හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    417
    1,100
    93

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වයි​

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික ජනරජයේ හිටපු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස විශේෂ පූජාවක් පවත්වා මහසෙන් දෙවිදුන් දැඩිමුණ්ඩ දෙවිදුන්ගේ ආශිර්වාදයද ලබා ගන්නා ලදී..
    පසුව අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ වැද පුදා ආශිර්වාදය ලබා ගන්නා ලදී..

    1781245797221.png
    https://irinewslk.com/former-presid...erforms-a-special-pooja-at-kirivehera-temple/
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    මාස්ක් එකක් දාලා, බෙල්ලට cervical collar දැම්මා නම් ඇගට හොදයි සර්!
    පරිස්සමින් ඉස්සරහට සර්..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,074
    10,326
    113
    🌎

    රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද

    දියුණු වෙනවානම් මේ ගානටවත් දියුණු වෙන්න ඕනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,672
    113
    ulan bator
    මුන්ට පරිත් නූල් බඳින ,ආශීර්වාද කරන ගනයෝ නියම සක්කිලි
    ai mokakda awula?
    thrasthawadi mini maru trasfomer gini thiyapu awurudu 50kata wada rata kada kappal karapu jeppanda badinawanam rajapaksalata bandama mokada?
    kari jeppo rajapasalata wada minissu marala thiyenawa...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    විත්ති කාරයො දෙන්නෙක් අතුරු තහනම් නියෝග ගෙන අනෙක් උන් ගැන කරන ලොව එකම පරීක්ශනය මේකද ?

    Z7xmGwJ.jpeg
    B u m p

    මුන්ට පරිත් නූල් බඳින ,ආශීර්වාද කරන ගනයෝ නියම සක්කිලි
    උදේ බැදපු පිරිත් නුල පන්සලෙන් එලියට බැස්සම කඩලා දාන කල්ලතෝනියන්ටද පිරිත් නුල් බදින්න ඕනේ ? නිරායුධ මිනිස්සු පැහැරගෙන ගිහින් මරපු උන්ටද ? රාජ්‍ය දේපොළ විනාශ කරපු උන්ටද? 🤌🤌
    ------ Post added on Jun 12, 2026 at 1:19 PM
     
    • Like
    Reactions: CohenLenstra

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,447
    113
    මුන්ට පරිත් නූල් බඳින ,ආශීර්වාද කරන ගනයෝ නියම සක්කිලි
    Uba oya hithana widiyata hithuwa nam angulimala sadakal angulimala thamai.
    Ubata therena level ekata wada godak udin thiyenna Buddhist philosophy.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,765
    10,273
    113
    දියුණු වෙනවානම් මේ ගානටවත් දියුණු වෙන්න ඕනේ

    පොරට දේවාලේ කපුවෙක් වෙඩි තියපු දවස් වල , video එකක් share උනා පොර කලිසමයි t shirt එකක් ඇඳගෙන, පොරගේ ගෑනියි ලමයයි එක්ක ඉන්න එකක්, දැන් නම් ඒ video එක හොයාගන්න නෑ වගේ , ආතල් ජිවිත තමයි
     
    • Wow
    Reactions: clumsyhulk

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113
    Uba oya hithana widiyata hithuwa nam angulimala sadakal angulimala thamai.
    Ubata therena level ekata wada godak udin thiyenna Buddhist philosophy.
    අංගුලි මාල මින්නිසු මරපු එකනේ කලේ.මුන් මුළු රටම හොරාකාල මිනිස්සු මරල ,රට බින්දුවටම වට්ටලා ඔක්කොම උලා කාල ගියපු සක්ක්ලි නේ යකෝ .බුදුන්ගේ කාලේ මේ වගේ පල් හොරු හිටියේ නැහැ රටවල් පිටින්ම ගිලින

