Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    මම පාවලා දුනෙන් නැහැ
    මම ගත්තේ දවසේ ඉදලා හවස 6 ඉදලා වැඩ නැහැ ඉතින් පැමණිලි කල එක මම කරේ
    උන් දෝෂයක් නැහැ කියන නිසා මම දෝෂය හොයාගෙන Cell වෙනස් වෙන එක නිසා මට මේ ගැටළුව ඇති වෙනවා කියන එක බන් කරේ.
    උඹ දෝෂය හොයා ගත්ත මගුල ගැන නෙමෙයි කිව්වෙ.
    දෝෂය හොයා ගන්න මොලේ තිබුණාට ඒක මාට්ටු කරල ISP ට කිව්වම වැඩේ නෝන්ඩි වෙලා හැමොටම කෙළ වෙනව කියල උබට තේරුම් ගන්න මොලයක් නැති කම ගැන.

    උඹ වගේ හැම එකාම bandiwdth හොඳට එන tower එකට lock කරපුවා ම ඒ tower එකට load එක වැදිලා උන්ගේ අනික් customers ලාට slow වෙනව. Load balance වෙන්නේ නැතුව යනව. ඒවා automatically switch වෙන්න හදල තියෙන්නෙ හේතුවක් ඇතුව කියල උබට තේරුම් ගන්න මොලේ නෑ නෙ.
    උඹ ඔහොම කරපුවා ම system ඒක මෙහෙම game කරන්න මිනිස්සු දන්නවා කියලා උන් දැනගන්නවා. ඊටපස්සේ එහෙම කරන්න බැරි වෙන්න උන් tower වලින් system හදනවා. Tower එකෙන් kick කරන්න පුළුවන් system geneawa. එතකොට කාටවත්ම ඔය වැඩේ කරන්න බැරි වෙනව.
    එහෙම වෙන්නේ උඹ වගේ එවුන් ඔය tricks නෝන්ඩි කරල youtube video guide වල photo ගස්ස ලා ඔක්කොම වේස කරල දැම්මාම.

    SLT වල bandiwdth hack කරන trick ගොඩක් තියනව කාටවත්ම කියල දෙන්නේ නැත්තේ උඹ වගේ clue less gotha වේස හරක් customer care call කර කර ඕවා ගැන ප්‍රශ්න කරල විනාස කරන හින්ද අනික් උන්ටත් කරදරේ නිසා.
    තේරුණා ද?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    එහෙම Cell lock කරන්න දෙන්නෙ නැත්නම් මොන මගුලටද බන් ඩයලොග් උන් s12 pro routers දෙන්නෙ? Firmware update කරලා block කරන්න තරම් පුකේ අමාරුවක් තියෙනවනම් ඔච්චර Customizable routers විකුනන්නෙ ඇයි
    ane ban oya repair troubleshoot karanna ena unta 192.168.1.1 gahala basic settings danna witharai danne. un ara pothe thiyena settings tika dala yanawa. ekek awith router eka maru karala mage wifi password eka change karanna kiyala kar!ma wadayak dunne. uta mama wenas karaganna kiwwata ahannema na. eka wenas karanne nathuwa ithuru settings hadanna balu. okun melo deyak danne na
     
    • Like
    Reactions: Mugen and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535

    ඔව් බන් ඇත්ත මෙලෝ දෙයක් දන්නේ නැහැ තමයි මගේ ගෙදර ආව උන් එහෙමයි අපි කියන දේවල් වලට අපි ඉගෙන ගත්ත හැටි අහනවා උන්

    උඹ දෝෂය හොයා ගත්ත මගුල ගැන නෙමෙයි කිව්වෙ.
    දෝෂය හොයා ගන්න මොලේ තිබුණාට ඒක මාට්ටු කරල ISP ට කිව්වම වැඩේ නෝන්ඩි වෙලා හැමොටම කෙළ වෙනව කියල උබට තේරුම් ගන්න මොලයක් නැති කම ගැන.

    උඹ වගේ හැම එකාම bandiwdth හොඳට එන tower එකට lock කරපුවා ම ඒ tower එකට load එක වැදිලා උන්ගේ අනික් customers ලාට slow වෙනව. Load balance වෙන්නේ නැතුව යනව. ඒවා automatically switch වෙන්න හදල තියෙන්නෙ හේතුවක් ඇතුව කියල උබට තේරුම් ගන්න මොලේ නෑ නෙ.
    උඹ ඔහොම කරපුවා ම system ඒක මෙහෙම game කරන්න මිනිස්සු දන්නවා කියලා උන් දැනගන්නවා. ඊටපස්සේ එහෙම කරන්න බැරි වෙන්න උන් tower වලින් system හදනවා. Tower එකෙන් kick කරන්න පුළුවන් system geneawa. එතකොට කාටවත්ම ඔය වැඩේ කරන්න බැරි වෙනව.
    එහෙම වෙන්නේ උඹ වගේ එවුන් ඔය tricks නෝන්ඩි කරල youtube video guide වල photo ගස්ස ලා ඔක්කොම වේස කරල දැම්මාම.

