මා කලින් වතාවක ත්‍රෙඩයක් දැම්මා වාලම්පුරි නරඹලා විචාරයක් දීලා.
එකෙම මන් කිව්වා රාණි ෆිල්ම් එකත් මන් බලනගමන් ඉන්නෙ කියල.
එක බලලා ඉවරකරන්න හම්බ උනෙ දැන් තිබ්බ වැඩ රාජකාරිත් එක්ක.
මෙ චිත්‍රපටය මන් හිතන්නෙ ලංකාවෙ එක්තරා කාලපරිච්ඡෙදයක භීෂණ සමයක සිද්ධ වෙච්ච සුප්‍රසිද්ධ ඝාතනයක් වන රිචඩ් ද සොයිසා ඝාතනය ගැන අලලා සැදුණු එකක්.
රාණි කියන්නෙ වෛද්‍ය මනොරාණි සරවණමුත්තු නොහොත් ඝාතනයට ලක්වෙච්ච රිචඩ් ද සොයිසාගෙ මව .
චිත්‍රපටය ගැන මගෙ විචාරය නම් මෙහෙමයි .
මෙක එ යුගයෙ ජීවත් වෙච්ච බොහො අය දන්න කතාවක් .
අපිත් අපෙ වැඩිහිටියන්ගෙන් අහලා තිබ්බා.
අපෙ කාලෙ නම් මෙහෙම උස්සගෙන ගිහින් මරණ සීන් වැඩිය අහන්න දකින්න ලැබුණෙ නැති තරම් අර රාජපක්ෂලාගෙ කාලෙ සුදුවෑන් කේස් ඇරුණහම .නමුත් එක්තරා යුගයක් තිබ්බා මේ වගෙ දෙවල් සාමාන්‍ය වෙච්ච .
ඒ යුගයෙ ජීවත් වෙච්ච අයට නම් මේ ෆිල්ම් එක වෙනම ලෙවල් එකකින් ෆීල් වෙනවා වෙන්න පුළුවන් .
මට චිත්‍රපටය පුරාවටම වැඩියෙන් හයිලයිට් වෙච්ච දේ තමා
රිචඩ් ද සොයිසා පැහැරගෙන යාමත් ඒ තුලින් රාණි මහත්මියට ඇතිවෙච්ච කම්පනය කියන එකටත් වඩා
මනොරාණි ලා රිචඩ් ද සොයිසල නියොජනය කරපු අර අපෙ රටෙ ධනපති පැලැන්තිය අයිති උනු ඉංග්‍රිසින් විසින් ඇති කරපු අනුකාරක ප්‍රභුවරුන්ගෙ මොකක්දො එකක් පෙන්වා ගැනීමක් තමා එතන වැඩියෙන්ම හයිලයිට් වෙන්නෙ .
මනොරානි සහ ඇගෙ හිතවතුන් ඩ්‍රින්ක්ස් ගන්න එකයි සිගරට් බොන එකයි සහ අර රාණිගෙ දේශපාලන සම්බන්ධකම් ටිකයි (ලලිත් අතුලත්මුදලි මංගල සමරවීර වගෙ ) තමා එතන ගොඩක්ම හයිලයිට් වෙන්නෙ .
ඒ වගෙම පොඩි පන්ති ගැටුමකුත් ලාවට යනව .
රාණිලා රිචඩ්ලා ධනපති පැලැන්තිය ,ප්‍රේමමදාස ලා ,රාණිගෙ ගෙදර වැඩ කරන කරුල නිර්ධන පැලැන්තිය විදියට .
ඒක හොඳටම පිළිඹිබු වෙන්නෙ
රාණි මහත්මියගෙ ගෙදර වැඩ කරන කරු ප්‍රෙමදාසගෙ මහත්තයාගෙ මරණය ගැන කම්පා වෙනව තමන්ගෙ පැලැන්තියෙ එකෙක් නායකයා උනහම අපෙ උන් මරා ගත්තාය කියාල .
ඒ වගෙම විජෙ කුමාරතුංගගෙ මරණය ගැනත් කරූ විසින් එක තැනක පොඩි කණස්සල්ලක් පල කරනව.
විජෙ කියන්නෙත් ඒ කාලෙ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනි හිටපු මානව හිතවාදියෙක් .
අපෙ රටෙ පාලන පැලැත්තිය උගෙ ඒ කාලෙ ගොඩක්ම ඔය ඉංග්‍රිසි කතා කරන අනුකාරක ප්‍රභූන් .
එක තැනක රාණි කියනව එයාට සිංහලෙන් පබ්ලික් ස්පීක් එකක් කරන එක ගැනත් ටිකක් අප්සට් වෙනව අර මහින්ද සහ මංගල අතර සංවාදයේදි .
මගෙ නම් සිත්ගත්ත කැරැටර්ස් තමා මහින්ද රාජපක්ෂට රඟපාපු බිමල් ජයකොඩිත්
මංගල සමරවීරට රඟපාපු අෂන් ඩයස්
යන දෙපල සහ
ඒ වගෙම රාණි මහත්මියගෙ ගෙදර වැඩකාරයාට ඉන්න කරු බුවත් (නළුවගෙ නම නොදනී ඒ චරිතෙ හරියටම කරනවා.
අන්තිමට කියන්න වෙන්නෙ මෙක හයිප් එක තරම් දෙයක් නම් නැහැ .
අර මන් කලින් වාලම්පුරි චිත්‍රපටය ගැන විචාරයෙදි කිව්ව වගෙ
රජ කතා ටයිප් එකෙ එව්වට වඩා ඒ වගෙම මල් ගස් වටෙ නටන ගොං ෆිල්ම් වලට වඩා නම් හොඳයි .