2007-2009 කාලය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    සින්හළු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ කාලය ලන්කාවෙ මෑත භාගයෙ එක්තරා ස්වර්ණමය පරිච්ඡෙදයක් කියලා.

    අපෙ මෑත කාලයෙ ෆෙමස්ම ක්‍රිකට් වලට .
    එහි අපි පික් එකෙ හිටියෙ ඔය කාලෙ.
    1996 න් පස්සෙ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් පවා ආවා.2009 ටී20 ෆටිනල් ආව.

    30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බා.ප්‍රභාකරන් පරාද කරන්න බැහැ කිව්වා.යුද්ධ කරලා දිනන්න බැහැ කිව්වා.එහෙම කියපු යුද්ධය ඉවර වෙන මෙහෙයුම තිබ්බෙත් ඔය කාලෙ සහ 2009 යුද්ධය අවසන් වෙනවා .
    අපි රටක් හැටියට ලබපු ජයග්‍රහණයක් .

    ඒ වගෙම සිනමාඒ ගත්තොත් අපෙ අය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගය 70 දශකය කියලා නෙ .
    ඊට පස්සෙ එච්චර කොලිටි සින්හල ෆිල්ම් හැදුණෙ නැති තරම් .
    එත් චිත්‍රපට 2 ක් තියෙනව කතා උන ඒ මචං චිත්‍රපටය සහ කොමඩි නම් සිකුරු හතෙ.
    ඔය දෙකම රිලීස් උනෙ ඔය කාලෙ .

    ඒ වගෙම 2000න් පස්සෙ ඇති උන බී එන් එස් ඉරාජ් ,සෙන්ට්‍රිග්‍රේඩ්ස් නූතන් ගීත රැල්ලෙ හොඳම කාලෙත් ඔය කාලෙ .
    ඒ රැල්ලෙ හොඳම සින්දුත් වැඩියෙන් එන්නෙ ඔය කාලෙ .

    ඒ වගෙම ඉන්ටර්නෙට් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ ලන්කාවෙ ෆෙමස් ම සයිට් එක එළකිරි ඩොට්කොම් එකෙත් ගොල්ඩන් ඒජ් එක ඔය කාලෙ .

    මට මෙ නිකන් හිතුණු දෙයක් කිව්වෙ.
    මොකො හිතන්නෙ මෙ ගැන .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මට නන් ස්වර්ණමය යුගය නෙවේ මොකද ශිෂ්‍යත්වයට ක්ලාස් ගියේ ඔය කාලේ

    එපා වෙලා හිටියේ
    මෙහෙමයි ඒක ඔබතුමාගෙ පෞද්ගලික අත්දැකීම .මාත් 2008 ඕ ලේවල් අවුරුද්ද .විභාග ප්‍රෙෂර් එක තිබ්බා. ඉස්කොල වලියක් ගිහින් පොලොසිත් ගියා.ඉස්පිරිතලෙත් ඇඩ්මිට් උනා අසනීප වෙලා.මගෙ පෞද්ගලික අකරතැබ්බ කිහිපයක් ඒ .එත් මන් පෞද්ගලික අත්දැකීම් මත පදනම් වෙල නෙමෙ ඉහත ප්‍රක්ෂය කලෙ. පොදුවෙ විවිධ ක්ෂෙස්ත්‍ර ගැන් සලකල .

    බලපන් අද අද කියල අර්ථවත් කලෙ මෙ මෑත දෂකය .
    අපි ක්‍රිකට් වල පීචන් වෙලා.හරිහමන් ෆිල්ම් එකක් හැදෙන්නෙ නැහැ.
    හරි හමන් සින්දුවක් වැඩිය හැදෙන්නෙ නැහැ ටියුන් ඔක්කොම හොමොජනයිස් වෙල.
    ඉන්ටර්නෙට් ටික්ටොක් වගෙ ගූ ගොඩවල් වලින් පිරිලා .

    Oya kaale balaye hitiye kawuda wadi kaalayak ?

    Mahinda mahaththaya :love:
    මහින්ද වැඩි කාලයක් නෙමෙ මහින්දගෙ පළමු ධූර කාලෙ .
    මහින්දට අධික බලයක් තිබ්බෙ නැහැ .විපක්ශෙන් 17 ක් ගලොගත්තා ආණ්ඩුව කරගෙන යන්න .
    මහින්ද ඒකාධිපති ලයින් එකට වැටෙන්න ගන්නෙ ඔය 2009 යෙන් පස්සෙ.
    යුද්ධ ජයගේහණය නිසා ලැබුණු ජනතාප්‍රසාදයෙන් මිනිහා මත් උනා.බැලුවා සදාකල් වැජඹෙන්න .
    ------ Post added on May 8, 2025 at 2:40 PM

    ඕක මට අනන්තවත් හිතිල තියෙනව.
    ඔව් මන් කල්පනා කරලා බැලුවා ටිකක් .ඔය කාලෙන් පස්සෙ සෙරොම ක්ෂෙස්ත්‍ර වලපල්ලට යනවා.
    ------ Post added on May 8, 2025 at 2:41 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,257
    2,798
    113
    හරිහමන් ෆිල්ම් එකක් හැදෙන්නෙ නැහැ.
    ඔක්කෝටම එකඟයි හැබයි මේකට නෑ
    අන්තිම සිංහල ෆිල්ම් 3 ම හොදයි මට නන් - රාණි,නෙළුම් කුළුණ, වාලම්පුරිය
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එකඟයි 2005-2014 වෙනකන් මිනිස්සුන්ට ලොකු පරශ්න තිබ්බේනැ වාහන උනත් ගාන ගොඩක් අඩුයි කෑම බිම වලින් මිනිසුන්ට කිසිම අඩු පාඩුවක් තිබ්බේනැ හිතුවෙවත් නැති විදියට පාරවල් හැදිලා රට සංවර්දනය වුනා මිනිස්සු මාර සතුටින් හිටියේ යුද්දේ ඉවර වෙලා සන්වර්දන්යත් එක්ක 2015 පස්සේ ඒ ඔක්කොම නැති වුනා ඊට පස්සේ දුක් විඳින කාලේ තමයි එක දිගටම ආවේ බෝම්බ කොරෝනා පෝලිම් ආය ඒවගේ අතල් කාලයක් එන්නේ නැ. :(

