අඩෝ එක පාරටම දැන් සස්පෙන්ඩ් උනානෙ බන්. review එකක් දැම්ම.ඒකත් unsuccessful 
community violation ලු.
ආපහු හදන්න බැරිද ?

community violation ලු.
ආපහු හදන්න බැරිද ?

කුණුහරුපෙන් බැන්නද?..3 පාරක් ද කොහෙද දෙනව චාන්ස් ඵක..පලවෙනි පාර suspend උනා නම් දවස් ගාණකින් හරි යයි..
හේතුව මොකක්ද
මම දන්න කෙනෙක්ට ඔහොම වෙලා , selfie එක upload කරපු ගමන් permanently suspend වුනා කිව්වා.අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?
![]()
මම දන්න කෙනෙක්ට ඔහොම වෙලා , selfie එක upload කරපු ගමන් permanently suspend වුනා කිව්වා.

recover කරගත්තද බන් ??same happened to me . for no reason
take a data dump. profiles are hacked. stories , msgs post wela tibba (mostly happening from active sessions via browser or mobile control without you knowing). always logout from phone and web after using

mageth awurudu ganaka photo ekkama giya ban...uba katahari porn monahari yawwada...mamanam yaluwekuta yawwa..eth ehema check wenawada ban complain nathiwa...recover කරගත්තද බන් ??
අලුතෙන් එකක් හැදුවද ?
Data ටික ඩවුන්ලෝඩ් කරගන්න බැරි උනාද ?mageth awurudu ganaka photo ekkama giya ban...uba katahari porn monahari yawwada...mamanam yaluwekuta yawwa..eth ehema check wenawada ban complain nathiwa...
wait for about 2 days. data dump takes time.. for about 10yr account it took about 2 weeks. 2,3 yr account takes about 3,4 daysdata ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ බන්.ඒකවත් දෙනවනම් අව්ලක් නෑ![]()
Muslim ayata / Islam aagamata bennada ?අඩෝ එක පාරටම දැන් සස්පෙන්ඩ් උනානෙ බන්. review එකක් දැම්ම.ඒකත් unsuccessful
community violation ලු.
ආපහු හදන්න බැරිද ?
ඇයි අල්ලාහ් ද දැන් Facebookඑකේ AdminMuslim ayata / Islam aagamata bennada ?