සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    බයියෝ අඬනව හොයන්න එපාලු. මුස්ලිම් අන්තවාදය දැන් අවුලක් නැතුවැති මේ චීවරධාරියාට. දැන් හරි යාලුවො වගේ...
    මේකම ඇති වැ⁣ඩේ පත්තු වෙලා කියන්න

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,125
    2,492
    113
    Sale පකා මේක කරාද ගෝටා කරාද දන් නෑ.. උන් නිර්දෝෂ නම් උසෙවියේදි ඔප්පු කරන්න තියෙන්නේ.

    ඒ වෙනකන් තීන්දුව එනකන් PTA එකෙන් ඇතුලේ තියනන ඕන. මීට වඩා ලොන්ත කේස් වලට PTA එකෙන් ඇතුලේ කොචචර එවුන් ඉදලා තියෙනවද 🤭 ගෑණුත් හිටියා මෙහෙම නහයෙන් අඩන් නැතුව 🤭🤭

    PTA ද මතක නෑ, කදිරගාමර් මරන්න කලින් දවසේ ගේ ඉස්සරහා අතු කැපුවා කියලා එකෙක් අවරැදු 20 ගාණක් ඇතුලේ හිටියා නඩු නැතුව, අන්තිමේ ඌ වයසට ගිහින් ඇතුලෙම මැරැණා. එහෙව් එකේ 300 මැරැණ එකට මේ යකා අවුරැද්දක් දෙකක් හර් නඩු ඉවර වෙනකන් ඇතුලේ හිටියම මොකද 😑
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546

    Masa 3k wath mu athule neme hitiye thama. Gotata achchu una witharai wate wimale la gu kanna gatta 😂
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    478
    478
    63
    මේකා දින 90ක් ඇතුලෙ ඉඳලත් ගෝටාව flight risk එකක් කළාට පස්සෙම ඇයි ඇඳුම් ගලවලා අතවර කරලා බිමට කන්න දැම්මෙ? 🤷
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    මේකා දින 90ක් ඇතුලෙ ඉඳලත් ගෝටාව flight risk එකක් කළාට පස්සෙම ඇයි ඇඳුම් ගලවලා අතවර කරලා බිමට කන්න දැම්මෙ? 🤷
    Adum galawala thattam deka ath karala agilla gahuwa kiyalane kiyanne
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    ගොටට රට පනින්න බෑ කිව්ව විතරයි. ගලබොඩත් ඔතනට එනවා කියන්නෙ ලොකු කෙස් එකක්. කතොලික සභාව සැටිස් යන විමර්ශන අනුව. මටනම් හිතාගන්න බෑ. මෙසලෙ කාරයා අමි ට්‍රෙනින් ගත්ත එකෙක් ද කියලා. එ අතින් සරත් ෆොන්සෙකා මාර මොරාල් එකක් නෙ යකො. කොහොම හරි වැරැද්දක් වෙලානම් දඩුවම් විදින්න ඔනෙ. කරුනා අම්මාන්ටත් දෙන්න ඔනෙ. ඔකා හමුදා කොල්ලො. සිවිල් මිනිස්සු කොච්චර මරපු එකෙක්ද
    මම බෞද්ද .මම කියන්නෙත් සම්බන්ද හැම එකාටම තනතුරු නම්බු නාම බලන්නේ නැතිව දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න කියලා .මැරුණු ,තුවාල උනු පවල් වල මිනිස්සු තව අවරුදු ගානක් දුක් විඳිනවා .අපි චන්දේ දුන්නේ ළුණු සිනි පරිප්පු අඩුවට කන්න බලාගෙන නෙමෙය් මේ උනු අසාදාරනකම්වලට මිනිස්සුන්ට සාදරනයක් කරන්න

    රාජපක්ෂලා 3ම ජම්පර් අන්දවන්න ඕනේ
    පිස්සෝ වගේ මැරෙන්න දාන්න ඕන ඕකුන්
    ------ Post added on Jun 10, 2026 at 2:58 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    මම බෞද්ද .මම කියන්නෙත් සම්බන්ද හැම එකාටම තනතුරු නම්බු නාම බලන්නේ නැතිව දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න කියලා .මැරුණු ,තුවාල උනු පවල් වල මිනිස්සු තව අවරුදු ගානක් දුක් විඳිනවා .අපි චන්දේ දුන්නේ ළුණු සිනි පරිප්පු අඩුවට කන්න බලාගෙන නෙමෙය් මේ උනු අසාදාරනකම්වලට මිනිස්සුන්ට සාදරනයක් කරන්න
    මට නම් ආබාද වෙච්ච උන් ගැන දුකයි. ජීවිත කාලෙම උන් විදවනවා. සම්බන්ද උනු හැම එකාම එල්ලලා මරන්න ඔනෙ
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    මට නම් ආබාද වෙච්ච උන් ගැන දුකයි. ජීවිත කාලෙම උන් විදවනවා. සම්බන්ද උනු හැම එකාම එල්ලලා මරන්න ඔනෙ

