https://www.aljazeera.com/news/2026...reat-tehran-closes-hormuz-strait-to-all-ships
මොන රෙද්දක්ද මේ ඉවරයක් නෑනේ මුන්ගේ මගුල්
මොන රෙද්දක්ද මේ ඉවරයක් නෑනේ මුන්ගේ මගුල්
ඒක නම් හොඳ වැඩක් බං. ඔය දෙජාතිය අතට ලෝකෙ වැඩි බලයක් යනව කියන්නෙ කොහෙත්ම සුබ දෙයක් නෙමෙයි. අනික ඉන්දියාවට බලේ වැඩි වෙන්න වෙන්න ලංකාවට ඒ තරම් හොඳ නෑ ඒක. මම නම් මේ වෙන දේට කැමතියි.මේක නම් මුන්ගේ වෙනම ප්ලැන් එකක්. මුන්ට දැන් මීටර් වෙලා තියෙන්නේ මේ යුද්දේ හින්දා ඉන්දියාව චීනේ ඇතුළු ගොඩක් රටවලට ආර්ථිකෙට බලපානවා කියලා.
මුන්ට ගේමක් දෙන්න පුළුවන් රටවල් වට්ටන්න ගහන වෙනම ගේමක් මේක නම්
Jepponta nam Gu ghin aththe dan