ගුපියානි, අපි මේ වෙනුවෙන් මොකද කරන්නේ?
කාලගුණ සලක්නන ඕනේ නේද??
ශෂී වීරවංශගේ අවුරුදු දෙකේ සිර දඩුවම මහාධිකරණයෙන් ස්ථීර වෙයි!
අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
.
.
.
.
එලෙස ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණය, අද (11) එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමඟම ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වී තිබේ.
Source -https://whatnews.lk/2026/06/11/shashiweerawansa0611/?fbclid=Iwb21leASXK11jbGNrBJcqGWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHjs7PaPtX-b4mS2CR0kyjp7E0q4DusnPJx9kmZu_ZTefGwrm3-PDoTdbbL5P_aem_DI8sphNCXff192FOn4tDsA