Aye nm skole yanna ba
Mata habii epama krpu kale 2016-2019 Campus yanna unu calee
Mata habii epama krpu kale 2016-2019 Campus yanna unu calee
කරුමේ තමා වෙස යහපාලනෙයි, පොන්න ගෝටයි නැත්තන් අදත් ආතල්සින්හළු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ කාලය ලන්කාවෙ මෑත භාගයෙ එක්තරා ස්වර්ණමය පරිච්ඡෙදයක් කියලා.
අපෙ මෑත කාලයෙ ෆෙමස්ම ක්‍රිකට් වලට .
එහි අපි පික් එකෙ හිටියෙ ඔය කාලෙ.
1996 න් පස්සෙ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් පවා ආවා.2009 ටී20 ෆටිනල් ආව.
30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බා.ප්‍රභාකරන් පරාද කරන්න බැහැ කිව්වා.යුද්ධ කරලා දිනන්න බැහැ කිව්වා.එහෙම කියපු යුද්ධය ඉවර වෙන මෙහෙයුම තිබ්බෙත් ඔය කාලෙ සහ 2009 යුද්ධය අවසන් වෙනවා .
අපි රටක් හැටියට ලබපු ජයග්‍රහණයක් .
ඒ වගෙම සිනමාඒ ගත්තොත් අපෙ අය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගය 70 දශකය කියලා නෙ .
ඊට පස්සෙ එච්චර කොලිටි සින්හල ෆිල්ම් හැදුණෙ නැති තරම් .
එත් චිත්‍රපට 2 ක් තියෙනව කතා උන ඒ මචං චිත්‍රපටය සහ කොමඩි නම් සිකුරු හතෙ.
ඔය දෙකම රිලීස් උනෙ ඔය කාලෙ .
ඒ වගෙම 2000න් පස්සෙ ඇති උන බී එන් එස් ඉරාජ් ,සෙන්ට්‍රිග්‍රේඩ්ස් නූතන් ගීත රැල්ලෙ හොඳම කාලෙත් ඔය කාලෙ .
ඒ රැල්ලෙ හොඳම සින්දුත් වැඩියෙන් එන්නෙ ඔය කාලෙ .
ඒ වගෙම ඉන්ටර්නෙට් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ ලන්කාවෙ ෆෙමස් ම සයිට් එක එළකිරි ඩොට්කොම් එකෙත් ගොල්ඩන් ඒජ් එක ඔය කාලෙ .
මට මෙ නිකන් හිතුණු දෙයක් කිව්වෙ.
මොකො හිතන්නෙ මෙ ගැන .

Anna hari ,ubata awurudu 3 k nam e kiyanne 2000 n passe neh ,mata ethakota awurud 3 yi e unaata den gihin e music ehema ahanakota e vibe eka therenawa![]()
Anna hari ,ubata awurudu 3 k nam e kiyanne 2000 n passe neh ,
Ube generation ekei e man kiwwa 2007 kale music compare karala baluwoth eenasa therenawa ,
man kiwwa kale e kiwwe 2007 wage kale awa movie ekak e movie eka nam echchara set naha nanuth sindu tika nagala giya
Movie eka " asai man piyabanna"
oya kaale iraj ravindu supri sindu tikakut gahuwaසින්හළු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ කාලය ලන්කාවෙ මෑත භාගයෙ එක්තරා ස්වර්ණමය පරිච්ඡෙදයක් කියලා.
අපෙ මෑත කාලයෙ ෆෙමස්ම ක්‍රිකට් වලට .
එහි අපි පික් එකෙ හිටියෙ ඔය කාලෙ.
1996 න් පස්සෙ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් පවා ආවා.2009 ටී20 ෆටිනල් ආව.
30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බා.ප්‍රභාකරන් පරාද කරන්න බැහැ කිව්වා.යුද්ධ කරලා දිනන්න බැහැ කිව්වා.එහෙම කියපු යුද්ධය ඉවර වෙන මෙහෙයුම තිබ්බෙත් ඔය කාලෙ සහ 2009 යුද්ධය අවසන් වෙනවා .
අපි රටක් හැටියට ලබපු ජයග්‍රහණයක් .
ඒ වගෙම සිනමාඒ ගත්තොත් අපෙ අය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගය 70 දශකය කියලා නෙ .
ඊට පස්සෙ එච්චර කොලිටි සින්හල ෆිල්ම් හැදුණෙ නැති තරම් .
එත් චිත්‍රපට 2 ක් තියෙනව කතා උන ඒ මචං චිත්‍රපටය සහ කොමඩි නම් සිකුරු හතෙ.
ඔය දෙකම රිලීස් උනෙ ඔය කාලෙ .
ඒ වගෙම 2000න් පස්සෙ ඇති උන බී එන් එස් ඉරාජ් ,සෙන්ට්‍රිග්‍රේඩ්ස් නූතන් ගීත රැල්ලෙ හොඳම කාලෙත් ඔය කාලෙ .
ඒ රැල්ලෙ හොඳම සින්දුත් වැඩියෙන් එන්නෙ ඔය කාලෙ .
ඒ වගෙම ඉන්ටර්නෙට් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ ලන්කාවෙ ෆෙමස් ම සයිට් එක එළකිරි ඩොට්කොම් එකෙත් ගොල්ඩන් ඒජ් එක ඔය කාලෙ .
මට මෙ නිකන් හිතුණු දෙයක් කිව්වෙ.
මොකො හිතන්නෙ මෙ ගැන .
නුවරත් කටුගස්තොට පාලම/ පාර හැදිලා එහෙම ආවේ ඔය කාලේ මතක විදියට2010 - 2015 thamai golden era eka
maithee enna kalin
Yudde Finish
Colombo harbor ekata ena naw polima panadure hariye idan penawa
highways haduna
kottawa town eka ehama thibba hati matakada dan hadanna kalin
duplication eke hama podi junction ekatama traffic lite watuna
Okkoma bus stand karima clean ( my3 ponnaya awilla pahuwadama bulath kela gahala gu una public places serama )
colombo idan kadawatha hariyata enakanma depatte payments hariyata dala minissunta yanna pluwna parawal haduna
issara madde thiyena mal walata nagarabaswe un wathura dada mantain kara
shangri , arawa mewa serama global business lankawata enna patan gatta kale
Alto ekak laksha 16i kottuwak 80 da koheda
petrol 92 thibbe rs 90 neda mataka widihata
serama flip une maithree gen
stastitically oka thamai wadiyenma lankawe loan gatta dial eka
u gatta loan wala hena thamai ranilgen IMF yannama set une.
We had Internet but it wasn't a normal thing back then to anybody can access .Didn't even have internet back then![]()
Mata me danaganna labuna 2007 wala ranindu gahapu song ekak billboard chart ekaka top 40 awa kiyala .oya kaale iraj ravindu supri sindu tikakut gahuwa