    ai mokakda awula?
    thrasthawadi mini maru trasfomer gini thiyapu awurudu 50kata wada rata kada kappal karapu jeppanda badinawanam rajapaksalata bandama mokada?
    kari jeppo rajapasalata wada minissu marala thiyenawa...
    අවරුදු 76ක් රට ගිලපු පල් හොරුන්ට මොන පිරිත් නුල්ද බන් .උන්ට දාන්න ඕන ඇට දෙකට තොන්ඩුව .
    ------ Post added on Jun 12, 2026 at 2:40 PM
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    අංගුලි මාල මින්නිසු මරපු එකනේ කලේ.මුන් මුළු රටම හොරාකාල මිනිස්සු මරල ,රට බින්දුවටම වට්ටලා ඔක්කොම උලා කාල ගියපු සක්ක්ලි නේ යකෝ .බුදුන්ගේ කාලේ මේ වගේ පල් හොරු හිටියේ නැහැ රටවල් පිටින්ම ගිලින

    අවරුදු 76ක් රට ගිලපු පල් හොරුන්ට මොන පිරිත් නුල්ද බන් .උන්ට දාන්න ඕන ඇට දෙකට තොන්ඩුව .
    ------ Post added on Jun 12, 2026 at 2:40 PM
    ජෙප්පෝ මිනිමරුවේ නැද්ද ? රාජ්‍ය දේපල විනාශ කරේ නැද්ද එතකොට ? රටට හොද ආයෝජන එනකොට මිනිස්සු පාරට බස්සලා උද්ගෝෂණ කරවලා ඒවා කඩාකප්පල් කරේ නැද්ද? මුලින් අනුර පොන්නයාගේ ඇට දෙක සුප්පු කරන එක නවත්තලා උගේ ඇට දෙකට තොන්ඩුව දාපන් 🤌🤌
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113
    ජෙප්පෝ මිනිමරුවේ නැද්ද ? රාජ්‍ය දේපල විනාශ කරේ නැද්ද එතකොට ? රටට හොද ආයෝජන එනකොට මිනිස්සු පාරට බස්සලා උද්ගෝෂණ කරවලා ඒවා කඩාකප්පල් කරේ නැද්ද? මුලින් අනුර පොන්නයාගේ ඇට දෙක සුප්පු කරන එක නවත්තලා උගේ ඇට දෙකට තොන්ඩුව දාපන් 🤌🤌
    ඒවා කරනකම් උඹලගේ පාණ්ඩු හැමෙනුනාද .උන්නේ රට පාලනය කලේ දැන් අරක කලා මේක කලා කියලා බය්ල ගහන්නේ නැතිව පරීක්ෂණ කරලා දඩුවම් දෙන්න තිබුනනේ පාලන කාලේ .දැන් හොර හැත්තට කෙල වෙනකොට තමා උඹලට ඉන්න බැරි
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    ඒවා කරනකම් උඹලගේ පාණ්ඩු හැමෙනුනාද .උන්නේ රට පාලනය කලේ දැන් අරක කලා මේක කලා කියලා බය්ල ගහන්නේ නැතිව පරීක්ෂණ කරලා දඩුවම් දෙන්න තිබුනනේ පාලන කාලේ .දැන් හොර හැත්තට කෙල වෙනකොට තමා උඹලට ඉන්න බැරි

    ඔය කියන්නේ කරේ කව්ද කියලා .. 16 ආපු ෆයිල් එක 22 වෙනකන් ලාච්චුවෙන් එලියට ගන්න බැරි උන ශානි කරන පකේ investgation

    විත්ති කාරයො දෙන්නෙක් අතුරු තහනම් නියෝග ගෙන අනෙක් උන් ගැන කරන ලොව එකම පරීක්ශනය මේකද ?

    Z7xmGwJ.jpeg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,240
    113

    ඔය කියන්නේ කරේ කව්ද කියලා .. 16 ආපු ෆයිල් එක 22 වෙනකන් ලාච්චුවෙන් එලියට ගන්න බැරි උන ශානි කරන පකේ investgation

    ඉතින් උඹලගේ ආණ්ඩුනේ තිබ්බේ ඇයි හොයල ඇල්ලුවේ නැත්තේ .ඒ ෆය්ල් තමා ඇදල එක එකා යවන්නේ .පොඩ්ඩක් හිටහන් ඉතුරුව ළඟ ළඟ එනවා කෙඳිරි ගාන්න එපා