    ක්‍රිකට් ටිම් එකත් පට්ට දිල්ෂාන් සංගා මාහෙලා කුලසේකර මාලිංග ඔක්කොමලා පික් එකේ හිටියේ ඒ කාලේ මැච් බලන්නේ ඇඟිලි ගැන ගැන හිටියේ ඒ කාලේ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ඔක්කෝටම එකඟයි හැබයි මේකට නෑ
    අන්තිම සිංහල ෆිල්ම් 3 ම හොදයි මට නන් - රාණි,නෙළුම් කුළුණ, වාලම්පුරිය
    ඔය ෆිල්ම් තුන මන් බලලා නැහැ බලන්නෙ නැතිව කිසිවක් කීමට අමරුයි .

    බොහො අය පොසිටිව් රිවීව් දීලා තිබුණා දැක්කා හැබයි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    අහ් තව දෙයක් මතක් උනා.
    අපි සමහරු හින්දි ෆිල්ම් වලට බනිනවානෙ .ඒ වගෙම සමහරු හින්දි ෆිල්ම් බලනවා.
    ඉන්දියාවෙන් ආපු කොලිටිම ෆිල්ම් එකකුත් ඔය කාලෙ රිලීස් වුනා.
    ඒ ත්‍රී ඊඩියට්ස් -2009.

    හොඳම සුපර්හීරො ෆිල්ම් එක ඩාර්ක් නයිට් 2008 රිලීස් උනෙ.
    මාවල් ෆිල්ම් ගොන්නෙ හොඳම එක විදියට සැලකෙන අයර්න් මෑන් පලවෙනි ෆිල්ම් එක එන්නෙත් 2008 .

    මෙ චිත්‍රපට පැත්තෙන් .

    වෙගවත්ම මිනිසා උසේන් බොල්ට් රෙකොඩ් එක තියන්නෙත් 2008 ඔලිම්පික් එකෙ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,257
    2,798
    113
    ඔය ෆිල්ම් තුන මන් බලලා නැහැ බලන්නෙ නැතිව කිසිවක් කීමට අමරුයි .

    බොහො අය පොසිටිව් රිවීව් දීලා තිබුණා දැක්කා හැබයි .
    වාලමපුරිය හරි ගිහින් බලන්න දැන්
     
    • Love
    Reactions: BruceWayne92

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,857
    113
    සින්හළු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ කාලය ලන්කාවෙ මෑත භාගයෙ එක්තරා ස්වර්ණමය පරිච්ඡෙදයක් කියලා.

    අපෙ මෑත කාලයෙ ෆෙමස්ම ක්‍රිකට් වලට .
    එහි අපි පික් එකෙ හිටියෙ ඔය කාලෙ.
    1996 න් පස්සෙ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් පවා ආවා.2009 ටී20 ෆටිනල් ආව.

    30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බා.ප්‍රභාකරන් පරාද කරන්න බැහැ කිව්වා.යුද්ධ කරලා දිනන්න බැහැ කිව්වා.එහෙම කියපු යුද්ධය ඉවර වෙන මෙහෙයුම තිබ්බෙත් ඔය කාලෙ සහ 2009 යුද්ධය අවසන් වෙනවා .
    අපි රටක් හැටියට ලබපු ජයග්‍රහණයක් .

    ඒ වගෙම සිනමාඒ ගත්තොත් අපෙ අය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගය 70 දශකය කියලා නෙ .
    ඊට පස්සෙ එච්චර කොලිටි සින්හල ෆිල්ම් හැදුණෙ නැති තරම් .
    එත් චිත්‍රපට 2 ක් තියෙනව කතා උන ඒ මචං චිත්‍රපටය සහ කොමඩි නම් සිකුරු හතෙ.
    ඔය දෙකම රිලීස් උනෙ ඔය කාලෙ .

    ඒ වගෙම 2000න් පස්සෙ ඇති උන බී එන් එස් ඉරාජ් ,සෙන්ට්‍රිග්‍රේඩ්ස් නූතන් ගීත රැල්ලෙ හොඳම කාලෙත් ඔය කාලෙ .
    ඒ රැල්ලෙ හොඳම සින්දුත් වැඩියෙන් එන්නෙ ඔය කාලෙ .

    ඒ වගෙම ඉන්ටර්නෙට් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ ලන්කාවෙ ෆෙමස් ම සයිට් එක එළකිරි ඩොට්කොම් එකෙත් ගොල්ඩන් ඒජ් එක ඔය කාලෙ .

    මට මෙ නිකන් හිතුණු දෙයක් කිව්වෙ.
    මොකො හිතන්නෙ මෙ ගැන .
    මගේනම් ආසම කාලේ කැම්පස් යන්න කලින් ගතකරපු කාලේ. කිසිම වගකීමක් තිබ්බෙ නෑ, කුරුල්ලා වගේ හිටියෙ. සල්ලිත් නෑ ඒත් දුකකුත් නෑ. ආසාවල් ඇතිවෙන්න දේවල් දකින්න සොශල්මීඩියා මගුල් තිබ්බෙත් නෑ. 😔😔

    මේ කියන්නෙ 2006ට කලින්.
     
    Last edited: