Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    අනුන් හදන්න කලින් උඹ හැදිලා හිටපන් පොන්නයෝ
    තෝ කවදාහරි පාරක ගුටි කාල මැරෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    එහෙම නීති විරෝදි නෑ හැබැයි ඒක කොම්පැනි එකට ප්‍රශ්නයක් ඒකයි එහෙම එපා කියන්නෙ , උබට ඕනෙ නන් එහෙම කරගනින් බන් අවුලක් නෑ ,

    ඔවු කස්ටම් එකක් ගහනව ඒක js වලින් තමයි ලොක් වෙන්නෙ, ඒකියන්නෙ ෆ්‍රොන්ට් එන්ඩ් එකෙන් , ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් පුලුවන් ඕනෙ දෙයක් කරගන්න
    ------ Post added on Jun 10, 2026 at 12:10 AM
    SLT router ekat ehemai
    Admin page eke features html walin disable karala thiyenne thiyenne

    inspect karala ona deyak karanna puluwan.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    නැහැ බන් මම ගත්තේ කෝපරේට් එකක් නේ ඉතින් උන් ඔය ගැටලුවට කියන්නේ ලෝඩ් එක වැඩි හවසට කියලා (නමුත් එක Cell එක්ක අවුලක් තියෙන්නේ අනිත් ඒවාට යනකොට හොදට වැඩ) හැබැයි Network Priority කියලා එකක් තියෙනවා කෝපරේට් වලට AI වලින් කියන්නේ , කාර්ය බහුල වෙලාවේ සාමන්‍ය User කෙනක් ට බලන්න බැරි වුනත් අඩු වේගයක හෝ කෝපරේට් User ට Internet වැඩ කරන්න ඕනේ කියනවා Network Priority එක නිසා මම එක නිසා උන්ට දිගටම පැමණිලි කරේ මම අන්තිමේ ඊයේ ඇහුවා මේකට Network Priority නැද්ද නැතිනම් Network Priority තියෙන පැකේජ් එකකට යන්න ඕනේ ද කියලා උන් කියනවා Network Priority කියන්නේ විශේෂ දෙයක් නැහැ මේ Router වලට මේවා Shared Connection කියලා අනික Network Priority කියන්නේ අපි Call කළාම ඉක්මනින් Answer කරනවා විසදුමක් දෙනවා , ඉකමනින් ගෙදරට හදන්න එනවා අන්න ඒවාට කියලා.

    කෝපරේට් අරන් හවසට බලන්න බැරිනම් බිස්නස් වැඩකට වැඩක් ද බන් ? මම Cell Lock කරගෙන බලන්න කෝපරේට් ගන්න ඕනේ ද ? අන්න එක නිසා මම දිගටම පැමණිලි කරේ
    උබ ඔය කියන isp ගැන නම් මං දන්නේ නෑ. ඕවා උන්ට උබෙන් ලැබෙන income එක මත උන් බැලන්ස් කරනවා බං ඒවට terms and condition අදාල නෑ මේ ලංකාව. උබ VVIP කෙනෙක්ගේ phone එකකින් speed ටෙස්ට් දාලා බලපන්. සෙල් එකත් බලපන් උබ ලොක් කරන් නටන ඒව අදාල උන්ට නිකන්ම එනවා. උන් දන්නේ වත් නෑ එහෙම දෙයක් තියද කියලා. කිසි තේරුමක් නැති වෙනස් කරන්න බැරි දේවල් පස්සේ යන්න එපා. උබ ඕක අදාල රාජ්ය ආයතනයට පැමිණිලි කරත් වැඩක් නෑ. ඔය වගේ කේස් කේස් කරන්න පුළුවන් උබ මම වගේ සීමත පිරිසකට. අපිව කව්ද බං ගණන් ගන්නේ?

    වෙනස් කරන්න බැරි වේදනාකාරී දේවල් වලින් ඈත් වේයන් ආදරෙන් කියන්නේ. වෙන දේවල් වලින් විසදුම් හොයපන් starlink එකෙන් මගේ ජිවිතේ සැනසීම පුදුම විදියට ළගා උනා.

