සසී වීරවංශ, වෙනුවෙන් පෙරට එමුද ගුපියනි..? පොඩි කේස් එකක් වගේ මැඩම්ට..

Max_r

Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,260
    113
    ගුපියානි, අපි මේ වෙනුවෙන් මොකද කරන්නේ?
    කාලගුණ සලක්නන ඕනේ නේද??

    124943606_a8434127-f4a0-41c9-af53-54422fc9ff9c.jpg.webp


    ශෂී වීරවංශගේ අවුරුදු දෙකේ සිර දඩුවම මහාධිකරණයෙන් ස්ථීර වෙයි!

    අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
    .
    .
    .
    .
    එලෙස ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ කොළඹ මහාධිකරණය, අද (11) එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කිරීමත් සමඟම ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ලබා දී තිබූ සිරදඬුවම ස්ථිර වී තිබේ.

    Source -https://whatnews.lk/2026/06/11/shashiweerawansa0611/?fbclid=Iwb21leASXK11jbGNrBJcqGWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHjs7PaPtX-b4mS2CR0kyjp7E0q4DusnPJx9kmZu_ZTefGwrm3-PDoTdbbL5P_aem_DI8sphNCXff192FOn4tDsA
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,260
    113
    මැඩම්ගේ සපෝර්ට් එකට
    තාරකගේ සුළු සේවක ඔසිකොල්ල ආපු එක ගැම්මක් අපිට 🤝🤝🤝💪
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,757
    4,373
    113
    විමලේ නැති අමාරුවක් උඹට තියෙන්නේ කොහොමද අන්න විමලේ කිව්වා ඒ තීරණේ නම් හරිය් කියල මොන මිනිහ උනත් කමතිය් අවරුදු 2-3ක් හරි නිදහසේ ඉන්න
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,849
    2,463
    113
    colombo
    විමලේ නැති අමාරුවක් උඹට තියෙන්නේ කොහොමද අන්න විමලේ කිව්වා ඒ තීරණේ නම් හරිය් කියල මොන මිනිහ උනත් කමතිය් අවරුදු 2-3ක් හරි නිදහසේ ඉන්න
    විමලෙට ගහන්න දෙන්නෙත් නෑනේ මේකි පොඩි කොල්ලොන්ටනේ ආස 😂
     
    • Haha
    Reactions: shenat

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,757
    4,373
    113
    විමලෙට ගහන්න දෙන්නෙත් නෑනේ මේකි පොඩි කොල්ලොන්ටනේ ආස 😂
    දැන් ඌට පුළුවන් අවරුදු දෙකේ බඩ්ඩක් හරි ගහලා නිදහසේ ඉන්න
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,768
    9,461
    113
    මාලිමාවේ කථානායකයත් හොර උපාධි පෙන්නපු ඵකේ ඕවා නම් මොනාද...🤣

    5945757fd5ee416e91876b483b043663.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,260
    113
    විමලේ නැති අමාරුවක් උඹට තියෙන්නේ කොහොමද අන්න විමලේ කිව්වා ඒ තීරණේ නම් හරිය් කියල මොන මිනිහ උනත් කමතිය් අවරුදු 2-3ක් හරි නිදහසේ ඉන්න
    ගහන්න දෙන එකක් නෑ හැබැයි
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,551
    2,273
    113
    43
    Wakanda
    එක බයියයි ඇවිත් ඉන්නෙ දැනට මේ පැත්තට. අනිත් උන් කොටුවට දුවලද කොහෙද උපවාස කරන්න. 🙈 🤭
    තාම හට්එක ගහනව
    වැස්සෙ අමාරුයි ටිකක්
    මොපාරනම් නානසාර ගෙන්නන්නෙ නෑ ඌට මොලෙත් නෑ ලජ්ජාවකුත් නෑ
    ඒහින්ද සතියක්වත් ඇදගන්න පුලුවන්වෙයි.
     
    • Haha
    Reactions: shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,805
    13,006
    113
    මීගමුව පැත්තෙන් කට්ටියක් ඇවිදන් එනවා කිව්වම අට්ටාල අකුලන් යන බේරේ නාපු පොන්න බයියෝ එක්ක මොන සත්‍යග්‍රහද බං 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,936
    86,151
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඌට පුළුවන් අවරුදු දෙකේ බඩ්ඩක් හරි ගහලා නිදහසේ ඉන්න

    ඌට ගහන්න වෙලාවකුත් නෑනෙ. බයියෙක් හිරේ යන්න හදන වාරයක් ගානෙ ඌ දුවන්න එපැයි උපවාස අට්ටාලෙට. අට්ටාලෙ තියන් ගහන්න විදියක් හදල දුන්නනං වටිනවා. කොහෙද මයිනලා හිතන්නෙ උන් ගැන විතරයි 🤭
     
    • Haha
    Reactions: Podi puthas

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,260
    113

    සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ විමලය එනවානම් ගත්තට අවුලක් නෑ

    Kasun අගැමෙති ආර්යාවට කෙස් එකක් 😓
    කෝ උබල..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,130
    5,625
    113
    mn kemathima size

    ammoh

    kohomada prison eke podi kellek thiyan kathuru mituru karaddi,

    mata mawila penwa
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,757
    4,373
    113
    තාම හට්එක ගහනව
    වැස්සෙ අමාරුයි ටිකක්
    මොපාරනම් නානසාර ගෙන්නන්නෙ නෑ ඌට මොලෙත් නෑ ලජ්ජාවකුත් නෑ
    ඒහින්ද සතියක්වත් ඇදගන්න පුලුවන්වෙයි.
    එහෙනම් ජල කෙලි බලන්න වාසනාව තියෙය්