    SLT වල bandiwdth hack කරන trick ගොඩක් තියනව කාටවත්ම කියල දෙන්නේ නැත්තේ උඹ වගේ clue less gotha වේස හරක් customer care call කර කර ඕවා ගැන ප්‍රශ්න කරල විනාස කරන හින්ද අනික් උන්ටත් කරදරේ නිසා.
    තේරුණා ද?
    මම දන්නවා බන්
    මම බයේ හිටියේ උන් Software Update එකක් මට නොකියා එවලා ඕක Lock කරගන්න බැරි කරයි කියලා
    නැතිනම් ඔය රවුටර් එක කැඩිලා වෙන එකක් දැම්මොත් එත් මට බැරි වෙයි කියලා එක නිසා තමා මම ඕක හදා ගන්න ගොඩක් මහන්සි වුනේ. උන් පිලි ගන්න කැමති නැහැ උන් කියනවා ලෝඩ් එක වැඩි කතා මම උන්ට කිව්වේ එක Cell එක්ක අවුල තියෙන්නේ අනිත් Cell වලට වැඩ කියන එක විතරයි.
    ------ Post added on Jun 10, 2026 at 1:50 PM

    Bro air fiber ekata pre order ekak dapan
    තාම 5G දීලා නැහැ එකයි ගත්තේ නැත්තේ
    ------ Post added on Jun 10, 2026 at 1:51 PM
     
    • Like
    Reactions: EVC

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    714
    1,192
    93
    මම දන්නවා බන්
    මම බයේ හිටියේ උන් Software Update එකක් මට නොකියා එවලා ඕක Lock
    උබට නඩු දැම්මොත් මොකද කරන්නෙ දැන් ඕව කරන්න තහනං
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    මචන් Youtube එකේ තියෙනවා කරන හැටි බලන්න මේ Extension එකෙන් කරේ https://chromewebstore.google.com/d...lt-s10/hinnghaoldgikiknkglnepdhjlcljbjl?hl=en
    මම ඔපරෙටෙර් Password එක හොයාගෙන ලොග් වුණා ඉතින් එකෙන් ලොක් කළා දෙකෙන්ම යන්නේ එකම තැනට.
    Oka Tozed brand router support da ?
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,530
    900
    113
    Mawanella Town
    මම මාවනැල්ලේ ගෙදර ඉන්නකොට CELL LOCK කරලා පාවිච්චි කපල්. උන්මයි ඉස්සරලා ලොක් කරලා දුන්නේ. මොනවා හරි වෙලා ඒ Cell එක down උනොත් වෙන සෙල් එකකට කනෙක්ට් වෙන්නේ නෑ. ඔය හුත්තලා තල ඉහිනවා වගේ රවුටර් දුන්නට ටවර් අප්ග්‍රේඩ් කරන්නේ නෑ. ඒකයි ඔය. උඹ ඔය කම්ප්ලේන් දාපු රෙෆරන්ස් නම්බර්, ස්පීඩ් ටෙස්ට් ස්ක්‍රීන් ෂොට් ඇටෑච් කරලා TRSL එකට පැමිණිලි කරපන්. පුලුවන් නම් අර ස්පීඩ් කියපු Cell ID එකත් මෙන්ෂන් කරපන්
    Mawanella koheda inne ? Uthuwankanda nam kiyanna deyak na gu 70 mai Tower tiyenne 😅

    මචන්ලා හිනා වෙන්නේ නැතුව බුලි කරන්නේ නැතුව උදව්වක් කරන්න මේකට මාර අප්සට් එකේ ඉන්නේ ඊයේ ඉදලා මම.

    මචන්ලා Cell Lock කරන එක වැරදි වැඩක් ද ?

    මගේ Home Broadband එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් වැඩ නෑ 011 කියලා CELL එකක් නිසා

    සමහර වෙලාවට 001 , 021 කියලා Cell ID අවාම හොදින් වැඩ.

    මම ගැන පැමණිලි කළා එයාලා Cell Lock කරන්න බෑ කියලා තදින් කතා කළා මම එක්ක හැබැයි එක පාරක් කෙනක් ඇවිත් Cell Lock කළා මම 001 එකට දාන්න කිව්වත් එයා 011 ට Lock කරලා ගියේ ඉතින්. පස්සේ මම Chrome Extensions එකකින් Cell Lock කළා 001 ඉතින් හවසට හොදට භාවිතා කළා.