    පුළුවන් නම් මේකේ screenshot ගහලා යවපන් උබ එහෙම එකා.
     
    • Haha
    Reactions: clumsyhulk and Ldy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535

    ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න දෙයක් නෑ තේරෙනවා කියන දේ , මට බැංකු වලින් අහලා තියෙනවා ලොකු සල්ලි එන්නේ නැනේ කියලා ? මම පොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    ඔව් මම එක වහලා දැම්මා බන් , ඒවා ඔකොම Router එක Reset කළාම අය Enable වෙනවා ඌ ගෙදර ඇවිත් කරේ ඉසෙල්ලාම Router එක Reset කළා බන් ඊට පස්සේ Router එකේ Password තියෙන පැත්තේ ෆොටෝ එකක් ගත්තා ටවර් එකේ අවුලක් ද බලන්නම් කිව්වා , එලියට ගියා Call කරනවා දැක්කා ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මට හවසට වැඩ නැති එකට විසදුමක් දෙන්න බෑ කියලා මු ඒ අස්සේ කියනවා Router එකේ Software Update එකක් යනවා කියලා
    update enna vidihak na hemadama 😅 . Oyage outdoor unit dashboard aka Firmware Version poddak balanna mage nam 6.4.2.25 lasted update deela tiyenne. oyage kohomada verison ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    update enna vidihak na hemadama 😅 . Oyage outdoor unit dashboard aka Firmware Version poddak balanna mage nam 6.4.2.25 lasted update deela tiyenne. oyage kohomada verison ?
    මගේ කලින් තිබුනේ P11H_1.15.1 එක දැන් තියෙන්නේ P11H_1.18.1
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    1781194451416.png

    මගේ කලින් තිබුනේ P11H_1.15.1 එක දැන් තියෙන්නේ P11H_1.18.1
    oya mona wage router koheda awa manda screen shot gahala ewanna puluwan da me wage
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    408
    1,076
    93
    ආනන්තරිය පාපකරුමක් මචං , උබ නිරේට තමා කෙලිම්ම යන්නෙ , ඒකෙ ඉන්න නිර පල්ලො උබට කටු හයිකරපු කොන්ඩම් දාල පුකේ අරී :yes:
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    183
    151
    43
    නැහැ බන් මම ගත්තේ කෝපරේට් එකක් නේ ඉතින් උන් ඔය ගැටලුවට කියන්නේ ලෝඩ් එක වැඩි හවසට කියලා (නමුත් එක Cell එක්ක අවුලක් තියෙන්නේ අනිත් ඒවාට යනකොට හොදට වැඩ) හැබැයි Network Priority කියලා එකක් තියෙනවා කෝපරේට් වලට AI වලින් කියන්නේ , කාර්ය බහුල වෙලාවේ සාමන්‍ය User කෙනක් ට බලන්න බැරි වුනත් අඩු වේගයක හෝ කෝපරේට් User ට Internet වැඩ කරන්න ඕනේ කියනවා Network Priority එක නිසා මම එක නිසා උන්ට දිගටම පැමණිලි කරේ මම අන්තිමේ ඊයේ ඇහුවා මේකට Network Priority නැද්ද නැතිනම් Network Priority තියෙන පැකේජ් එකකට යන්න ඕනේ ද කියලා උන් කියනවා Network Priority කියන්නේ විශේෂ දෙයක් නැහැ මේ Router වලට මේවා Shared Connection කියලා අනික Network Priority කියන්නේ අපි Call කළාම ඉක්මනින් Answer කරනවා විසදුමක් දෙනවා , ඉකමනින් ගෙදරට හදන්න එනවා අන්න ඒවාට කියලා.

    කෝපරේට් අරන් හවසට බලන්න බැරිනම් බිස්නස් වැඩකට වැඩක් ද බන් ? මම Cell Lock කරගෙන බලන්න කෝපරේට් ගන්න ඕනේ ද ? අන්න එක නිසා මම දිගටම පැමණිලි කරේ
    network priority ඇත්තටම තියෙනවා rental එක වැඩි, බිස්නස් වලට විතරක් දෙන පැකේජ් වල. පැකේජ් මොනවද අහන්න එපා මම ඒවා දන්නේ නෑ. හැම ISP කෙනෙක්ගෙම එහෙම පැකේජ් තියෙනවා. අඩු ගාණට තියෙන consumer පැකේජ් එකක් බිස්නස් එකකට ගත්තා කියලා priority ලැබෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: SaNDun

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    network priority ඇත්තටම තියෙනවා rental එක වැඩි, බිස්නස් වලට විතරක් දෙන පැකේජ් වල. පැකේජ් මොනවද අහන්න එපා මම ඒවා දන්නේ නෑ. හැම ISP කෙනෙක්ගෙම එහෙම පැකේජ් තියෙනවා. අඩු ගාණට තියෙන consumer පැකේජ් එකක් බිස්නස් එකකට ගත්තා කියලා priority ලැබෙන්නෙ නෑ.
    මට දීලා ඉන්න Account Manager එහෙම එකක් නැහැ කියනවා නේ Shared Connection එකක් කියනවා 4G කියන්නේ

    network priority කියන්නේ ඉක්මනින් Call Answer කරන එක ඉකමනින් ගෙදර ඇවිත් හදන එක විතරයි කිව්වා. මම ඉහල පැකේජ් එක වෙනස් කරගන්න ඇහුවා එත් එහෙම දෙයක් නැහැ කියලා කියන්නේ

    operator password weda nadda ?
    screenshot ekak danna puluwannam
    mn fb eke dakka signal strength meter ekak add karala thiyenawa
    View attachment 266865

    oya mona wage router koheda awa manda screen shot gahala ewanna puluwan da me wage

    මේ Update එකෙන් පස්සේ

    4-G-CPE-06-12-2026-02-06-AM.png

    4-G-CPE-06-12-2026-01-53-AM.png

    මේ Update එකට කලින් ගත්ත වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්

    Screenshot-2026-06-12-015622-png-941-343-06-12-2026-01-58-AM.png

    ------ Post added on Jun 12, 2026 at 2:11 AM
     
    AutoMod

    Member
    Jun 11, 2026
    4
    -15
    1
    ඔයා මහන්තත්ත ගැමියෙක්. ඔයාට ඥාතීන්ගෙ ඉඳල ගම්මු දක්කවා ඔහොම කරන එක හොඳ වැඩේ, ඔයාගෙ ලොකු ඔළුව නිසා.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    X eke one sim ekak danna puluwan
    H eke dialog router sim witarai
    X nam ona sim kiyanne mobile sim wunath wada karanawada ?
    X model support band kiyanna puluwan da ?

    මේ Update එකෙන් පස්සේ

    4-G-CPE-06-12-2026-02-06-AM.png

    4-G-CPE-06-12-2026-01-53-AM.png

    මේ Update එකට කලින් ගත්ත වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්

    Screenshot-2026-06-12-015622-png-941-343-06-12-2026-01-58-AM.png

    ------ Post added on Jun 12, 2026 at 2:11 AM
    ah mage nam dashboard aka wenas wage. Operator password aka den oya gawa nadda ? kalin ekama Operator password enna ona log wenna
    ------ Post added on Jun 12, 2026 at 6:24 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න දෙයක් නෑ තේරෙනවා කියන දේ , මට බැංකු වලින් අහලා තියෙනවා ලොකු සල්ලි එන්නේ නැනේ කියලා ? මම පොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
    Ow itin oka thama reality eka. Therum aran ehema huththige puthalagen aath wela alternative walata yanna tiyenne. Passe kaleka loku salli account ekata watila wahanekin bahiddi un pukatath wadinawa. Edata polimata hitawala arapan