    ඔව් බන් කිසි වැරද්දක් නොකර පාඩුවේ හිටපු මිනිස්සු .ඔය අට්ටාල වල ඉන්න උන්ට මැරුණු තුවාල උනු පව්ල් වල අය එකතු වෙලා ගිහින් නෙලන්න ඕන හරි නම්
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    408
    1,076
    93
    බයියෝ අඬනව හොයන්න එපාලු. මුස්ලිම් අන්තවාදය දැන් අවුලක් නැතුවැති මේ චීවරධාරියාට. දැන් හරි යාලුවො වගේ...
    මේකම ඇති වැ⁣ඩේ පත්තු වෙලා කියන්න

    කාලකන්නි වේසිගෙ පුතා .. මේක සිවුර ගලවල කිව්වනම් අවුලක් නෑ , අපේ ආගමටත් එක්ක ලැජ්ජයි මේවගෙ පකෙක්නිසා
     
    • Like
    Reactions: KOTA NIHAL

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    ඔව් බන් කිසි වැරද්දක් නොකර පාඩුවේ හිටපු මිනිස්සු .ඔය අට්ටාල වල ඉන්න උන්ට මැරුණු තුවාල උනු පව්ල් වල අය එකතු වෙලා ගිහින් නෙලන්න ඕන හරි නම්
    Upawase nawattuwalu 😂😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    923
    1,473
    93
    මේකා දින 90ක් ඇතුලෙ හිටියා, මාස තුනක්, එක බයියෙක් ගනන් ගත්තෙ නෑ. දැන් ගෝටාව flight risk එකක් කරපු ගමන් මොකද ගෑනියි පුතයි එලියට එන්නෙ? ඇයි මුන් කුලප්පු වෙන්නෙ?
    ගෝඨාව සමීකරණයෙන් අයින් කලොත් ජෙපි මහ උන් ඩෝබින්ගේ පුක පලනවා වගේම සලේගෙත් පුක පලන්න ගිය නිසා වෙන්න බෑද?

    Come On What GIF by MOODMAN
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,195
    2,225
    113
    colombo
    මේකා දින 90ක් ඇතුලෙ හිටියා, මාස තුනක්, එක බයියෙක් ගනන් ගත්තෙ නෑ. දැන් ගෝටාව flight risk එකක් කරපු ගමන් මොකද ගෑනියි පුතයි එලියට එන්නෙ? ඇයි මුන් කුලප්පු වෙන්නෙ?
    සලේ ට වධ දීලා. කටින් ගන්න දඟලන්නේ ගෝටා තමයි.

    බෝම්බ ගැහුවා කියලා. එකෙන්ම ගෝටා ව හිරි දාන්න ඇති pta යටතේ ආණ්ඩුවට

    වෙන ක්‍රමයක් නැහැ නේ ඕකාව දාන්න කිසිම හොරකමට වත් නැහැ නේ. මිග් එක ගෝටා ද මහින්ද ද. මතක. නැහැ

    ඒ නිසා මේ තුරුම්පුව ගන්නවා.

    නඩු අහලා නිදහස් වුණත් pta එකෙන් හරි දැම්මා කියලා කොටි සෙට් ඒක සනසවන්න දඟලන්නේ. මගේ දැනුම හැටියට. වෙන සාක්ෂි තියෙනවා නම් දැන්ම ගෝටා ව නෙමේ රාජ්පැක්ෂ පරම්පවාර ම අරන්

    Fbi පරීක්ෂණයක් කරා නේ. එකේ මොනාද කිව්වේ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,819
    470
    83
    Sri Lanka
    මේකා දින 90ක් ඇතුලෙ හිටියා, මාස තුනක්, එක බයියෙක් ගනන් ගත්තෙ නෑ. දැන් ගෝටාව flight risk එකක් කරපු ගමන් මොකද ගෑනියි පුතයි එලියට එන්නෙ? ඇයි මුන් කුලප්පු වෙන්නෙ?
    🤣
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,009
    4,576
    113
    සලේ ට වධ දීලා. කටින් ගන්න දඟලන්නේ ගෝටා තමයි.

    බෝම්බ ගැහුවා කියලා. එකෙන්ම ගෝටා ව හිරි දාන්න ඇති pta යටතේ ආණ්ඩුවට

    වෙන ක්‍රමයක් නැහැ නේ ඕකාව දාන්න කිසිම හොරකමට වත් නැහැ නේ. මිග් එක ගෝටා ද මහින්ද ද. මතක. නැහැ

    ඒ නිසා මේ තුරුම්පුව ගන්නවා.

    නඩු අහලා නිදහස් වුණත් pta එකෙන් හරි දැම්මා කියලා කොටි සෙට් ඒක සනසවන්න දඟලන්නේ. මගේ දැනුම හැටියට. වෙන සාක්ෂි තියෙනවා නම් දැන්ම ගෝටා ව නෙමේ රාජ්පැක්ෂ පරම්පවාර ම අරන්

    Fbi පරීක්ෂණයක් කරා නේ. එකේ මොනාද කිව්වේ.
    කොටි සනස සනස ඉන්නෙ කොටි නැගිටින්නෙ නැද්ද ඉක්මනට? අන්න නාමල්ගෙ වම් අත වගේ ඉන්න මිලින්ද කොටි ඩයස්පෝරා ලොක්කෙක් එක්ක සුහද පොටෝ ගහලා මාට්ටු. ඒකත් පොඩ්ඩක් හෝදනවද