🏏 Sri Lanka Tour of West Indies [2026]

dilann

Well-known member
  • Jul 6, 2018
    65,965
    164,003
    113
    එකමත් එක රටක
    මේ ගරුක සංකේත කියන උට්ටා ව ඇයි බන් දාන්නේ . මූ දානව බලන්නත් අප්පිරියයි . මුගේ overs ටික skip කරල මම බලන්නේ . :baffled:

    podi pagayaa
    කැරි හොරෙක් නැත්නම් කැරි මෝඩයෙක් 3rd umpire කාරයා :rofl: 🤌
    ------ Post added on Jun 9, 2026 at 5:31 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,331
    113
    Sri Lanka
    චාමි යකා ලකී. ඒ රන් අවුට් එක නම් අවුට් වගෙ. අම්පයර් හදිස්සි වෙලා තීරනේ දුන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    164,003
    113
    එකමත් එක රටක
    චාමි යකා ලකී. ඒ රන් අවුට් එක නම් අවුට් වගෙ. අම්පයර් හදිස්සි වෙලා තීරනේ දුන්නෙ.
    ඔව් යකෝ . . ඌ පට්ට මෝඩයි . . බොලේ විකට් එකේ වැදිලා අනිත් පැත්තට යන තැනින් අරගෙන ඌ කියනව වදින්න කලින් අරු කඩල ලු .
    බොලේ වදිද්දියි අරු කඩද්දියි විකට් කුර යන පැත්තවත් මුට තේරෙන්නේ නෑ නේ . අරු විකට් කුර පස්සට අදින්න ඕනේ මෙහෙම කඩන්න . :ROFLMAO:

    xUMN9Vc.png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,331
    113
    Sri Lanka
    බෝල 20ක් කාලා ලකුනු 9ක් ගහලා යනවා. ප‍*යා

    මූට පුලුවන් ගෑනුන්ට හු*න්න විතරයි. ඒකත් කන්ට්‍රෝල් නෑ.
    ------ Post added on Jun 9, 2026 at 5:39 PM
     
    • Haha
    Reactions: Inigo Montoya