🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    උබ ලේලන්ඩ් බස් කාරයෙක් හුකල හම්බ උන පොන්නය නේද?
    කතාවෙන් පේන්නෙ එහෙමයි කියල. 🤭
    මම කිව්වෙ ලේලන්ඩ් කාරයො හිතන විදිහ.
     
    Last edited:

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    275
    301
    63
    Gampaha
    උසාවිය තවම එච්චර දියුනු නෑ

    උසාවිය diyunu venna oona nee, Saakshi hoyana/analyze karana kattiya daksha venna onee podi deyakin loku information pramanayak ekathu karaganna. (Ex. Police, Medical examiners, other forensics investigators la)

    Udaharanayak vidihata USA vala vagee forensics investigation ekak gaththoth, eheta nopenena tharamee podi deyakin murder case ekak visadanna puluvan.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,217
    53,223
    113
    Colombo
    උසාවිය diyunu venna oona nee, Saakshi hoyana/analyze karana kattiya daksha venna onee podi deyakin loku information pramanayak ekathu karaganna. (Ex. Police, Medical examiners, other forensics investigators la)

    Udaharanayak vidihata USA vala vagee forensics investigation ekak gaththoth, eheta nopenena tharamee podi deyakin murder case ekak visadanna puluvan.

    ලංකාවේ ලෝයර්ස් ල නඩු ඇදන් යනව.මුන් නඩු කියල ඉවර වෙද්දි එක්කෝ මැරිල නැත්නම් බන්කොලොත් වෙලා ඉඳීවි.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    275
    301
    63
    Gampaha
    ලංකාවේ ලෝයර්ස් ල නඩු ඇදන් යනව.මුන් නඩු කියල ඉවර වෙද්දි එක්කෝ මැරිල නැත්නම් බන්කොලොත් වෙලා ඉඳීවි.

    Ow mewwata neethi geenna onee.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතින් මචං මෙච්චර evidence තියෙද්දිත් එච්චර කල් යයිද?
    Samhara dawas tiyenawa nadu ankaya kiyala mokuth katha nokarama kal dana. Nadu kara unnaseta ae case eka study karanna bari unahama. ohoma anathawath nadu case tiyenawa. Ekai oya bus drive karana aya kisima law ekak ganan ganne naththe.
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    Nadu kiyanna wenawa ney da..?
    Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
    2 years wath yanawa.
    Nadu thunak kiyanna ona.

    issellama police court case ekak open karanna ona accident ekak gena.
    ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
    Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.

    Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.

    ඔය ඔක්කොම ඉවරවෙනකන් ඩ්‍රයිවර් wsgpta රිමාන්ඩ් එකෙයි, ඒ වගේ උන්ව ගත්තු අයිතිකාරයට රෙවෙන්න ලොරි චැසිය පොලිසියෙයි දිර දිර තිබුණ නං පට්ට 🙏🏼
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,651
    7,454
    113
    3ර්ඩ් පාටි ඉන්ශුවරන්ස් එක බලත්මක වෙනවනේ .
    ඒ වුණාට බං ඕකට Insurance company එක Party එකක් කරලා Civil නඩුවක් යන්න එපැයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,117
    12,971
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ඔක්කොම ඉවරවෙනකන් ඩ්‍රයිවර් wsgpta රිමාන්ඩ් එකෙයි, ඒ වගේ උන්ව ගත්තු අයිතිකාරයට රෙවෙන්න ලොරි චැසිය පොලිසියෙයි දිර දිර තිබුණ නං පට්ට 🙏🏼
    Driver remand karanna puluwan kawuru hari marunoth witharayi. Aekath uparima dawas 14i. Wahana dekama yard eke tiyanna epayi. warda nokara pu kenageth wahanaya diranawa.
     
    • Sad
    Reactions: shenat

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    නොදන්න නීති,insurance claim procedures ගැන කතා නොකර ඉන්නවා නම් තමා හොද.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    නොදන්න නීති,insurance claim procedures ගැන කතා නොකර ඉන්නවා නම් තමා හොද.
    කථා නොකර ඉන්න ඔනි නම් ඉතින් forum එකකට එන්නඩ ඔනි නැනෙ. උබ දන්න දෙයක් තියෙනව නම් බෙදා ගනින් බැරි නම් පලයන්.
     
    • Like
    Reactions: windows_ubuntu