    දැන් සති දෙකකට විතර කලින් Team එකක් ආවා අවුලක් වෙලා එයාලා Cell Lock කල එකට මම එක්ක වාද කළා එහෙම Cell Lock කරන්න බෑ කියලා.

    පස්සේ මම මේකට ස්ථිර විසදුමක් ඉල්ලුවා Call කරලා Cell Lock කරන්න ඕනේ නැහැ හවසට Internet වැඩ නැති එකට විසදුමක් දෙන්න කියලා කිව්වේ, එකට Team එකක් ගෙදර එවනවා කිව්වා. Team එක ගෙදර එන්න කලින්ම මේකට විසදුමක් දෙන්න බෑ කියලා කිව්වේ මට කලින් සැරේ ආව Team එකම තමා ගෙදර ආවේ

    ඉතින් ගෙදර ඇවිත් Router එක Reset කරලා ටවර් එකේ අවුලක් ද කියලා බලන්නම් කියලා එළියට ගියා ගිහින් Call කළා කාට කාට හරි , ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මේකට විසදුමක් දෙන්න බෑ කියලා Router එකේ firmware එක Update කළා කියලා මට Cell Lock කරන්න බැරි වෙන්න firmware එක Update කරලා එයාලා

    ඒ වෙලාවේ පට්ටම දුකක් හිතුණා විසදුමක් දෙන්න බෑ කියලා firmware එකත් Update කළාම එයලා.

    මම ලග තියෙනවා මචන්ලා උන් එන්න කලින් දවසේ ගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් එකේ පැහැදිලිව ගැටළුව තියෙනවා 011 CELL එකට වැඩ නැති එකත් 001 එකට ලොක් කළාම වැඩ එකත් Speedtest.net Speed වාර්තා එක්කම ගැටළුව මම පෙන්වලා තියෙනවා ඉතින් මේක TRCSL එකට දාන්න හිතෙනවා විසදුමක් ඉල්ලලා ඒ කියන්නේ Cell Lock කරන්න ඉල්ලලා නමේ හවසට වැඩ නැති එකට විසදුමක් ඉල්ලලා.

    AI ලා කියනවා ඔය Cell Lock කල එක වැරදි වැඩක් කියලා එක කියන්නේ නැතුව ගැටළුව කියන්න බෑ , එත් මට කෙස් එකක් වැටෙයි ද මම ඕක කියන්න ගිහින් ? මම දැන් Connection එක Disconnect කරන්න හදන්නේ.
    setting eka ethi TR069 eka Disable karama ara update ehema access denna na kohomath. hariyatama danne na hode
    ------ Post added on Jun 10, 2026 at 8:33 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    ටෙක්නීශියන් පහර දුන්නා කියලා කාට හරි කියලා කම්මුල් පාරවල් දෙකක් ගහගෙන පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාන්න එපැයි
     
    albuz

    Junior member
  • Aug 21, 2024
    93
    66
    18
    1781103925615.png
    meka nm maru ,outdoor unit walata ,hidden features unlock wenawa
     
    msan

    Active member
  • Oct 17, 2017
    236
    234
    43
    උඹ දෝෂය හොයා ගත්ත මගුල ගැන නෙමෙයි කිව්වෙ.
    දෝෂය හොයා ගන්න මොලේ තිබුණාට ඒක මාට්ටු කරල ISP ට කිව්වම වැඩේ නෝන්ඩි වෙලා හැමොටම කෙළ වෙනව කියල උබට තේරුම් ගන්න මොලයක් නැති කම ගැන.

    උඹ වගේ හැම එකාම bandiwdth හොඳට එන tower එකට lock කරපුවා ම ඒ tower එකට load එක වැදිලා උන්ගේ අනික් customers ලාට slow වෙනව. Load balance වෙන්නේ නැතුව යනව. ඒවා automatically switch වෙන්න හදල තියෙන්නෙ හේතුවක් ඇතුව කියල උබට තේරුම් ගන්න මොලේ නෑ නෙ.
    උඹ ඔහොම කරපුවා ම system ඒක මෙහෙම game කරන්න මිනිස්සු දන්නවා කියලා උන් දැනගන්නවා. ඊටපස්සේ එහෙම කරන්න බැරි වෙන්න උන් tower වලින් system හදනවා. Tower එකෙන් kick කරන්න පුළුවන් system geneawa. එතකොට කාටවත්ම ඔය වැඩේ කරන්න බැරි වෙනව.
    එහෙම වෙන්නේ උඹ වගේ එවුන් ඔය tricks නෝන්ඩි කරල youtube video guide වල photo ගස්ස ලා ඔක්කොම වේස කරල දැම්මාම.

