
කැරි හොරෙක් නැත්නම් කැරි මෝඩයෙක් 3rd umpire කාරයාpodi pagayaa
ඔව් යකෝ . . ඌ පට්ට මෝඩයි . . බොලේ විකට් එකේ වැදිලා අනිත් පැත්තට යන තැනින් අරගෙන ඌ කියනව වදින්න කලින් අරු කඩල ලු .චාමි යකා ලකී. ඒ රන් අවුට් එක නම් අවුට් වගෙ. අම්පයර් හදිස්සි වෙලා තීරනේ දුන්නෙ.
මූ තමයි හිකුවේ අතේ තිබ්බ ගේමටබෝල 20ක් කාලා ලකුනු 9ක් ගහලා යනවා. ප*යා
ape eketh dls giya nan api dinum. ape unge welawa hondaAFG un dinna ada.

අන්ජල බණ්ඩාර තනියෙන් ගේමක් ගහනවා. සුපිරි ඉනින්ග් 2ක්ape eketh dls giya nan api dinum. ape unge welawa honda
bangaliyoth wada danawa
------ Post added on Jun 11, 2026 at 7:03 PM
ඔසියෝ කුබුරේ එරිලා තියෙන්නේ ස්පින් එක ට නෙවෙයි හැබැයිbangaliyoth wada danawa
aru maru nahid rana.ape unge speed thawath adu wela. asithaya ehema 120 ganan danඔසියෝ කුබුරේ එරිලා තියෙන්නේ ස්පින් එක ට නෙවෙයි හැබැයි
Rana ට විකට් නම් නෑ අදaru maru nahid rana.ape unge speed thawath adu wela. asithaya ehema 120 ganan dan