2007-2009 කාලය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,264
    113
    ඔව් මන් කල්පනා කරලා බැලුවා ටිකක් .ඔය කාලෙන් පස්සෙ සෙරොම ක්ෂෙස්ත්‍ර වලපල්ලට යනවා.
    ------ Post added on May 8, 2025 at 2:41 PM
    මගේ ඒලෙවල් කාලෙ. ෆන් ගත්ත ලෙසටම. පුලුවන් විදියට ඉගෙනත් ගත්ත. ඒ ලෙවල් ඇරුනම වගකීම් කිසිම දෙයක් නැති නිදහස් කාලයක්. ඒ කාලෙ සමාජෙ වුනත් මෙච්චර නරක නෑ කියල හිතෙනව. යම් කිසි විනයක් තිබ්බා. දැනට සාපේක්ෂව සෑහෙන්න හොඳ කාලයක් කිව්වහැකි.

    මගේනම් ආසම කාලේ කැම්පස් යන්න කලින් ගතකරපු කාලේ. කිසිම වගකීමක් තිබ්බෙ නෑ, කුරුල්ලා වගේ හිටියෙ. සල්ලිත් නෑ ඒත් දුකකුත් නෑ. ආසාවල් ඇතිවෙන්න දේවල් දකින්න සොශල්මීඩියා මගුල් තිබ්බෙත් නෑ. 😔😔

    මේ කියන්නෙ 2006ට කලින්.
    :yes: :yes:
    ------ Post added on May 8, 2025 at 3:50 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,300
    25,769
    113
    Fantasy
    2007-2009 පට්ටම කාලයක් උනේ කොහොමද?
    රට වටේ බෝම්බ පිපුරුවා. උදේ ගෙදරින් පිටත් වෙන මනුස්සයා හවස මිනි පෙට්ටියක ගෙදර එයි කියන බය තිබ්බ කාලේ. ගෙදර කට්ටිය පොදු ප්‍රවාහන පාවිච්චි කරා නම් එකම බස් එකේ ඔක්කොම ගියෙ නෑ. හමුදාවේ , පොලිසියෙ බහුතරයක් රැකියා කරපු ගම්මාන ඉස්සරහ හැමදාම සුදු කොඩියක් වැරදුනෙ නෑ.
    හැමතැනම මුර පොරවල්. ගමනක් ගියොත් කිහිප පාරක් බහින්ඩ වෙනවා වාහන චෙක් කරන නිසා.
    මේ යුද්දෙ ප්‍රස්නෙ නැති කරපු මයින්ද රාජපක්ශට නම් පින්. මෙහෙම කීවට මන් කවදාවත් එක චන්දයක්වත් මිනිහට හෝ සහචරයන්ට දීලා නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City

    ඔව් එ බය තිබ්බා .එ බය ඊට කලින් සාම ගිවිසුම තිබ්බ කාලෙ හැරුණු කොට යුද්ධය තිබ්බ හැම වෙලාවකම ඔය බය තිබ්බා.
    එත් එ බය නැත්තටම නැතිකරන්න මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නෙ ඔය කාලෙ සහ එතනින් පස්සෙ සදහටම ඒ බය තුරන් වෙනවා 2009 දි නන්දිකඩාල් කලපුවෙ.
    මන් ඒ කාලෙත් මහින්ද විරොධියෙක් දැනුත් එහෙමයි .එත් එ ජයග්‍රහනයෙදි මාත් සතුටු උනා .
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    සින්හළු උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ කාලය ලන්කාවෙ මෑත භාගයෙ එක්තරා ස්වර්ණමය පරිච්ඡෙදයක් කියලා.

    අපෙ මෑත කාලයෙ ෆෙමස්ම ක්‍රිකට් වලට .
    එහි අපි පික් එකෙ හිටියෙ ඔය කාලෙ.
    1996 න් පස්සෙ 2007 වර්ල්ඩ් කප් ෆයිනල් පවා ආවා.2009 ටී20 ෆටිනල් ආව.

    30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බා.ප්‍රභාකරන් පරාද කරන්න බැහැ කිව්වා.යුද්ධ කරලා දිනන්න බැහැ කිව්වා.එහෙම කියපු යුද්ධය ඉවර වෙන මෙහෙයුම තිබ්බෙත් ඔය කාලෙ සහ 2009 යුද්ධය අවසන් වෙනවා .
    අපි රටක් හැටියට ලබපු ජයග්‍රහණයක් .

    ඒ වගෙම සිනමාඒ ගත්තොත් අපෙ අය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගය 70 දශකය කියලා නෙ .
    ඊට පස්සෙ එච්චර කොලිටි සින්හල ෆිල්ම් හැදුණෙ නැති තරම් .
    එත් චිත්‍රපට 2 ක් තියෙනව කතා උන ඒ මචං චිත්‍රපටය සහ කොමඩි නම් සිකුරු හතෙ.
    ඔය දෙකම රිලීස් උනෙ ඔය කාලෙ .

    ඒ වගෙම 2000න් පස්සෙ ඇති උන බී එන් එස් ඉරාජ් ,සෙන්ට්‍රිග්‍රේඩ්ස් නූතන් ගීත රැල්ලෙ හොඳම කාලෙත් ඔය කාලෙ .
    ඒ රැල්ලෙ හොඳම සින්දුත් වැඩියෙන් එන්නෙ ඔය කාලෙ .