    SLT වල bandiwdth hack කරන trick ගොඩක් තියනව කාටවත්ම කියල දෙන්නේ නැත්තේ උඹ වගේ clue less gotha වේස හරක් customer care call කර කර ඕවා ගැන ප්‍රශ්න කරල විනාස කරන හින්ද අනික් උන්ටත් කරදරේ නිසා.
    තේරුණා ද?

    atha bn, dialog eke SSH luth speed limit karala, ape unge wada nisa.

    Dialog eke WFH pkg tikath kelawaganna lagadima.
     
    • Like
    Reactions: Tramadol

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Mawanella koheda inne ? Uthuwankanda nam kiyanna deyak na gu 70 mai Tower tiyenne 😅

    setting eka ethi TR069 eka Disable karama ara update ehema access denna na kohomath. hariyatama danne na hode
    ------ Post added on Jun 10, 2026 at 8:33 PM
    ඔව් මම එක වහලා දැම්මා බන් , ඒවා ඔකොම Router එක Reset කළාම අය Enable වෙනවා ඌ ගෙදර ඇවිත් කරේ ඉසෙල්ලාම Router එක Reset කළා බන් ඊට පස්සේ Router එකේ Password තියෙන පැත්තේ ෆොටෝ එකක් ගත්තා ටවර් එකේ අවුලක් ද බලන්නම් කිව්වා , එලියට ගියා Call කරනවා දැක්කා ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මට හවසට වැඩ නැති එකට විසදුමක් දෙන්න බෑ කියලා මු ඒ අස්සේ කියනවා Router එකේ Software Update එකක් යනවා කියලා
     
    • Haha
    Reactions: SaNDun

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    ඔව් මම එක වහලා දැම්මා බන් , ඒවා ඔකොම Router එක Reset කළාම අය Enable වෙනවා ඌ ගෙදර ඇවිත් කරේ ඉසෙල්ලාම Router එක Reset කළා බන් ඊට පස්සේ Router එකේ Password තියෙන පැත්තේ ෆොටෝ එකක් ගත්තා ටවර් එකේ අවුලක් ද බලන්නම් කිව්වා , එලියට ගියා Call කරනවා දැක්කා ටික වෙලාවකින් ගෙට ඇවිත් කියනවා මට හවසට වැඩ නැති එකට විසදුමක් දෙන්න බෑ කියලා මු ඒ අස්සේ කියනවා Router එකේ Software Update එකක් යනවා කියලා
    Illan puke aragannawa kiyanne okata. Api karana ewa isp la danagattot waha kanawa. Uba me cell lock karana eka rocket science Karan isp tath puka Didi natanawa.
    Sira kathawa saduna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Illan puke aragannawa kiyanne okata. Api karana ewa isp la danagattot waha kanawa. Uba me cell lock karana eka rocket science Karan isp tath puka Didi natanawa.
    නැහැ බන් මම ගත්තේ කෝපරේට් එකක් නේ ඉතින් උන් ඔය ගැටලුවට කියන්නේ ලෝඩ් එක වැඩි හවසට කියලා (නමුත් එක Cell එක්ක අවුලක් තියෙන්නේ අනිත් ඒවාට යනකොට හොදට වැඩ) හැබැයි Network Priority කියලා එකක් තියෙනවා කෝපරේට් වලට AI වලින් කියන්නේ , කාර්ය බහුල වෙලාවේ සාමන්‍ය User කෙනක් ට බලන්න බැරි වුනත් අඩු වේගයක හෝ කෝපරේට් User ට Internet වැඩ කරන්න ඕනේ කියනවා Network Priority එක නිසා මම එක නිසා උන්ට දිගටම පැමණිලි කරේ මම අන්තිමේ ඊයේ ඇහුවා මේකට Network Priority නැද්ද නැතිනම් Network Priority තියෙන පැකේජ් එකකට යන්න ඕනේ ද කියලා උන් කියනවා Network Priority කියන්නේ විශේෂ දෙයක් නැහැ මේ Router වලට මේවා Shared Connection කියලා අනික Network Priority කියන්නේ අපි Call කළාම ඉක්මනින් Answer කරනවා විසදුමක් දෙනවා , ඉකමනින් ගෙදරට හදන්න එනවා අන්න ඒවාට කියලා.

    කෝපරේට් අරන් හවසට බලන්න බැරිනම් බිස්නස් වැඩකට වැඩක් ද බන් ? මම Cell Lock කරගෙන බලන්න කෝපරේට් ගන්න ඕනේ ද ? අන්න එක නිසා මම දිගටම පැමණිලි කරේ
     
    • Haha
    Reactions: SaNDun and Ldy