සිංහ ළමයි highway එක වාහන එළවයි.

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,551
    5,078
    113
    මටත් වයස14දි විතර පවර් ස්ටීරින් නැති මැනුවල් වාහන එලවලා හොඳට ඩ්‍රයිවින් පුලුවන්
    ඒත් පාරෙ නං පැද්දෙ නැහැ. ගෙදර ලඟ ඇතුලෙ පාරවල් වල පැදලා තියනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    24,918
    26,983
    113
    නියම බූරු අම්ම කෙනෙක් පොඩි ළමයෙක්ට drive කරන්න දීලා මදිවට එකෙක්වත් seat belts වත් දාලා නැහැ. එක්කෙනෙක් seat එකේ නැගගෙන :lol:
     
    • Like
    Reactions: NowUCmeNowUDont