    ඒ වගෙම ඉන්ටර්නෙට් පැත්තෙන් ගත්තත් ඒ කාලෙ ලන්කාවෙ ෆෙමස් ම සයිට් එක එළකිරි ඩොට්කොම් එකෙත් ගොල්ඩන් ඒජ් එක ඔය කාලෙ .

    මට මෙ නිකන් හිතුණු දෙයක් කිව්වෙ.
    මොකො හිතන්නෙ මෙ ගැන .
    aniwa
    mamath kamathima kaale

    uba 92 ekekda?
     
    • Love
    Reactions: BruceWayne92

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,838
    8,615
    113
    In Your Heart
    2007-2009 පට්ටම කාලයක් උනේ කොහොමද?
    රට වටේ බෝම්බ පිපුරුවා. උදේ ගෙදරින් පිටත් වෙන මනුස්සයා හවස මිනි පෙට්ටියක ගෙදර එයි කියන බය තිබ්බ කාලේ. ගෙදර කට්ටිය පොදු ප්‍රවාහන පාවිච්චි කරා නම් එකම බස් එකේ ඔක්කොම ගියෙ නෑ. හමුදාවේ , පොලිසියෙ බහුතරයක් රැකියා කරපු ගම්මාන ඉස්සරහ හැමදාම සුදු කොඩියක් වැරදුනෙ නෑ.
    හැමතැනම මුර පොරවල්. ගමනක් ගියොත් කිහිප පාරක් බහින්ඩ වෙනවා වාහන චෙක් කරන නිසා.
    මේ යුද්දෙ ප්‍රස්නෙ නැති කරපු මයින්ද රාජපක්ශට නම් පින්. මෙහෙම කීවට මන් කවදාවත් එක චන්දයක්වත් මිනිහට හෝ සහචරයන්ට දීලා නෑ.
    Eka paththakin okath hari .. mama nugegoda class yana eka neweththuwa Nolomit blast eken passe.

    A unata patta kaalayak. Memories godai..wal kame supiriyata yanna thibba kaalayak..

    Kello pattama easy set kara ganna
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    Eka paththakin okath hari .. mama nugegoda class yana eka neweththuwa Nolomit blast eken passe.

    A unata patta kaalayak. Memories godai..wal kame supiriyata yanna thibba kaalayak..

    Kello pattama easy set kara ganna
    Nolimit bomb blast eka une 2007 October wala. Man eda O/L science class cut kala .

    ඉතිං හිතල බලහංකො ඔන්න ඔය ස්වර්ණමය යුගය නැති කරන්න අඩිතාලම දැම්මෙ කවුද කියල
    මහින්දගෙ ආණ්ඩුවට ලොකු බලයක් තිබ්බෙ නැහැ ඔය කාලෙ .
    විපක්ෂෙන් 17 කුත් ගලවගෙන තමා ආණ්ඩුව කරගෙන යන්න උනෙ .
    2009 යුද්ධෙන් පස්සෙ මහින්දට ලැබුණ ජනප්‍රසාදය එක්ක පොර බැලුවා සදාකල් වැජඹෙන්න.
    ඔතනින් පස්සෙ රාජපක්ෂ හෙජමනි එකක් හැදෙනවා.
    ජැක්සන් ඇන්තනීලා මහින්දව බුදුන්ට නෑයෙක් කරනවා.
    චීනාගෙ ණය අරන් නැව් එන්නෙ නැති වරායවල් ෆ්ලයිට්ස් එන්නෙ නැති එයාර්පොර්ට් හදනවා ,රජ කතා බණ කතා රැල්ලක් එනවා.
    කොල්ලො අඬන වැලපෙන මල් සින්දු රැල්ල හට ගන්නව බොදුබලෙ ඇවිත් වඳ කොත්තු වඳ බෙහෙත් කතා කරලියට එනව ,
    ක්‍රිකට් පිරිහෙන්න ගන්නව ,කොරියන් කත රැල්ල එනව.
    හැම පැත්තෙන්ම විනාසයි .
    ------ Post added on May 8, 2025 at 5:47 PM
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    2010 - 2015 thamai golden era eka

    maithee enna kalin

    Yudde Finish
    Colombo harbor ekata ena naw polima panadure hariye idan penawa
    highways haduna
    kottawa town eka ehama thibba hati matakada dan hadanna kalin
    duplication eke hama podi junction ekatama traffic lite watuna
    Okkoma bus stand karima clean ( my3 ponnaya awilla pahuwadama bulath kela gahala gu una public places serama )
    colombo idan kadawatha hariyata enakanma depatte payments hariyata dala minissunta yanna pluwna parawal haduna
    issara madde thiyena mal walata nagarabaswe un wathura dada mantain kara
    shangri , arawa mewa serama global business lankawata enna patan gatta kale

    Alto ekak laksha 16i kottuwak 80 da koheda
    petrol 92 thibbe rs 90 neda mataka widihata

    serama flip une maithree gen

    stastitically oka thamai wadiyenma lankawe loan gatta dial eka
    u gatta loan wala hena thamai ranilgen IMF yannama set une.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    ලෝක ආර්ථික අර්බුදයක් ආවෙ 2008
    ඔව් එත් එක අපිට ලොකු බලපෑමක් ඇති කරෙ නැහැ.
    එක ලොකුවට බලපෑවෙ ඇමරිකාව යුරොපෙ ප්‍රමුඛ ප්‍රභල ආර්ථිකයන් තිබ්බ රටවල් වලට .