වාහනයක් ගන්න ඕනි. අතේ 30ක් වගේ තියනවා වැඩ කරන තැනින් 30-40ක් interest free loan එකක් ගන්න පුළුවන් salary එකෙන් අඩු වෙන්න. total 70ක් වගේ down payment දාලා මාසෙට 1.5 වගේ කැපෙන්න lease එකක් දාලා ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක් ද? දැනට ඔලුවේ තියෙන්නේ KIA Sonnet GTX+ එක. First brand new vehicle in the family btw. So advices are much appreciated.

    Perodua Ativa thamai ithin most sensible
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,337
    2,053
    113
    Office eke interest free loan eka + Lease + Vehicle maintenance + Fuel + Insurance monthly cost tika ekathu karala baladdi oka hoda choice ekak da ban? :shocked:
     
    • Like
    Reactions: madboyxxx

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    කිරියනි, වාහනයක් ගන්න ඕනි. අතේ 30ක් වගේ තියනවා වැඩ කරන තැනින් 30-40ක් interest free loan එකක් ගන්න පුළුවන් salary එකෙන් අඩු වෙන්න. total 70ක් වගේ down payment දාලා මාසෙට 1.5 වගේ කැපෙන්න lease එකක් දාලා ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක් ද? දැනට ඔලුවේ තියෙන්නේ KIA Sonnet GTX+ එක. First brand new vehicle in the family btw. So advices are much appreciated.
    Bro, do not get into the lease trap. You already have 70 and get another 10-12 loan and import Yaris.
    Thank me later.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    mechchara kal monawada ban kale uba? aahana import karaddima wadeta bahinta epai... awulak na mokakma haei ekka aran dapan dan... onawata wada loku ekak arak hira wenta epa podi ekak aran padala ilaga ekata palayan.. gd luck
    sensible salary upgrade එකක් ආවේ මේ මාසේ මචන් after 3 years.

    Office eke interest free loan eka + Lease + Vehicle maintenance + Fuel + Insurance monthly cost tika ekathu karala baladdi oka hoda choice ekak da ban? :shocked:
    True. පොඩ්ඩක් ආයේ කල්පනා කරන්න ඕනි
    ------ Post added on Jun 10, 2026 at 11:30 AM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,625
    2,719
    113
    Athe aththatama thiyenne 30 i neda? 70n 40 k thawa loan ekak ne. Ethakota umba loan ekakui lease ekakui dekak gewanawa

    Mama kiyanne mulin 70 ganna puluwan vehicle ekak ganin thawa lease daanne nethiwa
     
    • Like
    Reactions: madboyxxx