පිස්සුවක් කොල්ලන්ට බෝ කරා... ආ.... ආ... බෝ කරා... ආ.. ආ

randext86

Well-known member
  • Feb 24, 2009
    1,645
    1,892
    113
    Here and there
    193 down payment eka da. Cari kota ta hena illapalla ban .

    Oya hutta 60kata awe neda
    ඔව්, රවුන් ලයිට් හතරැස් ලයිට් කියල මොඩ්ල් 2ක් අවා මතක විදිහට. රවුම් ලයිට් එක ගාන පන්දහක්ද කොහෙද අඩුයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    මට නං ලොකු අවුලක් නැහැ
    වීල් හතර off road හතරක් දාගන්නවා
    එතකොට CT100 සයිස් එකක් අහු උනාට ලොකුවට ඇතුලට දැනෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: wpril5 and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,267
    5,969
    113
    Galaha
    මේ මෑතකදි මම නුගේගොඩ යනකොට බස් එකේ මේවගේම කොල්ලෙක් හිටිය කොන්ඩෙත් පාට කරලා. ඌ පාරේ තිබ්බ ct 100 දිහා විසේශයෙන් බල බලා ගියේ. ටිකක් දුර යනකොට එහාපැත්තෙ වාඩිවෙලා හිටපු ගෑනු කෙනාගේ කරේ හොඳට හේත්තුවෙලා නිදි, සමහරවිට අම්ම වෙන්න ඇති. හැබැයි ඌ ඇඳල පැලඳලා ඉඳපු විදියෙන් අම්මගෙ තුරුලේ නිදියන එකෙක් වගේ නෙවෙයි පාතාලේ ඩෑල් එකක් වගේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    ඉස්සර ct100 කියන්නේ වැදගත් බයික් එකක්. තැපැල් නයින්ටියට පස්සේ වයස් භේදයක් නැතුව හැමෝම ආස කරපු බයික් එකක්. තෙලුත් හොදට වැඩ. රෙපයාර් එන්නෙම නැති තරම්. 2000 පස්සේ බේසිකයෝ මේ බයික් එකේ තත්වේ නැති කරලම දැම්මා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,780
    113
    Colombo, Sri Lanka
    තවත් මරණ දැන්වීමක් ලගදීම
    Yes GIF by Miguel
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    727
    713
    93
    Mata danna ekek kiyapalla mey ct100 besikayo ay race yanna meka ganne. 200cc indian ekak ekka unath mun baya nethuwa yanawane. Kohomada eka wenne?
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,467
    9
    3,098
    113
    Mata danna ekek kiyapalla mey ct100 besikayo ay race yanna meka ganne. 200cc indian ekak ekka unath mun baya nethuwa yanawane. Kohomada eka wenne?
    Engine modified .





    මට කියපල්ලා මේ බයික් එකක් විකුණුවාම මුදලාලිට කොච්චර මුදලක් ගෙවනව ද කියලා .
     
    • Like
    Reactions: NRTG